Home » සෝයා බෝංචි කවුන්සිලයේ Chickenomics වැඩසටහන සාර්ථකව නිමා වේ

සෝයා බෝංචි කවුන්සිලයේ Chickenomics වැඩසටහන සාර්ථකව නිමා වේ

by Mahesh Lakehouse
February 8, 2025 12:30 am 0 comment

එක්සත් ජනපද සෝයා බෝංචි කවුන්සිලය (USSEC) විසින් සංවිධානය කරන වාර්ෂික Chickenomics වැඩසටහන පසුගියදා නේපාලයේ කත්මන්ඩු නගරයේදි සාර්ථක අන්දමින් පැවැත්විණි. තිරසරභාවය, කුකුළු මස් නිෂ්පාදන සම්බන්ධ නවීකරණයන්, සත්ව ආහාර පිරිවැය ප්‍රශස්තකිරීම මෙන්ම, සත්ව පෝෂණය යන කරුණු එහිදී අවධානයට ලක් කෙරිණි.

දකුණු ආසියානු කලාපය තුළ සිදු කෙරෙන කුකුළු මස් කර්මාන්තයේ ප්‍රධාන සත්ත්ව ආහාරයක් ලෙස ගැනෙන සෝයා බෝංචි අතරෙන් U.S. Soy නිෂ්පාදනවලට ක්ෂේත්‍රයේ වැඩි කැමැත්තක් දක්නට ලැබේ. ඒ හේතුවෙන් සත්ව ආහාර සඳහා යන වියදම් අඩු වීමෙන්, ක්ෂේත්‍රයේ ඉහළ ලාභයක් අත්කර ගැනීමට සත්ත්ව නිෂ්පාදන සමාගම්වලට හැකියාව සැලසේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division