Home » බිලිඳු නමට අකුරු

බිලිඳු නමට අකුරු

ජන­වාරි 19 සිට ජන­වාරි 25 දක්වා

by Mahesh Lakehouse
January 18, 2025 12:30 am 0 comment

•ජන­වාරි 19 ඉරිදා

ජන­වාරි 19 ඉරිදා 17.30 තෙක්
උත්‍ර­පල් නැකැ­තයි.
සුදුසු අකුරු ටෙ, ටො, ප, පි.

•ජන­වාරි 20 සඳුදා

ජන­වාරි 19 ඉරිදා 17.30 සිට
ජන­වාරි 20 සඳුදා 20.29 තෙක් හත නැකැ­තයි. සුදුසු අකුර පු.

•ජන­වාරි 21 අඟ­හ­රු­වාදා

ජන­වාරි 20 සඳුදා 20.29 සිට
ජන­වාරි 21 අඟ­හ­රු­වාදා 23.36 තෙක් සිත නැකැ­තයි. සුදුසු අකුරු පෙ, පො, ර, රි

•ජන­වාරි 22 බදාදා

ජන­වාරි 21 අඟ­හ­රු­වාදා 23.36 සිට ජන­වාරි 22 බදාදා මුළු දවස පුරා සා නැකැ­තයි. සුදුසු අකුරු රු, රෙ, රො, ත.

•ජන­වාරි 23 බ්‍රහ­ස්ප­තින්දා

ජන­වාරි 22 බදාදා මුළු දවස පුරා පව­තින සා නැකත ජන­වාරි 23 බ්‍රහ­ස්ප­තින්දා 02. 34 තෙක් පවතී. සුදුසු අකුරු රු, රෙ, රො, ත.

•ජන­වාරි 24 සිකු­රාදා

ජන­වාරි 23 බ්‍රහ­ස්ප­තින්දා 02.34 සිට ජන­වාරි 24 සිකු­රාදා 05.08 තෙක් විසා නැකැ­තයි. සුදුසු අකුරු ති, තු, තෙ, තො.

•ජන­වාරි 25 සෙන­සු­රාදා

ජන­වාරි 24 සිකු­රාදා 05.08 සිට ජන­වාරි 25 සෙන­සු­රාදා 07.07 තෙක් අනුර නැකැ­තයි. සුදුසු අකුරු න, නි, නු, නෙ. ඉන් පසු ඉරිදා 08.26 තෙක් දෙට නැකැ­තයි.
සුදුසු අකුරු නො, ය, යි, යු.

(මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුවයි.)

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division