කොළඹ නගරයේ වැසි ජලය පාලනය කිරීම උදෙසා ක්‍රියාත්මක කිරීමට යෝජිත වූ බහුතර ව්‍යාපෘති කොළඹ මහ නගර සභාවේ අකාර්යක්ෂමතාව නිසා නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට නොහැකි වීමෙන් විශාල මහජන පීඩාවක් හට ගෙන තිබේ. …
April 12, 2025
-
-
අධි ආරක්ෂිත කලාපයක් ලෙස නම් කර තිබූ යාපනය – පලාලි මාර්ගයේ වසාවිලාන් මංසන්ධියේ සිට පේදුරුතුඩුව පොන්නාලෙයි දක්වා වූ මාර්ගය පසුගිය සිකුරාදා සිට මහජනතාවට විවෘත කිරීමට යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් …
-
ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය වසර 2026දී 4.5ක් දක්වා ඉහළ යනු ඇතැයි ආසියානු සංවර්ධන බැංකුවේ ඉදිරි දැක්ම එළිදක්වමින් ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ ලිලියා අලෙක්සාන්යාන් පවසයි. …
-
පසුගිය වසරේ පැවැති අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල අප්‍රේල් මස අග වන විට නිකුත් කිරීමට බොහෝ දුරට හැකි වනු ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත ජයසුන්දර සිළුමිණට පැවසීය. අ.පො.ස. (උසස් …
-
භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියනයක මූල්‍යමය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ. ඊට අදාළ චෙක්පත ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික …
-
ජාතික ලොතරැයි මණ්ඩලය විසින් දිනුම් අදින මහජන සම්පත ලොතරැයි දිනුමේ ජයග්රාහි අංක අනුමාන කරමින් ‘කොටු කැපීම’ නමැති නීති විරෝධි සූදුවක් ක්‍රියාත්මක කළ දෙදෙනකුට බිබිල මහේස්ත්‍රාත් අධිකරණය විසින් මාස 10ක බරපතළ …
-
-
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ සංචාරය මඟින් සංකේතවත් වන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාවේ ඇති කැප වීම බව ‘The Guardian’, ‘Al Jazeera’, ‘The Washington Post’ සහ ‘The Straits Times’ වැනි අන්තර්ජාතික මාධ්‍ය …
-
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකාවට ආනයනය කරනු ලබන භාණ්ඩ හා සේවා වෙනුවෙන් රටවල් 60කට අධික සංඛ්‍යාවකට පනවා තිබූ ආනයනික බදු වහාම ක්‍රියාත්මක වන පරිදි දින 90ක කාලයකට අත්හිටුවා ඇත. එහෙත් …
-
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉකුත් සතියේ එක්සත් ජනපද වෙළෙඳ හවුල්කරුවන් 180කට වැඩි සංඛ්‍යාවකට එරෙහිව දැඩි තීරුබදු පැනවීමක් ප්‍රකාශයට පත් කළේය. එක්සත් ජනපදය අපනයන සඳහා දැඩි බද්දක් පවත්වාගෙන යන රටවලට එරෙහිව …