Home » ඇට්ලස් සිප්සවියට වසර 22යි

ඇට්ලස් සිප්සවියට වසර 22යි

by Mahesh Lakehouse
January 25, 2025 12:30 am 0 comment

Atlas, වසර 22 ක කාලයක සිට ඓතිහාසික රිදී විහාරය සමඟ එක්ව මූල්‍යමය දුෂ්කරතා හමුවේ පාසල් හැර යන සිසුන් ප්‍රමාණය අවම කරමින් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට අවශ්‍ය පාසල් උපකරණ පරිත්‍යාග කිරීම සිදු කරනු ලබයි.

කිසිදු දරුවකුට අධ්‍යාපනය අතරමඟ නතර වීමට ඉඩ නොදීමේ උදාරතර පරමාර්ථය සාක්ෂාත් කර ගනිමින් මෙවරත් සිසු දරුවන් 3,500කට වැඩි පිරිසක් සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කිරීමට කටයුතු කරනු ලැබීය. මෙම සහයෝගීතාවය ඔස්සේ මේ වන විටත් මෙරට පාසල් සිසුන් 50,000කට අධික සංඛ්‍යාවකට පාසල් උපකරණ පරිත්‍යාග කරමින් ඔවුන්ට සමාන අධ්‍යාපන අවස්ථාවන් හිමිකර දීමට Atlas කටයුතු කර තිබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division