Home » ආණ්ඩුවට කිසිම පෙර සූදානමක් නැහැ

ආණ්ඩුවට කිසිම පෙර සූදානමක් නැහැ

පොදු ජන පෙරමුණේ හිටපු පා.ම. සංජීව එදිරිමාන්න

by Mahesh Lakehouse
February 1, 2025 12:35 am 0 comment

වත්මන් ආණ්ඩුව රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් කිසිදු පෙර සූදානමක් නැතිව රට පාලනය කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පැවසීය. “මේ ආණ්ඩුව වැඩක් කරන්න ගන්න කොට මේ වසර 5 ඉවර වෙලා තියෙයි. ලංකාවේ කිසිම දිස්ත්‍රික්කයක කිසිම නිෂ්පාදනයකට කිසිම ප්‍රවේශයක් අරගෙන නැහැ. මේ තත්ත්වය උඩ නම් උද්ධමනය හෝ වියදම් අඩු වෙයි කියලා හිතන්න බැහැ. ජනතාවගේ මූලික අවශ්‍යතාව වන හාල් ටික සපයන්නවත්, ගොවියාට වී සම්බන්ධයෙන් සාධාරණ මිලක් දෙන්නවත් බැරි ආණ්ඩුවක් නිෂ්පාදන ආර්ථිකයක් හදයි කියලා විශ්වාස කරන්න පුළුවන්ද?” යැයිද ඔහු ප්‍රකාශ කළේය.

සුභද්‍රා දේශප්‍රිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division