Home » නිවාස හා ඉඩම්

නිවාස හා ඉඩම්

by damith
January 18, 2025 12:30 am 0 comment

වතුපිටි විකිණීම

මහ­නු­වර හයි­යං­ගන ප්‍රධාන මාර්ග­යට යාබ­දව මොර­ග­හ­මුල වික්ටෝ­රියා ජලා­ශ­යට මුහු­ණලා අක්කර 09 ඉඩ­මක් විකි­ණි­මට. 074-3479165.
003364

දැව සහ කොටන්

මාගේ පොල් ඉඩමේ ඇති මේරූ ගස්ව­ලින් ලබා­ගත් නොම්බර එකේ අඩි 5 සිට ඉහ­ලට. යට ලී හා පරාල විකි­ණී­මට. විම­සන්න. 0716-856724.
003831

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට

කොට්ටාව නග­ර­යට මී. 9..යි අඟ­හ­රු­වාදා පොළ අසල දෙම­හ­ල්නි­වස පර්. 20.5 කාමර 7,​ බාත්රූම් 6,​ පැන්ට්‍රි 2,​ රෝලර් ගේට්ටු,​ තාප්ප,​ වාහන 6කට Parking සිවිලිං වහ­ලය,​ CCTV,​ Hotwater 56.5m (ගෙස්ට් හවු­සි­ය­ක­ටද සුදු­සුයි.) 0703365864,​ 0761346350.
004058

කොස්ගම නගර සමී­පයේ 603 බස්මා­ර්ග­යට මුහු­ණලා (කොස්ගම – කඩු­ගොඩ පාර) අගනා නේවා­සික බිම් කොටස් සිය­ලුම පහ­සු­කම් සහි­තව පච­ර්සය රු. 140,​000/​- සිට,​ එක­වර ගෙවී­මේදී 5% දක්වා සුපිරි වට්ටම් සම­ගින් අම­තන්න. 071-7113333.
003493

කොළඹ 05 ඇව­ර­හේන පාර අඩි 20 පුද්ග­ලික පාරට මායිම්ව පිහිටි නවීන දෙම­හල් නිවස සම්පූ­ර්ණ­යෙන් වායු­ස­මී­ක­ර­ණය කර ඇත. නිදන කාමර 05,​ නාන කාමර 04,​ ගෙවීම සම්පූ­ර්ණ­යෙන්ම තේක්ක දැවෙන් නිමයි. ඉඩම පර්චස් 12 සුපිරි නේවා­සික පරි­ස­ර­යක තල­කො­ටුව උද්‍යානයෙහි පිහිටි සිය­ලුම ජාත්‍යන්තර පාස­ල්ව­ලට සමී­පව පිහිටා ඇත. වාහන 5 කට නැවැ­ත්වීමේ පහ­සු­කම් මිලි­යන 130 යි. 077-0093566,​ 0714-132667.
003896

කෝට්ටාව රුක්ම­ල්ගම,​ පාසල් මාවත පර්චස් 07 තට්ටු දෙක,​ කාමර 04,​ වට තාප්ප,​ ටයිල්,​ ටොයි­ලට් 02 ලක්ෂ 270 පමණි. 0773011107 (බ්‍රෝකර්වරු අන­ව­ශයි)
001204

ගෙයක් විකි­ණී­මට ඇත. තල­ව­තු­ගොඩ වීර­සේ­කර මාවතේ පර්චස් 25.75 ක නිව­සක් විකි­ණී­මට ඇත. 0777230784,​ 0778863382.
002599

තල­ව­තු­ගොඩ හෝක­න්දර පදිං­චි­යට අගනා වට­පි­ටා­වක පර්චස් 12 ඉඩ­මක නිදන කාමර 3 ක් සහිත අංග­ස­ම්පූර්ණ නිවස විකි­ණී­මට. අධි­වේගී පිවි­සු­මට පහ­සු­වෙන් ළඟා­විය හැක. 070-3974955.
003284

දෙහි­වල සත්ව උද්‍යානය ඉදි­රි­පිට පිරි­සුදු ඔප්පු සහිත පර්. 11 විකි­ණී­මට. පර්ච­ස­යක් ලක්ෂ 70. 0785004157,​ 0750372760
003618

