රැකී රක්ෂා ගෘහ සේවක සේවා
අඅඅඅඅඅඉෂා ඒජන්සීස් ගෘහසේවිකා, නැනීවරුන්, සාත්තු සේවිකා, කෝකිවරුන්, මුරකරුවන්, වසර විස්සක් පළපුරුදු රජයේ ලියාපදිංචි අපගෙන් “සම්පත්” දෙහිවල පාර, බොරලැස්ගමුව. 0778-837387.
000669
වෘත්තීය හා උපදේශක සේවා
දිවයින පුරා වයෝවෘද්ධ ඔබට ඔබගේ ආදරණීය දෙමව්පියන්ට අවශ්‍ය පළපුරුදු Caregiver සේවාව දැන් TL Care Home වෙතින් දැන්ම අමතන්න. 0777948261.
003985
සූර්යබල පද්ධති – නිවාස, ගොඩනැගිලි, කර්මාන්ශාලා වල සවිකර අඩුවූ ස්ථිර තැම්පතු පොලිය මෙන් තෙගුණයක ආදායමක් වගකීමක් සහිතව ආරක්‍ෂාකාරීව ලබාගැනීමට නොමිලයේ උපදේශක සේවාව ප්‍රශස්ථ තාක්‍ෂණයේ විශේෂඥයෙකු, පුරෝගාමියකුගෙන්. ඇප්‍රොටෙක්, නො.8 1/3, සුනේත්‍රාදේවි පාර, කොහුවල. දුරකථන. 0777-894355, 0777-703630.
004124
ඇබෑර්තු වෘත්තීයවේදීන්
දිවයින පුරා HOME NURSING සඳහා පුහුණු Caregiver වරුන්/ වරියන් අවශ්‍යව ඇත. දැනුම සහ පුහුණුව මත වැටුප් තීරණය වේ. 0777-948261.
002504
ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ
කුරුණෑගල පිහිටි ප්‍රසිද්ධ කේක් නිෂ්පාදන ආයතනයක් සඳහා වෙළඳ නියා්ජිතවරුන් අවශ්‍යයයි. (Sales Rep) දුරකථන අංකය 0711007044.
007014
කොළඹ 05 නිමි ඇඳුම් අලෙවි සැලකට පුහුණු/ නුපුහුණු වෙළඳ සහයක / සහයිකාවන් වයස 19 – 35 කොළඹ අවටින් අවශ්‍ය කර ඇත. 0777999603, 0777064641
006750
දිවයිනේ විශාලතම මූල්‍ය ආයතනයක කොළඹ ආරම්භ වූ නවතම ශාඛාවේ රැකියා අවස්ථා ඇත. මූල්‍ය උපදේශක අලෙවි කළමනාකරු කෙටි කලකින් 100,000 ඉක්ම වූ ආදායමක් විදේශ සංචාර සඳහා අවස්ථා ඇතුලු ආකර් ෂණීය පැකේජයක් අමතන්න. ඩේමියන් 0773719580
004737
භාණ්ඩ බෙදාහැරීමේ ආයතනයකට ත්‍රීරෝද රථ බයිසිකල් සඳහා වලංගු රියදුරු බලපත්‍ර සහිත අලෙවිකරුවන් සහ සහයකයින් සඳහා පුරප්පාඩු පවතී, ග්‍රාම සේවක සහිතකය පොලිස් සහතිකය අනිවාර්යයි. කොට්ටාව අවට විශේෂයි. 076-6901091.
006596
රාගම වැවිලි ආයෝජනයට පළපුරුදු නුපුහුණු අලෙවිකරුවන් අවශ්‍යයි. රක්ෂණ මූල්‍ය ලිසිං බැංකු විශේෂයි. රාගම අවටින් අමතන්න. 0740282248
006704
වැවිලි ආයෝජන සමාගමක් සමග සම්බන්ධ වීමට ඔබට අවස්ථාව ඇත. ඉහළ ප්‍රතිලාභ සහතික කෙරේ. 0774925549
007261
ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු
කැලණිය/ මීගමුව දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18/50 අතර අයදුම්කරුවන් කැඳවේ. 074-2916140, 074-2926452.
