Home » සියැට් වෙතින් මහ කන්නයට ඉහළ කාර්‌යසාධනයක ට්‍රැක්ටර් ටයරයක්

සියැට් වෙතින් මහ කන්නයට ඉහළ කාර්‌යසාධනයක ට්‍රැක්ටර් ටයරයක්

by Mahesh Lakehouse
January 25, 2025 12:30 am 0 comment

මහ කන්නයේ අස්වැන්න නෙළන කාලයට සරිලන පරිදි නව ට්‍රැක්ටර් ටයරයක් සියැට් කැලණි සමාගම එළිදක්වා ඇත.

සමාගම පැවසූයේ ‘13.6-28 PUDDLE XL TT 12 PR’ ලෙස නම්කර ඇති නවමු ක්‍රොස්- ප්ලයි ටයරය විශේෂයෙන් කෘෂිකාර්මික ට්‍රැක්ටර් සඳහාම නිර්මාණය කර ඇති බවත්, ගොවිතැන් හා ට්‍රැක්ටර් වැඩ වඩා පහසුවෙන් හා කාර්යක්ෂමව සිදු කිරීමට හැකි වන පරිදි වැඩි දියුණු කළ විශේෂාංග කීපයක් ම හඳුන්වා දී තිබෙන බවයි. විවිධ බහුකාර්ය කෘෂිකාර්මික අවශ්‍යතා සඳහා කදිම තේරීමක් වන නව ටයරය බවට පත් කරමින් සොනාලිකා, ටැෆේ, ජෝන් ඩියර් සහ මහින්ද්‍රා වැනි ජනප්‍රිය ට්‍රැක්ටර් සන්නාම සමඟ මනාව ගැළපේ.

ටයරයේ කට්ටවල ලිස්සා නොයන ගැඹුර (NSD) විශේෂයෙන් වැඩි අගයක් ගන්නා අතර, එමඟින් සී සෑමේදී අසමසම කාර්යසාධනයක් පෙන්නුම් කරනු ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division