නුගේ­ගොඩ පාගොඩ පාරේ දිය­වන්නා උයනේ පර්චස් 10ක් විකි­ණී­මට ඇත. ඉඩමේ සිට නුගේ­ගොඩ ටවු­මට විනාඩි 05යි. පර්චස් 1ක් 4,​500,​000/​=. 0777813958.
003146

පන්නි­පි­ටිය නගර මාධයේ දුම්රි­ය­පළ අසල පර්ච­ස­යක් ලක්ෂ 24 බැගින් වූ පර්චස් 17.35 ක හිස් සම­තලා හත­රැස් ඉඩ­මක් විකි­ණී­මට ඇත. මිල ගනන් සාච්ඡා­ක­ර­ගත හැක. 071-2457201,​ 071-0457299.
003287

පන්නි­පි­ටිය Loure ජාත්‍යන්තර පාසල,​ දුම්රිය ස්ථානය ආස­න්නයේ පර් චස් 7.5 ඉඩමේ පිහිටි දෙම­හල් නිවස විකි­ණී­මට. මිල සක­ච්ඡා­ක­ර­හත හැක. 0789258090,​ 0702811220.
004068

ප්‍රාදේශීය මහ­ලේ­කම් කාර් යාලය (නාරා­හේ­න්පිට කොළඹ 05) ඉදි­රි­පිට පිහිටි අංක 651/​37 දරන පර්. 14.40 ක අගනා බිම් කොටස හෝ ඉන් පර් 06 ක් විකි­ණී­මට හෝ සම්පූර්ණ ඉඩම බදු දීමට ඇත. විම­සීම් 0723666427,​ 0724707974
001123

පිළි­ය­න්දල – කහ­තු­ඩුව අධි­වේගී පිවි­සු­මට විනාඩි 05 යි. 120 බස් මාර්ග­යට නුදු­රින් සුන්දර වෙල්යා­යක අසි­රිය සම­ගින්. 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොළි රහිත ගෙවීමේ ක්‍රම ඇතුලු සියලු පහ­සු­කම් සහි­තව බිම් කොට­සම ලක්ෂ 42 සිට. අදම අම­තන්න. 071-7113333.
003502

බත්ත­ර­මුල්ල රොබට් ගුණ­ව­ර්ධන මාවතේ පර්චස් 24 ඉඩම සහ නිවස විකි­ණී­මට. 0769160309,​ 0740105399,​ 0785318705
003697

බෝධි­රාජ මාවත මැද­වැ­ලි­කඩ රාජ­ගි­රිය පිහිටි නිදන කාමර 2 ක්,​ නාන කාමර 2 ක්,​ විශාල ආලි­න්දය,​ කෑම කාම­රය,​ අලු­තින් තැනූ පැන්ට්‍රි කබඩ්,​ මුළු­තැ­න්ගෙය සහිත නිවස විකි­ණී­මට. අම­තන්න 0761556637/​ 0777847313
003743

මඩ­පාත,​ පිළි­ය­න්දල නිව­සක් සමග ඉඩම පර්. 24 වහාම විකිණේ. පිළි­ය­න්ද­ලට කි. මී. 3 යි. වැඩිම ඉල්ලු­මට 0702732021,​ 0717320036
003698

මහ­ර­ගම,​ පිළි­ය­න්දල පාරේ ගැමුණු මාවතේ පර්. 9 තෙම­හල් නිවස ඉක්ම­නින් විකි­ණී­මට. කාමර 4,​ බාත්රූම් 3,​ සේවක කාම­රය,​ බාත්රූම්,​ වාහන 2 පාකින්. ලක්ෂ 299/​-. 070-3347763.
002390

මාලඹේ වැලි­වි­ටින් අගනා බිම් කොටස්. කඩු­වෙල අධි­වේගී පිවි­සු­මට ආස­න්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලි රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහ­සු­කම් සම­ගින් අම­තන්න. 0717113333.
003491