007164
කොටහේන කොළඹ 13 පිහිටි ආයතනයන් සඳහා කාර්යාල සහයකයකු අවශ්‍යයි. සුදුසුකම් – වයස අවුරුදු 25-50 අතර වීම. විද්‍යුත් තැපෑල මගින් ඊ මේල් යැවීමේ හා ලබා ගැනීමේ හැකියාව. ඔබගේ ජීව දත්ත mlucas272@gmail.com වෙත එවන්න.
007086
ගිණුම් ලිපිකාරිණියක ඇබෑර් තු ඇත. අ.පො.ස (සා/ පෙළ) සමත් පළපුරුද්ද සහිත හෝ රහිත අය අමතන්න. ටොප් කෙයා (පීවීටී) එල්ටීඩී,බොරැල්ල. 0725863720, 0112056565
006709
දඹුල්ල/ මාතලේ දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18/50 අතර අයදුම්කරුවන් කැඳවේ. 074-3244263, 077-4024155.
007156
බණ්ඩාරවෙල/ පස්සර දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18/50 අතර අයදුම්කරුවන් කැඳවේ. 076-1125624, 071-6434278.
007161
මාතර/ ගාල්ල දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18/50 අතර අයදුම්කරුවන් කැඳවේ. 076-7758278, 074-2926452.
007159
මැදවච්චිය / ත්‍රිකුණාමල දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18/50 අතර අයදුම්කරුවන් කැඳවේ. 0774024155/ 0703346072
007169
ලිපිකරු – කළුතර / හොරණ දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18/50 අතර, අයදුම්කරුවන් කැඳවේ. 0716434278/ 0742916140
007166
ලිපිකරු – ජාඇල / කිරිබත්ගොඩ දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18/50 අතර අයදුම්කරුවන් කැඳවේ. 0716434288/ 0764758278
007175
ලිපිකරු – නුවරඑළිය/ මාවනැල්ල දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18 /50 අතර අයදුම්කරුවන් කැඳවේ. 0702385125, 0774024155
007172
ලිපිකරු – බලංගොඩ / කලවාන දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18/50 අතර අයදුම්කරුවන් කැඳවේ. 0703346072/ 0742926452
007181
ලිපිකරු – හලාවත / පුත්තලම දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18/ 50 අතර අයදුම්කරුවන් කැඳවේ. 0742926452/ 0716434288
007179
වාහන පරීක්ෂා කිරීමේ ආයනයකට ලිපිකරු / ලිපිකාරිණියක් අවශ්‍යයි. උදේ 9 සවස 5.00 ගල්කිස්ස අවටින් විශේෂයි. විමසීම් 0777782499
006751
ඇබෑර්තු තොරතුරු තාක්ෂණය
ග්‍රැෆික් ඩිසයින් වැඩට පළපුරුදු අයෙකුගේ සේවය පූර්ණ කාලීනව හෝ අර්ධ කාලීනව අවශ්‍යයි. 182, නුවර පාර, ඉඹුල්ගොඩ. 077-7797614.
007230
පරිගණක දැනුම ඇති ගිණුම් ලිපිකාරිනියන් අවශ්‍යයි. විමසන්න. 0112578090, 0112578520
002281
ඇබෑර්තු කාර්මික
අප ආයතනය සඳහා දක්ෂ පෑස්සුම්කරුවන් වහාම අවශ්‍යයි. 0773575363 කඩවත.
007081
අප මහරගම වාහන සේවා ආයතනයට ජැක් වැඩට සහ බොඩි සේදීමට පුහුණු/ නුපුහුණු ගෝලයින් අවශ්‍යයි. 0779886511
007070
කොළඹ පිහිටි තට්ටු නිවාස ව්‍යාපෘති වැඩබිම් සඳහා පළපුරුදු විදුලි කාර්මික ශිල්පීන්, ජලනළ කාර්මික ශිල්පීන් සහ අත්උදව්කරුවන් වහාම අවශ්‍යවේ. 185/15, හැව්ලොක් ටවුන්, කොළඹ 05. විමසීම්. 077-3295159.
