Home » ව්‍යාපාරික

ව්‍යාපාරික

by damith
January 25, 2025 12:30 am 0 comment

වෙළෙඳ ව්‍යාපාරික ස්ථාන විකිණීම

තල­ව­තු­ගොඩ වැඩ­බි­මක ලොරි 03 ක් බට් මැෂින් 01 ක් සහ පර්. 48 ක ඉඩ­මක් විකි­ණී­මට තිබේ. 0713829516
004905

නාර­ම්මල ෆුඩ් සිටිය ළඟින් පර්චස් 10 විකි­ණී­මට. 0773722233 /​ 0776146641
005254

මීග­මුව – කොච්චි­කඩේ නගර මධ්‍යයේ වර්ග අඩි 4000 සහිත දෙම­හල් ව්‍යාපාරික ගොඩ­නැ­ගිල්ල සහිත පර්චස් 20.5 ප්‍රධාන පාරට පළල අඩි 36 මිල කෝටි 11/​-. 070-7767192.
005405

ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට

කැල­ණිය කිරි­බ­ත්ගොඩ නග­රා­ස­න්නයේ ගබඩා සංකී­ර්ණ­ය­කට,​ ව්‍යාපාර­ය­කට සුදුසු පර්චස් 120 ක අගනා ඉඩම බදු­දී­මට ඇත. ජල­යෙන් යට නොවන උස්බි­මකි. කාර්යා­ල­යක් සඳහා වර්‍ගඅඩි 2000 පමණ නිව­සක්ද ඇත. අඩි 40 ක ට්‍රේලර් යාමට හැකි ත්‍රීපේස් විදු­ලිය,​ ජලය ඇති මාර්ග­ය­කට මුහු­ණලා ඇත. 077-1701454,​ 071-2289074.
005498

කැල­ණිය,​ කිරි­බ­ත්ගොඩ නග­රා­ස­න්නයේ ගබඩා සංකී­ර්ණ­ය­කට,​ ව්‍යාපාර­ය­කට සුදුසු පර්චස් 120 ක අගනා ඉඩම බදු­දී­මට ඇත. ජල­යෙන් යට නොවන උස්බි­මකි. කාර්යා­ල­යක් සඳහා වර්‍ග අඩි 2000 පමණ නිව­සක්ද ඇත. අඩි 40 ක ට්‍රේලර් යාමට හැකි ත්‍රීපේස් විදු­ලිය,​ ජලය ඇති මාර්ග­ය­කට මුහු­ණලා ඇත. 077-1701454,​ 071-2289074.
005502

කුරු­ණෑ­ගල නගර මාධ්‍යයේ සිව්ම­හල් ව්‍යාපාරික ගොඩ­නැ­ගිල්ලේ කාර්යාල,​ වෙළඳ ආය­තන සඳහා මහල් බදු දීමට ඇත. 0767325625.
005365

ගම්පොල නග­රය තුළ ජනා­කීර්ණ ප්‍රදේශ­යක දෙම­හල් නිව­සක් ගෘහ­භාණ්ඩ සමඟ කුලි­යට දීමට ඇත. ව්‍යාපාර­ය­කට ඉතා­මත් සුදුසුු ස්ථාන­යකි. 076-4638392.
004142

රත්ම­ලාන කඳ­වල පාර දෙම­හල් ගොඩ­නැ­ගිල්ල කාමර 12 attach බාත් රූම්. ගාලු පාරට 200m. නේවා­සි­කා­ගා­ර­ය­කට සුදු­සුයි. 0777411488,​ 0778464662.
005366

ව්‍යාපාරික ස්ථාන උවමනායි

සූර්ය­බල ව්‍යාපෘති සඳහා දීර්ඝ­කා­ලීන බද්දට වර්ග අඩි 2500 වැඩි සුදුසු. වහ­ල­වල් අවශ්‍යයි. පරි­සර හිත­කාමී ව්‍යාපෘති­වල ආරක්‍ෂාකාරී මධ්‍යම කාලීන ආයෝ­ජන අවස්ථා. ඇප්‍රොටෙක් කන්ස­ල්ටන්,​ නො.8 1/​3,​ සුනේත්‍රාදේවි පාර,​ කොහු­වල. දුර­ක­ථන. 0112-816540,​ 0777-894355.
004133

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division