Home » සිංගර් SLIM-KANTAR සම්මාන උලෙළේදී අංක 1 සන්නාමය වෙයි

සිංගර් SLIM-KANTAR සම්මාන උලෙළේදී අංක 1 සන්නාමය වෙයි

by Mahesh Lakehouse
April 12, 2025 12:30 am 0 comment

පසුගියදා නිමා වූ 2025 SLIM-KANTAR ජනතා සම්මාන උලෙළේදී අඛණ්ඩව 19 වැනි වරටත් ‘වසරේ ජනතා සන්නාමය ලෙස සිංගර් පිදුම් ලැබීය ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සත්කාරකත්වය දැක්වූ මෙම සුවිශේෂී සම්මාන උලෙළේදී වසරේ දිගුකල් පවත්නා සන්නාමය ‘ ලෙස ද සම්මාන හිමි කර ගත් සිංගර් මෙරට තරුණ පරපුර අතර අත්කරගත් ජනප්‍රියත්වය තුළින් ‘වසරේ තාරුණ්‍යයේ සන්නාමය’ ලෙසද ගෞරවයට පාත්‍ර විය.

මේ පිළිබඳ සිංගර් අලෙවි අධ්‍යක්ෂ ජන්මේෂ් ඇන්තනී පැවසූයේ, අප කෙරෙහි තබා ඇති විශ්වාසය හා ඔවුන්ගේ සහයෝගය වෙනුවෙන් හදපිරි ස්තුතිය පුද කිරීමට මෙය අවස්ථාවක් කර ගැනීමට කැමැතියි…” යනුවෙනි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division