007149
දෙහිවල රෙස්ටූරන්ට් එකකට නඩත්තු කාර් මිකයකු වහාම අවශ්‍යයි. වායු සමීකරණ සහ චිලර්/ ෆ්‍රීසර් පිළිබඳ ක්‍රියාකාරී දැනුම, අත්‍යවශ්‍යය. විදුලි හා ජලනළ වැඩ පිළිබඳ සාමාන්‍ය දැනුම වැටුප රු. 80,000/= + සර් විස් චාජ් සහ වෙනත් වරප්‍රසාද සහ රාජකාරී වේලාවන් තුළ ආහාර නොමිලේ. කරුණාකර අමතන්න. 0779197661
007023
රත්මලාන පිහිටි ඇඩ්වර්ටයිසින් ආයතනයකට දක්ෂ වෙල්ඩර්වරුන් අවශ්‍යයි. කෑම බීම නවාතැන් නොමිලේ අදාළ ක්ෂේත්රයේ පළපුරුදු අය පමණක් අමතන්න. 0762755731
006626
වඩු මැෂින් පිළිසකර කළ හැකි දක්ෂ කාර්මිකයන් වහාම අවශ්‍යයි. විමසන්න. 0112578090, 0112578520
002282
වැහිපීලි නැමීමේ යන්ත්‍ර ක්‍රියාකරුවෙක් (Gutter bending) අවශ්‍යයි. 0773976909
006502
වෙල්ඩර්, ෆීටර්, මැෂින් ඔපරේටර්, පේන්ටර් තහඩු වැඩ, ඩක්ටින් අවශ්‍යයි. ඩ්‍රයිවර් 0777783252.
007151
ශීතකරණ කාර් මිකයින් සඳහා ඇබෑර් තු ඇත. ඉහළ වැටුප්. ගාල්ල දිස්ත්‍රික්කය තුළ අම්බලන්ගොඩ, ඇල්පිටිය ප්‍රදේශයෙන් විශේෂයි. 0912291760, 0776081699
006632
ඇබෑර්තු මුද්‍රණ
නම්‍යශීලී මුද්‍රණ ආයතනයකට (Flexible Packaging), තත්ත්ව පාලන කළමනාකරු (Quality Control Manager), CI මැෂින් ක්‍රියාකරවන්නන් සහ සහායකයින් අවශ්‍යයි. විමසන්න, NV Flexo Export (pvt) Ltd, 24, එගොඩහේන පාර, තෙලවල, මොරටුව. දුරකතන 0114193739/ 0773344380
007060
පිළියන්දල අවට මුද්‍රණාලයකට SM52/SM74 යන්ත්‍ර ක්‍රියාකරුවන් හා සහායකයින් වහා අවශ්‍යවේ. උදෑසන/ දිවා ආහාර සහ සිත්ගන්නා සුළු වැටුප්. 0766-403611.
006603
රත්මලාන පිහිටි අපනයන සැකසුම් මුද්‍රණාලයකට මුද්‍රණ කළමනාකරුවෙක් සහ Costing/ Estimate දන්නා අයෙක් අවශ්‍යයි. දක්ෂයින්ට ආකර් ෂණීය වැටුප්. අදාළ ක්ෂේත්රයේ පළපුරුදු අය පමණක් අමතන්න. 0762755731
006625
ඇබෑර්තු ඇඳුම් මසන්නන් /නිර්මාණකරුවන්
කැලණිය පිහිටි අපනයන කර් මාන්ත ශාලාව සඳහා පුහුණු ජුකී මැෂින් ක්‍රියාකරුවන් පිරිමි/ ගැහැණු සහ නුපුහුනු පිරිමි සේවකයින් බඳවා ගැනේ. “ලලාන් බෙඩින් පුද්ගලික සමාගම”, 0771079864, 0773039935
007301
කොළඹ – 05 සහ කොහුවල ජුකී Normal මැෂිමෙන් මැසීමට දන්නා පළපුරුදු සහිත කාන්තාවන්, සල්වාර් මැසීමට දන්නා අය විශේෂයි. 0777-277266, 011-2582054.