මාලඹේ සුහද මාව­තින් SLIIT,​ HORIZON විශ්ව­විද්‍යාලව­ලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහ­ලට ආස­න්නව,​ කොත­ලා­වල හා කඩු­වෙල අධි­වේගී පිවි­සු­මට සමී­පව අගනා පර්චස් 10 බිම් කොටස්. 20% දක්වා අගනා වට්ටම් සම­ගින්. අම­තන්න. 071-7113333.
003489

මීපේ හයි­ලෙ­වල් පාරට මුහු­ණලා මන­ස්කාන්ත පරි­ස­ර­යක සියලු පහ­සු­කම් සහි­තව වටිනා බිම් කොටස්,​ පර්ච­සය රු. 250,​000.00 සිට එක­වර ගෙවී­මේදී 20% දක්වා වට්ටම් සම­ගින් අම­තන්න. 0717113333.
003464

මොර­ටුව නග­ර­යට ආස­න්න­වම ශාන්ත පීතර පාරේ බොල්ගොඩ ගඟට මායිම්ව සුන්දර පරි­ස­ර­යක දෙම­හල් නිව­සක් සහිත පර්චස් 45 ක ඉඩම විකි­ණී­මට ඇත. පදිං­චි­යට හෝ ව්‍යාපාර­ය­කට සුදු­සුය. 075-3968818.
003379

මොර­ටුව,​ කොර­ල­වැල්ල ඇනෙ­ක්සි­යක් සග නිව­සක් මහාම විකි­ණී­මට. ඉඩම පර්චස් 17.5 ආයෝ­ජ­න­ය­කට හෝ නිද­හස් ජීව­ත්වී­මට කැමති පවු­ල­කට කදි­මයි. 0767507043
003908

ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට

කටු­නා­යක අධි­වේගී පිවි­සුම හා ගුවන් තොටු­පොළ සමී­ප­යෙන් ගුවන් තොටු­පො­ළට විනා­ඩි­යයි. වෙළඳ කලා­පය,​ ප්‍රධාන බැංකු,​ සුපිරි වෙළඳ සැල් ඇවි­දින දුරින්. කාපට් යෙදූ පුළුල් මාර් ග ආර­ක්ෂිත තාප්ප,​ තෙකලා විදු­ලිය,​ නළ ජලය සමග මාස 18 පොලී රහිත ගෙවීමේ ක්‍රම අම­තන්න. 0717113333
003518

කඩ­වත කිරි­ල්ල­වල නුවර පාරට විනාඩි 3න් අධි­වේ­ග­යට විනාඩි 05යි. සුපිරි නේවා­සික බිම් කොටස්. බිම් කොට­සම ලක්‍ෂ 39සිට. 0717113333.
003451

කඩු­වෙල නගර සමී­පයේ මල්වාන හා නව­ග­මු­වට යාබ­දව අධි­වේගී පිවි­සු­ම්ව­ලට හා බිය­ගම ආයෝ­ජන කලා­ප­යට විනාඩි 10 දුරින් බිම් කොට­සම ලක්ෂ 25 සිට,​ 20% දක්වා අති­දැ­වැන්ත වට්ටම් සම­ගින්. අම­තන්න. 071-7113333.
003496

ගම්පහ මහා නගර සභා සීමාවේ ජාත්‍යන්තර හා ජාතික පාස­ල්ව­ලට පහ­සු­වෙන් ළඟා­විය හැකි ගම්පහ යක්කල පාරෙන් සුපිරි නේවා­සික හා ව්‍යාපාරික බිම් කොටස් 16 ක් අදම අම­තන්න. 0717113333
003521

දෙල්ගොඩ දෙම­හල් නිවස හා පර්චස් 12.5 හිස් ඉඩම විකි­ණී­මට. නිවස නිවෙස් 2 ක් සේ ගත හැකි නාන කාමර 2 මුළු­තැන්ගෙ 2 කාමර ගරා­ජය නළ ජලය විදු­ලිය 0769487292
003989

නවීන ජීවන රටා­ව­ලට සුව­ප­හසු තැනක්,​ ගම්පහ ගුව­න්තො­ටු­පොළ බස් පාරේ උඩු­ග­ම්පොළ නග­ර­යෙන්,​ නල ජල­ලය,​ විදු­ලිය,​ අනු­මත පිමු­රු­පත් සමග අගනා බිම් කොටස්. අනා­ග­තය වෙනු­වෙන් අදම ආයෝ­ජ­නය කරන්න. අදම අම­තන්න. 071-7113333.
003481

