Home » පාරිභෝගික අධිකාරිය කෝටි 20ක් දඩ ගහලා

පාරිභෝගික අධිකාරිය කෝටි 20ක් දඩ ගහලා

by Mahesh Lakehouse
January 18, 2025 12:34 am 0 comment

පසුගිය 2024 වසරේ පාරිභෝගික අධිකාරිය කළ වැටලීම් හමුවේ රුපියල් මිලියන 207ක් හෙවත් කෝටි 20.7ක දඩ මුදල් අය කරගෙන ඇත. පාලන මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කිරීම, අත්‍යවශ්‍ය භාණ්ඩ සැඟවීම, කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවි කිරීම ඇතුළු වැරැදි කාණ්ඩ 10ක් පමණ ඔස්සේ මේ දඩ මුදල් අය කර තිබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division