007020
ඇබෑර්තු රියදුරු
කඩවත ඉහල බියන්විල භාණ්ඩ බෙදාහැරීමේ ආයතනයකට සැහැල්ලු වාහන රියදුරකු අවශ්‍යයි. 071-4538662.
007001
කොළඹ අවට උදේ හවස යෑමට රියදුරන් වහාම අවශ්‍යයි. වයස 25-60 දක්වා. සුපර්ෂයින් ඒජන්සි බොරලැස්ගමුව. 0777-473694.
006978
පෞද්ගලික ආයතනයක් සඳහා රියදුරෙකු අවශ්‍යයි. (ප්‍රධාන විදායක නිලධාරිතුමාගේ රියදුරු ලෙස) මාසික වැටුප රු. 60,000/-. අමතන්න : 077-2788255
006500
බොරැල්ල නිවසක Honda CRV වර්ගයේ වාහනයක් එලවීමට අවුරුදු 50 අඩු පළපුරුදු රියදුරෙක් අවශ්‍යයි. බොරැල්ල, නාරාහේන්පිට අවටින් විශේෂයි. අමතන්න. වැටුප රු. 50,000/-. 0718032668, 0112695484.
005967
භාණ්ඩ බෙදාහැරීමේ ආයතනයකට සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර සහිත රියදුරන් අවශ්‍යයි. ග්‍රාමසේවක සහිකය පොලිස් සහතිකය අනිවාර්යයි. අවුරුදු 20-55 අතර අයට අයදුම් කළ හැක. කොට්ටාව අවට විශේෂයි. 0766-901091.
006598
වැටුප 70,000 ට වැඩි වයස අවුරුදු 40 ට අඩු අඩි 20 ටැංකි ලොරි රථ සඳහා රිය සහායකයින් අවශ්‍යයි. සෑම පළාතකම ධාවනය වේ. නවාතැන් පහසුකම් නොමිලේ. පැමිණි දිනම සේවයට යොමු කෙරේ. අමතන්න 0767702635
007327
ඇබෑර්තු ගෘහ සේවය
අවශ්‍යයි. නිවසකට නැවතී සේවයට (අවු. 58 අඩු) නිරෝගී කාන්තාවක් ඕනෑවේ. වැටුප 50,000/-. 0716000979.
005634
කුරුණෑගල වෛද්‍යවරයෙකුගේ නිවසේ නැවතී සේවය කිරීමට වයස අවු. 40 – 60 අතර කාන්තාවක් සොයයි. TP – 0719492847
006745
තමාගේ ගෙදර මෙන් අපිත් සමග සැමදා සිටින්නට පුළුවන් වයස අවුරුදු 40 ට වැඩි ගැහැණු කෙනෙක් ගෙදරකට අවශ්‍යයි. අමතන්න. 074-1175950.
006582
තලවතුගොඩ නිවසක සේවයට දේශීය හා විදේශීය ආහාර සැකසීමට දන්නා කාන්තාවක් වහාම අවශ්‍යයි. ඉතා ඉහළ වැටුපක් සහිතයි. අමතන්න. 070-3531668.
007237
නිවසක නැවතී සේවය කිරීම සඳහා නිරෝගීමත් ඉවුම් පිහුම් කටයුතු දන්නා පළපුරුදු ගෘහ සේවිකාවක් අවශ්‍යයි. අංක 240/3, ටොරින්ටන් මාවත, කොළඹ 07. දු.ක. 0714434571
007034
නිවසේ නැවතී වැඩ කළ හැකි අවුරුදු 30-45 අතර ගෘහ සේවිකාවක් අවශ්‍යයි. ඉවුම් පිහුම් කටයුතු සහ නිවාස පිරිසිදු කිරීමේ වැඩ කළ හැකි කෙනෙකු විය යුතුය. වැටුප මසකට රු. 60,000 හෝ ඊට වැඩි. 41/27, 3 වන පටුමග, ඩී.එම්. කොළඹගේ මාවත, කොළඹ 05. අමතන්න, රත්නායක මහත්මිය. 077-9754190.
