මගීන්ට මරු කැඳවමින් රේස් යන මගී බස් රියැදුරන් අත්අඩංගුවට ගෙන, ඔවුන් නීතිය හමුවට ගෙන ඒම සඳහා වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ උපදෙස් මත පොලීසිය රට පුරා මේ වන විට මෙහෙයුම් …
February 15, 2025
-
-
අලි මිනිස් ගැටුම පිළිබඳ විවිධාකාර පුවත් අසා තිබුණ ද පසුගියදා ලුණුගම්වෙහෙර ගල්ගේ වනෝද්‍යානය දෙසින් ඇසුණේ වෙනස්ම කතාවකි. මිනිසුන්ගේ ආහාරවලට ඇබ්බැහි වී සිටින වන අලින් ආහාර සොයා මිනිස් ඇසුරට පැමිණීම මේ …
-
-
පසුගිය ඉරිදා (9) පාණදුර ග්‍රීඩ් උපපොළේ ඇති වූ දෝෂයක් නිසා සමස්ත දිවයිනටම විදුලිය බලය විසන්ධි වීම සිදුව ඇත්තේ සූර්ය බලයෙන් (සෝලා පැනල්) ජනනය කර පද්ධතියට එක් කෙරෙන විදුලිය බලය ඉහළ …
-
ශ්‍රී ලංකාවේ එක් ඇළකින් වසරකට කි.ග්රෑ. 529,745ක ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණයක් සමුද්‍රයට එකතු වන බවත්, දිනකට කැළිකසළ මෙ.ටො. 13,000ක් නිපදවන බවත් පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති හේමන්ත විතානගේ හා හෙල්ප් ඕ සංවිධානයේ …
-
අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කරගනිමින් විශේෂිත සුඛෝපභෝගි බස් රථ සේවාවක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි උතුරුමැද ආණ්ඩුකාර වසන්ත ජිනදාස සිළුමිණට කීය. එම බස් රථ සේවාව නගරයේ සිට පූජා නගරය තුළ …
-
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස කොළඹ පිහිටි රාජ්‍ය ඔසුසල බෙහෙත් ගබඩාව පරීක්ෂා කරන අයුරු. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය මනෝජ් වීරසිංහ, රාජ්‍ය ඔසුසල කොළඹ 7 ශාඛාවේ කළමනාකරු ක්‍රිෂාන්ත …
-
මේ වර්ෂය සඳහා වන රජයේ අයවැය එළඹෙන සඳුදා (17) එනම් හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ජනාධිපති අනුර කුමාර දිසානායක එම ධුරයට පත් වීමෙන් අනතුරුව ඉදිරිපත් කරන පළමු අයවැය මෙය වෙයි. …
-
පසුගිය 2024 වසරේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි 4,267ක් ලැබී තිබේ. එයින් 3,873ක් පැමිණිලි කමිටුව වෙත යොමු කර තිබේ. කොමිසමට ලැබුණු පැමිණිලි 803ක් එම කොමිසමට අදාළ නොවන …
-
සිය ඉලක්ක සපුරා ගැනීමේදී ජාවාරම්කරුවන් විවිධ උපක්‍රම භාවිත කරන්නේ පොලීසිය ඇතුළු ආරක්ෂක අංශවලින් බේරී සිය ජාවාරම නිරූපද්‍රිතව කරගෙන යෑම සඳහාය. තම ඉලක්කය සපුරා ගැනීම වෙනුවෙන් සමහර ජාවාරම්කරුවන් ඕනෑම අවදානමක් ගන්නා …