ChildFund International, ශ්‍රී ලංකාව තුළ සිදු කළ 40 වසරක සුවිසල් මෙහෙයුම සනිටුහන් කරමින්, WIDE Lanka සංවිධානය (කාන්තා සහ ළමා සංවර්ධන සහ සවිබල ගැන්වීම) සමාරම්භ කරනු ලැබීය. මින් ඉදිරියට WiDE Lanka සංවිධානය හරහා ChildFund International මගින් දේශීය වශයෙන් සිදු කරන ක්‍රියාකාරකම් වඩාත් පුළුල්ව හා ගුණාත්මකව, ප්‍රාදේශීය නායකත්වය මෙන්ම ප්‍රජා සහභාගිත්වය යටතේ සිදු කරනු ලැබේ. 40 වැනි සංවත්සරය සමැරීම සහ WiDE Lanka සංවිධානයේ සමාරම්භය නිමිති කොට මෙරටට පැමිණ සිටි ChildFund International සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ඉසාම් සානිම් මහතාගේ පැමිණීමෙන් අලංකාරවත් විය.
ChildFund Sri Lanka 40 වසර සමරමින් WiDE Lanka දියත් කරයි
681
previous post