796
අපරාධකරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම් හා විවිධ නීති විරෝධි ක්‍රියාවන් සම්බන්ධ තොරතුරු පොලීසිය වෙත කඩිනමින් දැන්වීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව විසින් ‘1997’ විශේෂ කෙටි දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ. පොලීසිය වෙත සපයන තොරතුරු නැවත එම අපරාධකරුවන් සහ නීති විරෝධි ක්‍රියාවන් සිදු කරන්නන් වෙත ලැබෙන බවට මහජනතාව තුළ ඇතිව තිබෙන සැකය මත මෙම දුරකතන අංකය හඳුන්වා දුන් බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.
නෙත්මි පූජනී රත්නායක