නිට්ට­ඹුව නග­ර­යෙන්ම පර්චස් 10 – 50 අගනා නේවා­සික බිම් කොට­සක්. තෙකලා විදු­ලිය සහ නළ ජලය සහි­තයි. බැංකු ණය පහ­සු­කම්. අදම අම­තන්න. 0717113333
003524

මිනු­ව­න්ගොඩ දිවු­ල­පි­ටිය ප්‍රධාන මාර්ග­යට මුහු­ණලා අඩි 120 ක් පාරට මූණත ඇත. මිනු­ව­න්ගොඩ නග­ර­යට ඉතා ආස­න්නව පර්චස් 160 9අක්ක­ර­යක) අගනා ඉඩම වැඩිම ඉල්ලු­මට. ඉඩම වටා තාප්පය බැඳ ගේට්ටුව දමා තිබේ. විම­සිම්. 077-9790100.
003999

රාගම පේර­ලන්ද පර් 18.5ක ඉඩම සමඟ දෙම­හල් නිවස විකි­ණී­මට තිබේ. 0761771785,​ 072146861.
003113

වත්තල හුණු­පි­ටිය හන්දිය ප්‍රධාන පාරට මුහු­ණලා පර්චස් 10 ඉතා වටිනා ව්‍යාපාරික ඉඩම විකි­ණී­මට. 0714240383,​ 0719942020
003787

ගේ දොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය විකිණීමට

අළු­ත්ග­මට මතු­ග­මට 6km ප්‍රධාන පාරට 100m වැලි­පැ­න්නට 4km 12p+14p = 27p ජල විදුලි කැබලි 2. 175000pp. 0722841786,​ 0718262853.
000831

කළු­තර සේරු­පිට 426 බස් මාර්ග­යට මුහු­ණලා පර් 24ක් සහ 10ක් බිම් කොටස් 02ක් විකි­ණී­මට නළ ජලය,​ විදු­ලිය සහ දුර­ක­ථන පහ­සු­කම් ඇත. මිල සාකච්ඡා කර­ගත හැක. දු.ක. 0112698598,​ 0721498925
003090

කළු­තර,​ බණ්ඩා­ර­ගම ප්‍රධාන පාරට 450 m දෙල්දූව පන්සල පාරේ පර්. 31 සම්පූර් ණයෙන් හෝ කොටස් වශ­යෙන් (පර්. ලක්ෂ 2 සිට) 0714393311 /​ 0740471129
003666

පාන­දුර – වටිනා ඉඩම් කොටස් දෙකක් විකි­ණී­මට ඇත. පළමු කොටස පර්චස් 35 ක් වන අතර දෙවැන්න පර්චස් 29 කි. දෙකම එකි­නෙ­කට ආස­න්නව පිහිටා ඇත. පාන­දුර නග­රයේ සිට කිලෝ­මී­ටර 1.5 ක් පමණ දුරින් පිහිටා ඇති මෙම දේපළ. ව්‍යාපාරික අර­මුණු සඳහා ගබඩා ස්ථාන­යක් ලෙස භාවිතා කිරී­මට හෝ නැවත විකි­ණී­මට සඳහා පහ­සු­වෙන් බෙදා වෙන් කළ හැකිය. වැඩි විස්තර සඳහා 072-8026546 අම­තන්න.
003757

බණ්ඩා­ර­ගම ,​ කොළඹ 162 බස් මාර්ග­යට සමී­පව සුන්දර වෙල්යා­ය­කට මුහු­ණලා සියලු පහ­සු­කම් සහි­තව අගනා බිම් කොටස් 15 ක්. මාස 6 දක්වා පොලී රහිත ගෙවීමේ පහ­සු­කම් සම­ගින් අම­තන්න 0717113333
003514

