ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව මගින් 2008 වසරෙන් පසු පළමු සිපෙට්කෝ ලිහිසිතෙල් තොග නිකුත් කිරීම ආරම්භ කෙරේ. ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස් ද එස්. රාජකරුණා මහතාගේ හා කළමණාකාර අධ්‍යක්ෂක ආචාර්ය …
April 5, 2025
-
-
පසුගියදා ඇතිවූ භූමිකම්පාව හේතුවෙන් ආපදාවට පත් මියන්මාරයේ ජනතාව වෙත සහන සැලසීමේ අරමුණින් බ්‍රිගේඩියර් පුණ්‍යා කරුණාතිලක ප්රමුඛ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 26 දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය හා විශේෂ සහන සේවා කණ්ඩායමක් අද (05) …
-
එක්සත් ජනපද නව තීරු බදු ක්‍රමය පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ග සොයා බලා රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුව සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී …
-
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාළව අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුම් 07ක් හුවමාරු කර ගැනීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීයානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදී මහතා ඉදිරියේ අද …
-
ශ්‍රී ලාංකීය ජනතාව වෙත දක්වන මිත්‍රත්වය සහ සහයෝගීතාව අගයමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා වෙත ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ සම්මානය ප්රදානය කළේය. ජනාධිපතිවරයාගේ ආරාධනයෙන් …
-
තෙදින නිළ සංචාරයක් සඳහා ඊයේ (04) ලංකාවට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පිළිගැනීමේ නිල උත්සවය අද (05) නිදහස් චතුරශ්‍රයේදී පෙරවරු 9 ට ආරම්භ විය. ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි …
-
නියාමනයක් අත්‍යවශ්‍යයි උපකාරක පන්ති පවත්වන ආචාර්යවරුන් විසින් වාර්ෂිකව රුපියල් කෝටි 21,000ක් (රුපියල් බිලියන 210ක්) උපයනු ලබන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පශ්චාද් උපාධි අංශයේ අධ්යක්ෂ ආර්ථික …
-
විදේශ ප්‍රේෂණ මත, එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් වෙත පූර්ණ විදත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමේදී විශාල අවභාවිතයක් සිදු වී ඇති බවත්, බලපත්‍ර නිකුත් කිරීමේ මුවාවෙන් වංචාවක් සිදු කර …
-
අලුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් අප්‍රේල් මස 11 වැනිදා සිට විශේෂ දුම්රිය සේවා ආරම්භ කිරීමට කටයුතු කර ඇතැයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ගමනාගමන) එන්.ජේ. ඉඳිපොලගේ සිළුමිණට කීය. ඔහු පැවසුවේ අප්‍රේල් මස 11, …
-
අලුත් අවුරුදු සමයේ පාරිභෝගිකයන්ට කුණු කෑම අලෙවි කරන සහ වැඩි මිලට භාණ්ඩ විකුණන වෙළෙඳුන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙන්ම පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ද සිදු කරන වැටලීම් වැඩි කර ඇත. …