007150
පළපුරුදු අවුරුදු 50 ට අඩු රියැදුරෙක් අවශ්‍යයි. අමතන්න. 0777-362163.
007343
වාද්දුවේ නිවසකට අවු. 40ත්, 45ත් අතර දිගු කලක් සේවය කිරීමට හැකි මනා සෞඛ්‍ය තත්වයෙන් යුත් කෑම පිසීමට හා ගේදොර පිරිසිදු කිරීමට ගැහැනු කෙනාද එම ගෙදර වත්තේ, කැත්තේ උදැල්ලේ වැඩ සඳහාද පිරිමි කෙනාද වශයෙන් නැවතී සේවය කිරීම සඳහා විවාහක යුවලක් අවශ්‍යයි. 3න් වේලම කෑම සපයා සේවය පටන්ගැනීමේදී දෙදෙනාටම රු. 75,000/- වේතනයක් ගෙවන අතර, සම්මුඛ පරීක්ෂණ සඳහා අනිවාර්යයෙන්ම පැමිණිය යුතුය. අනෙකුත් විස්තර සඳහා පෙ.ව. 8.00 ත් ප.ව.5.00ත් අතර 0382232630 අමතන්න.
007009
ඇබෑර්තු හෝටල් / බේකරි
කුරුණෑගල පිහිටි බේකරි නිෂ්පාදන ජාලයක් සඳහා අත් උදව්කරුවන් අවශ්‍යයයි. දු. අංකය 0707100905, 0711007044.
007015
කුරුණෑගල පිහිටි බේකරි නිෂ්පාදන ජාලයක් සඳහා ගබඩා පාලකවරයෙකු අවශ්‍යයි. දු. අංකය- 0715183356.
007012
කුරුණෑගල පිහිටි බේකරි නිෂ්පාදන ජාලයක් සඳහා හොටෙල් ක්ෂේත්රයේ දැනුමැති කළමනාකරුවන් අවශ්‍යයි. දු. අංකය- 0715183356.
007013
ගම්පහ යක්කල ප්‍රදේශයේ බේකරි සමාගමක නැවතී සේවය කළහැකි අත්උදව්කරුවන් අවශ්‍යව ඇත. ආහාර පාන, ඉඳුම් හිටුම් නොමිලේ සපයනු ලැබේ. 071-3995699, 075-8440314, 077-1756773.
007226
ගල්කිස්ස වෙරළේ ඇති රෙස්ටුරන්ට් එකක නැවතී වැඩ කිරීමට කෝකියෙකු අවශ්‍යයි. 077-7797614.
007229
තිස්සමහාරාම ප්‍රදේශයේ සංචාරක බංගලාවක් බලාගැනීම සහ කෑම පිසීමට හැකි වයස 60 ට අඩු පළපුරුදු අයෙක් අවශ්‍යයි. අමතන්න. 0762755731
006688
මාතර පිහිටි නවාතැන් පලක් සඳහා පළපුරුදු ඇති දේශීය/ විදේශීය ආහාර පිළයෙල කළ හැකි කෝකියකු සඳහා ඇබෑර්තු ඇත. 0714-955801.
006607
ශිෂ්‍ය නේවාසිකාගාරයකට ආහාර පිසීම සඳහා කෝකිවරුන් අවශ්‍යයි. විමසන්න. 0112578090, 0112578520.
002295
0767981899, 0777350505 සිංහල රසකැවිලි සෑදීමට හැකි ගැහැනු පිරිමි (ස්ථිර රැකියා) වැටුප සාකච්ඡා කරගත හැක. දේශීය ආහාර සෑදීමට පළපුරුදු කෝකිවරු (75,000-100,000) කොළඹ.