වාද්දුව – දෙල්දුව ගාලු පාරට විනාඩි 05 දුරින් නළ ජලය,​ තෙකලා විදු­ලිය ඇතුලු සියලු පහ­සු­කම් සහි­තව අගනා බිම් කොටස් 25 ක්,​ මූලික ගෙවීම ලක්ෂ 10. එක­වර ගෙවී­මේදී 15% සුපිරි වට්ට­මක් සම­ගින්. දැන්ම අම­තන්න. 0717113333
003522

ගේ දොර ඉඩකඩම් කුරුණෑගල දිස්ත්‍රික්කය විකිණීමට

ඉබ්බා­ග­මුව නග­ර­යට සමී­ප­යෙන් පර්ච­සය රු. 109,​500/​- සිට තෙකලා විදු­ලිය හා සුවි­ශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම අදම අම­තන්න. 0717113333.
003459

කුරු­ණෑ­ගල නුවර ප්‍රධාන පාරට මුහු­ණාල මල්ල­ව­පි­ටි­යෙන් අගනා ව්‍යාපාරික හා නේවා­සික බිම් කොටස්. නල ජලය සමග පර්ච­සය රු. 309,​700/​- සිට. 071-7113333.
003505

කුරු­ණෑ­ගල මීග­මුව ප්‍රධාන පාරට අතේ දුරින් උහු­මි­යෙන් අගනා ව්‍යාපාරික හා නේවා­සික බිම් කොටස්. නළ ජලය සමග. පර්ච­සය රු. 222,​000/​- සිට. 071-7113333.
003478

කුලි­යා­පි­ටිය වෛද්‍ය පීඨය ආස­න්න­යෙන් අගනා නේවා­සික බිම් කොටස් පර්ච­සය 111,​500/​= සිට. නළ ජලය විදු­ලිය සමග සුවි­ශේෂි වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 0717113333
003516

කොළඹ අනු­රා­ධ­පුර ප්‍රධාන පාරට මුහු­ණලා අධි­වේගී පිවි­සු­මට වි. 10 ක දුරින් නාර­ම්මල කඩ­හ­පො­ළින් අගනා බිම් කොටස් පර්ච­සය රු. 81,​500/​- සිට. නළ ජලය සමඟ 0717113333.
003449

කොළඹ 8 පාරට අතේ දුරින් අධි­වේගී පිවි­සු­මට වී. 05ක දුරින් කුරු­ණෑ­ගල පොතු­හැර අගනා බිම් කොටස්. දුම්රි­ය­පළ පේන­මා­නයේ පර්ච­සය රු. 189,​700/​- සිට 0717113333.
003457

වාරි­ය­පොළ නග­ර­යෙන් අව­සාන බිම් කොටස් 01 පර් චසය රු. 91,​700/​- සිට නළ ජලය සමඟ 0717113333.
003448

ැවක් ලග ඉඩ­මක් සොයන ඔබට කුරු­ණෑ­ගල බත­ලේ­ගොඩ වැව අයිනේ පර්. 10 බිම් කොටස්. 071-7113333.
003509

ගේ දොර ඉඩකඩම් පුත්තලම දිස්ත්‍රික්කය විකිණීමට

මීග­මුව කුලි­යා­පි­ටිය ප්‍රධාන පාරට මුහු­ණලා සඳ­ලං­කා­වෙන් අගනා ව්‍යාපාරික හා නේවා­සික බිම් කොටස් පර්ච­සය රු. 170,​000.00 සිට පදිං­චි­ය­ටත්,​ ආයෝ­ජ­න­ය­ටත් පහසු ගෙවීමේ ක්‍රම සහි­තයි. 0717113333.
003470

මීග­මුව – කොච්චි­කඩේ පෝරු­තොට හැමි­ල්ටන් ඇළ අසල අඩක් නිමවූ නිවස සහිත පර්චස් 52 (පොල්ගස් 25 ඇත) 0762719862
003708

ගේ දොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය විකිණීමට

ගම්පොල ජය­මා­ල­පුර ප්‍රධාන පාරේ සිට 1km ක් පමණ දුරින් තැනි­තලා සහ මඳ වැවුම් සහිත ඉඩ­මක් නිවාස තැනී­මට සහ යම් කර්මා්ත­හා­ලා­වක් ඉදි­කි­රී­මට යෝග්‍ය සියලු පහ­සු­කම් සහි­තව විකි­ණී­මට තිබේ. විම­සීම. 071-2078901.
003568

