Home » NDB නායකත්ව කණ්ඩායමට Global CEO Awards සම්මාන

NDB නායකත්ව කණ්ඩායමට Global CEO Awards සම්මාන

by Mahesh Lakehouse
February 1, 2025 12:30 am 0 comment

NDB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි ඇතුළු ඉහළ කළමනාකාරිත්ව කණ්ඩායම පසුගියදා කොළඹ ITC රත්නදීප හෝටලයේ පැවති 2024 Global CEO සම්මාන රාත්‍රියේදී සම්මානයට පාත්‍ර විය.

වර්තමාන ව්‍යාපාරික පරිසරයේ අභියෝගවලට මුහුණ දීම සඳහා ඔවුන්ගේ ඔරොත්තු දීමේ හැකියාව, විශිෂ්ටත්වය සහ දූරදර්ශි නායකත්වය වෙනුවෙන් කැප වී සිටින විවිධ ආයතනවල ඉහළ කළමනාකාරිත්ව කණ්ඩායම් වෙත ගෞරවය පළ කිරීමට සංවිධානය කර තිබිණි.

NDB බැංකුවේ ඉහළ කළමනාකාරිත්ව කණ්ඩායමේ ප්‍රධානීන් හත් දෙනෙක් ඔවුන්ගේ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් සම්මානයට පාත්‍ර වූහ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division