007138
ඇබෑර්තු වතු වැඩ
තිස්සමහාරාම ප්‍රදේශයේ සංචාරක බංගලාවක් සහ වත්ත බලාගැනීම සඳහා වයස 60 ට අඩු පළපුරුදු අයෙක් අවශ්‍යයි. අමතන්න 0762755731
006628
පන්නල නගරයට ආසන්නයේ අක්කර 10 ඉඩමේ සහ කුඹුරේ නැවතී සේවයට සුරා සූදුවෙන් තොර කුඩා පවුලක් අවශ්‍යයි. (විදුලිය සහිත නිවසක් හා වගා කටයුතුවලට ජල පහසුකම් ඇත.) 077-4566912.
007227
පවුල්බරින් තොර මැදිවියේ විවාහක යුවළක් මැල්සිරිපුර පොල් වත්තක නැවතී වැඩ කිරීමට අවශ්‍යයි. 0717706840, 0777706840, 0372259637
006744
වතු වැඩ සඳහා සේවකයන් වහාම අවශ්‍යයි. විමසන්න. 0112578090, 0112578520
002285
ඇබෑර්තු මේසන්වරු / වඩුබාස්වරු
ගොඩනැගිල්ලක් ඉදිකිරීමට කොන්ත්‍රාත් මේසන් බාස්වරු අවශ්‍යයි. විමසන්න. 0112578090, 0112578520
002292
වඩු බාස්වරු අවශ්‍යයි. ඉහළ වැටුප, ආහාර හා නවාතැන් පහසුකම්. 404/8, කඩුවෙල පාර, බත්තරමුල්ල. 0777-777974/ 0777-343274.
007154
0703443633, 0718557322 වඩු බාස්වරු සහ ගෝලයන් අවශ්‍ය කර ඇත. මහා පරිමාණ නිවාස වැඩබිමක් සඳහා උළුවහ, දොර ජනෙල්, දැව පොලොවල් සහ අනෙකුත් ගෘහ භාණ්ඩ සෑදීමට පළපුරුද්දක් ඇති සහ ගෝලයන් ලෙස සේවය කිරීමට කැමති අය අමතන්න. 0703443633, 0718557322
007069
ඇබෑර්තු කම්කරු
කොළඹ 05 පිහිටි එපාට්මන්ට් නිවාස සංකීර්ණයක් සඳහා පවිත්රතාකරුවන් අවශ්‍යව ඇත. විමසීම්. 074-3140616.
007146
ඇබෑර්තු විවිධ
ඇබෑර් තු – (අලෙවි නියෝජිත/ ගිණුම් ලිපිකරු/ රියදුරු) – කෘෂි කාර් මික යන්ත්‍ර අමතර කොටස් ආනයනය කරන ලංකාවේ ප්‍රමුඛ පෙළේ සමාගමක ඉහත පුරප්පාඩු සඳහා ඇබෑර් තු ඇත. ඔබගේ අයදුම්පත් පහත විද්යුත් ලිපිනයට යොමු කරන්න. chandi.tractors@gmail.com දු.ක. 0714474343
006719
කොළඹ වැඩිහිටි නිවාසයකට ඉවුම් පිහුම් සේවිකාවන් රාගම පිරිමි ළමා නිවාසයට සේවිකාවක් වයස අවු. 40 – 60 අතර නේවාසිකව සේවයට අවශ්‍යයි. සතියේ දිනවල උදේ 8.30 සිට 4.30 දක්වා අමතන්න 0112582044 අයදුම්පත් නො. 45, විශාකා පාර, කොළඹ 04.
