443
උඩරට දුම්රිය මාර්ගයේ කොටගල සහ තලවාකැලේ අතර දුම්රිය අතර දුම් රිය මාර්ගයට පස් කඳු කඩා වැටීම හේතුවෙන් අද උදෑසන එම මාර්ගයේ දුම්රිය ගමනාගමනට බාධා මතුව ඇත.
මේ හේතුවෙන් එම මාර්ගයේ නියමිත සියළු දුම්රියන් ප්‍රමාද වී ධාවනය වන බව වාර්තා වෙයි.
කෙසේ වෙතත් මේ වන විට එම ස්ථානයේ පස් ඉවත් කිරීමේ කටයුතු සඳහා සේවකයන් යොදා ඇති බව වැඩිදුරටත් සඳහන් වෙයි .