වෙළෙඳ ව්‍යාපාරික ස්ථාන විකිණීම
අමන්දොළුව සීදූව මහ විදුහල අසල පර්චස් 10 කාමර 11 බෝඩිම විකිණීමට ඇත. මාසිකව රු. 55,000/- අදායම. මිල ලක්‍ෂ 79/-. 0715750384.
007152
කළුතර සුන්දර වෙරළ තීරයට මුහුණලා සංචාරක ක්‍ෂේත්‍රයට ඉතා සුදුසු පර්. 200 ක ඉඩම විකිණීමට හෝ වාහන/ ඉඩම් මාරුවකට. 0777345945, 0706623805.
007004
නුගේගොඩ නගර මධ්‍යයෙහි නේවාසික පර්.40ක අගනා ඉඩම විකිණීමට හෝ වාහන ඉඩම් මාරුවකට. 0777345945, 0706623805.
007007
බත්තරමුල්ලේ ව්‍යාපාරික ගොඩනැගිල්ල විකිණීමට 0704830064
007274
වාද්දුව තල්පිටිය ගාලුපාරට මුහුණලා ව්‍යාපාරික ඉඩම විකිණීමට. 0777345945, 0706623805.
007005
ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට
රාජගිරිය ප්‍රධාන මාර් ගයේ ජනජය බිල්ඩිමෙහි කඩ කාමරයක් කුලියට හෝ බද්දට දීමට තිබේ. මාසික කුලිය රු. 35.000/=. 0762325333, 0767375333
006691
වත්තල මරදාන පාර පර්. 100 ඉඩමක් කුලියට, සුපිරි වෙළඳ සැල, ප්‍රින්ටින්, ඇඟලුම්, ගබඩා හෝ කුඩා කර් මාන්තයක් සඳහා වඩා සුදුසුයි Whatsap +447863619356
007046
ව්‍යාපාරික ස්ථාන උවමනායි
සූර්යබල ව්‍යාපෘති සඳහා දීර්ඝකාලීන බද්දට වර්ග අඩි 2500 වැඩි සුදුසු. වහලවල් අවශ්‍යයි. පරිසර හිතකාමී ව්‍යාපෘතිවල ආරක්‍ෂාකාරී මධ්‍යම කාලීන ආයෝජන අවස්ථා. ඇප්‍රොටෙක් කන්සල්ටන්, නො.8 1/3, සුනේත්‍රාදේවි පාර, කොහුවල. දුරකථන. 0112-816540, 0777-894355.
004133
යන්ත්‍රෝපකරණ හා මෙවලම් විකිණීම
තානාපති කාර්යාලයක පාවිච්චිකරණලද ATS සහිත 125KVA වොල්වෝ (VOLV0) විදුලි ජනක යන්ත්‍රය වැඩිම ඉල්ලුමට විකිණීමට. මාලඹේදී පරික්‍ෂාකර බැලිය හැක. 0773240222. 100AMP (Kuthi) (ATS) සහිත අලුත්ම සවයංක්‍රීය විදුලි හුවමාරු පැනල දෙකක් ඇසුරුම් සමඟ විකිණීමට ඇත.
006940