එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ලෝක රාජ්‍ය සමුළුව අතරතුර පසුගිය 12වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක අලිබබා සමූහ ව්‍යාපාරයේ සමනිර්මාතෘ මෙන්ම එහි සභාපති ජෝසප් සී. සායි (Joseph C. Tsai) හමුවී තිබේ. …
February 14, 2025
-
-
නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් මේ වන විට ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යමණ්ඩලය විසින් කටයුතු කර ඇති අතර, ඒ අනුව මෙතෙක් පැවැති විදුලි කප්පාදුව අවසන් …
-
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙයි. ඒ ඉන්දීය අගමැති මෝදිගේ සංචාරය අතරතුරයි. ධවල මන්දිරයේදී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වූ අතර එහිදී දෙරට අතර වෙළෙඳාම, තීරුබදු …
-
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වන ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කරන ලද “පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන)” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ …
-
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම මාවතේ පිහිටි නිලනිවසේ ජල සැපයුම විසන්ධි කර ඇති බවට පළවන පුවත් සාවද්‍ය බවත් ජල සැපයුම විසන්ධි කර ඇත්තේ අදාළ නිලනිවස ආසන්නයේ ඇති වෙනත් ස්ථානයක …
-
කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සංකල්පයකට අනුව කොළඹින් බැහැරව ප්රාදේශීයව ක්‍රියාත්මක වන කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් වෙත ගොස් ඔවුන් මුහුණ දෙන ගැටලු වලට විසදුම් ලබාදී නිෂ්පාදන ආර්ථීකය වඩාත් ශක්තිමත් කිරීමේ අරමුණ …
-
යූක්‍රේණය හා රුසියාව අතර පවතින යුධ ගැටුම් නවතා දැමීමට සෙලන්ස්කි සහ පුටීන් එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය. ඒ දෙරටේ ජනාධිපතිපතිවරුන් දෙදෙනා සමඟ ඔහු කළ දුරකථන සංවාදයකින් …
-
ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ දක්ෂතාවයන් වර්ධනය කිරීමේ අරමුණින් ආරක්ෂක සේවා ක්‍රිඩා කවුන්සිලය විසින් 13 වැනි වරටත් සංවිධානය කරනු ලැබු ආරක්ෂක සේවා ක්‍රිඩා තරඟාවලියේ සුවිශේෂී ඉසව්වක් වන ගොල්ෆ් තරගාවලිය පෙබරවාරි 11වැනිදා …
-
හිත නිදහස් කරගෙන වැඩක යෙදෙන්න කියලා හිතුවට කවදාවත් මට එහෙම කරන්න ලැබුණේ නැහැ. මගේ හිත හරිම කලබලයි; නොසන්සුන්. මම පුංචි කාලේ අම්මා මට කිව්වේ භාවනා කරන්න කියලා. මම එහෙමත් කළා. …