මහ­නු­වර නග­රයේ සහා­ධි­පත්‍ය කළ­ම­නා­ක­රණ අධි­කා­රිය මගින් අනු­මත සාම­කාමී පදිං­චි­යට ඉතා­මත් යෝග්‍ය පෙදෙ­සක පිහිටි සෑම එපා­ට්මන්ට් නිව­සක් සඳහා නිදන කාමර 3-5,​ වොෂ් රූම් 2-4,​ විසිත්ත කාම­රය,​ කෑම කාම­රය,​ තේක්ක පැන්ට්‍රිය,​ උණු ජලය,​ දුර­ක­ථන පහ­සු­කම්,​ ලීටර 1000 ජල ටැංකිය,​ වාහන නැව­තුම + සිය­ලුම ෆිටින්ස් හා ඉඩම සහිත ආර් පිකෝ සුපර් සෙන්ටර්,​ කාගිල්ස්,​ කීල්ස්,​ අන්තෝනි කන්‍යාරාමය/​ විදු­හල,​ බොහෝ කඩ සාප්පු­ව­ලට ඇවිද යන දුරින් පිහිටි එපා­ට්මන්ට් නිවාස සෑම එපා­ට්මන්ට් නිව­සක්ම රුපි­යල් මිලි­යන 31.5 බැගින් විකි­ණී­මට. 0777665278,​ 0777453616
003627

මහ­නු­වර ව. අඩි 3,​000 ක මාළි­ගාව,​ වැව,​ KCC,​ ධර්ම­රාජ හා මහා­මාය,​ විදු­හල් හා ප්‍රධාන බස් මාර් ගයට ඇවිද යන දුරින් පිහිටි කාමර 5,​ වැසි­කිළි ශාලාව,​ කෑම කන කාම­රය,​ ෆිටට් පැන්ට්‍රිය,​ මුළු­තැ­න්ගෙය,​ සේවක කාම­රය හා වැසි­කිළි,​ ගරා­ජය හා වැසි­ක­ලිය,​ තෙකලා විදු­ලිය,​ ඉදි­රි­පස හා පිටු­පස ගෙවත්ත සහිත පර් චස් 22 ක ඉඩමේ ඉදි­ක­රන ලද නිවස විකි­ණී­මට. 0812219534
003073

0777282147 මහ­නු­ව­රින්,​ මාත­ලෙන්,​ දඹු­ල්ලෙන්,​ ගම්ප­ලින්,​ නුව­ර­එ­ළි­යෙන්,​ කුණ්ඩ­සා­ලෙන් හෝටල් වතු­පිටි නිවාස හිස්ඉ­ඩම් විවිධ ව්‍යාපාරික ස්ථාන විකි­ණී­මට ඇත. සින්න­ක්කර ඔප්පු මිලි­යන 20 සිට ඉහ­ලට. 2025 නව වස­රට වටිනා දේපළ මිලදී ගැනී­මට අවශ්‍ය නම් අම­තන්න. බැංකු ලෝන් ඇත/​ නැත. 0777438169,​ 0775486262
088447

ගේ දොර ඉඩකඩම් මාතලේ දිස්ත්‍රික්කය විකිණීමට

උතුරු මාත­ලෙන් නළ ජලය විදු­ලිය සහිත බිම් කොටස් 30ක් පර්ච­සය රු.115,​500/​- සිට බැංකු ණය පහසු ගෙවීමේ ක්‍රම සහි­තයි. 0717113333.
003454

දඹුල්ල නගර මාධ්‍යයෙන් සියලු නාග­රික පහ­සු­කම් සමග බිම් කොට­සම ලක්‍ෂ 27,​ සුවි­ශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීම් ක්‍රම. අදම අම­තන්න. 071-7113333.
003484

ගේ දොර ඉඩකඩම් නුවරඑළිය දිස්ත්‍රික්කය විකිණීමට

සුන්දර නුවර එළියේ ආයෝ­ජ­න­යට නග­රය මැදින්ම අපෙන් ඉඩක්,​ බිම් කොටස් 34 ක්. පර්ච­ස­යක් ලක්ෂ 22 සිට. අම­තන්න. 071-7113333.
003498