006494
ගාල්ල මාපලගම පිහිටි තේ වත්තක් සඳහා ක්‍ෂේත්‍ර නිලධාරියෙකු අවශ්‍යයි. 0777-250200 WhatsApp
007362
දෙහිවල මුද්‍රණාලයකට අත්උදව්කරුවන් හා Machine Helpers (ගැහැණු/ පිරිමි) අවශ්‍යයි. දෙහිවල හෝ අවටින් 0755990396
006972
පත්‍ර මුද්‍රණ ආයතනයකට සේවකයින් අවශ්‍යයි. නවාතැන් පහසුකම් ඇත. මසකට අතිකාල සමග රු. 60,000/= ඉක්මවිය හැක. ලංකා මේන්ටේනන්ස් සර් විස් 81/1, කටුවාවල, මහරගම. 0785656775, 0785680427, 0713512315, 0715485777
002517
ප්ලාස්ටික් ඉන්ජෙක්ෂන් මෝල්ඩින් IML ටෙක්නීෂියන්වරුන් සහ මැෂින් පැකින් වැඩ සඳහා ගැහැණු පිරිමි පුහුණු නුපුහුණු ළමයින් අවශ්‍යයි. කළුබෝවිල. 077-5083737, 077-2298899.
007231
පිරිසිදු කිරීමේ ආයතනයකට සේවක සේවිකාවන් අවශ්‍යයි. දිනක වැටුප 1,500/= අමතන්න. 0770686830, 0779446403
006959
මත්තේගොඩ / පෑලියගොඩ, පුද්ගලික ආයතන සඳහා පහත ඇබෑර් තු ඇත. කණිෂ්ඨ ආරක්ෂක ඇබෑර් තු 50 හදිසි බඳවා ගැනීම එදිනම බඳවා ගැනීම් වයස අවු. 25 – 60 අතර Rs. 65,000/= – 85,000/= අතර නුපුහුණු/ පුහුණු නවාතැන් පහසුකම් රක්ෂණ නොමිලේ. ත්‍රිවිධ හමුදා නීත්‍යානුකූලව ඉවත් වූ අයද වේ. 0773268915, 077 5337239 ලිපිනය : නො. 26/01/A, අන්දරවත්ත, කොළඹ 05. premierguard47@gmail.com
004335
මුල්ලේරියාව පාසලක් සඳහා ආරක්ෂක නිලධාරියෙකු වහාම අවශ්‍යයි. විමසන්න. 0112578090, 0112578520
002290
ශිෂ්‍ය නේවාසිකාගාරයකට මේට්‍රන්වරියන් හා මේට්‍රන්වරුන් අවශ්‍යයි. විමසන්න. 0112578090, 0112578520.
002294
සායනයක පිරිසිදු කිරීමේ සහ නඩත්තු කිරීමේ කටයුතු සඳහා නැවතී සේවය කිරීමට අවු. 45 – 60 ත් අතර පිරිමි සේවකයෙකු බඳවා ගැනේ. වැටුප රු. 50,000 ක් දිවා ආහාර සහ නවාතැන් සපයනු ලැබේ. හැඳුනුම්පත රැගෙන පැමිණෙන්න. ස්කින් ක්ලිනික්, නො. 32, ලොරිස් පාර, බම්බලපිටිය. දුර අංකය 011-2588679, 0112595556
006445
සිනෙමුතු ක්‍රියේෂන්ස් සම්බන්ධීකරණ නිලධාරිනියක් අවශ්‍යයි. අවුරුදු 35 පමණ, අ.පො.ස. සාමාන්‍ය පෙළ මනා පෙනුමැති, කාර්යශීලී, සේවය කිරීමට නිදහස ඇති තරුණියක්, වැටුප රුපියල් 100,000 සහ ආහාරපාන, නවාතැන් පහසුකම් නම, ලිපිනය, දුරකථන අංක, වයස ස්වභාවික ඡායාරූප සමඟ මෙම ක්‍රම තුනෙන් එකකට එවන්න. Whtsapp 0777660811, Email :- mhrtissera@gmail.com. සිනෙමුතු ක්‍රියේෂන්ස්, 5/2A, ලොන්ග්ඩන් ටෙරස්, කොළඹ 07.
005525