ගේ දොර ඉඩකඩම් බදුල්ල දිස්ත්‍රික්කය විකිණීමට

බදුල්ල බණ්ඩා­ර­නා­යක මාවතේ පර්චස් 10 විකි­ණී­මට. සින්න­ක්කර වැඩිම ඉල්ලු­මට. 0764302045
003586

ගේ දොර ඉඩකඩම් කෑගල්ල දිස්ත්‍රික්කය විකිණීමට

කෑගල්ල නගර සීමා­වෙන් සියලු පහ­සු­කම් සහිත ඉඩම් ව්‍යාපෘතියේ අව­සාන බිම් කොටස අම­තන්න. 0717113333.
003455

ගේ දොර ඉඩකඩම් ගාල්ල දිස්ත්‍රික්කය විකිණීමට

අහු­න්ගල්ල බිම් කොට­සම ලක්ෂ 10යි. අම්බ­ල­න්ගොඩ ඌර­ග­ස්ම­න්හං­දිය බස් පාරට මුහු­ණලා සුපිරි නේවා­සික බිම් කොටස් 100ක් පම­ණයි. 0717113333.
003445

ඇල්පි­ටිය- කුරු­ඳු­ග­හ­හැ­තැක්ම කහ­දූව මාර්ගයේ පිණි­ක­හන ප්‍රාථමික විද්‍යාලය සමී­පයේ පර්චස් 18 (නිවස සමඟ) පර්චස් 10 සහ 3 1/​2 කැබලි කුරු­ඳු­ග­හ­හැ­තැක්ම හයිවේ පිවි­සු­මට විනාඩි 15. කොළ­ඹට විනාඩි 45. පර්ච­සය රු. 190,​000 ඔබේ මිල ගණන් පෙබ­ර­වාරි මස Whats App කරන්න. කථා කරන්න. මාර්තු­වල මැඩිම ඉල්ලු­මට වෙන්දේසි කරමි. 0777689413,​ 0112742916.
002242

ගාල්ල අකු­රැස්ස ප්‍රධාන මාර්ග­යෙන් ඉම­දුම 10 කණු­වෙන් අගනා බිම් කොටස් 10ක් දක්ෂිණ අධි­වේගී පිවි­සු­මට විනාඩි 02යි. අද­හිය නොහැකි වට්ට­මක්ද සහි­තයි. අම­තන්න. 0717113333.
003474

ගාල්ල උඩු­ගම පාරේ ජයන්ති හන්දි­යට නුදු­රින් අගනා බිම් කොටස් 8 ක්. කරා­පි­ටිය රෝහ­ලට 8 Km නාග­රික හා ගැමි පරි­ස­ර­යට මුසුවූ සීමිත බිම් කොටස් අදම අම­තන්න 0717113333
003511

ගාල්ල පින්න­දූව නග­ර­යෙන් අධි­වේගී මාර්ග­යට ඉතා­මත් සමී­ප­යෙන් සුන්දර පරි­ස­ර­ය­කට හා දොළ පාර­කට මායිම්ව,​ අගනා බිම් කොටස් 100 ක්. පර්ච­සය රු. 195,​000/​= සිට. එක­වර මුදල් ගෙවී­මේදී 20% වට්ට­මක්ද සහි­තයි. 0717113333
003517

ගාල්ල වදු­ර­ඹින් අක්කර 10 ක ඉඩ­මක් විකි­ණී­මට ඇත. තේ,​ කුරුඳු,​ රබර් වගා­වන් සහිත උස් බිමකි. නැවත වගා කළ යුතුය. විදේශ ආයෝ­ජ­ක­යින්ට,​ සූර් ය පැනල සඳහා සුදු­සුයි. පිරි­සිදු ඔප්පු සහි­තයි. t​a​n​g​o​s​a​l​e​@​g​m​a​i​l​.​c​o​m​ 071-1848290
003703

බද්දේ­ගම නග­ර­යට හා බද්දේ­ගම දක්ෂිණ අධි­වේගී පිවි­සු­මට ඉතා සමී­ප­යෙන් අගනා බිම් කොටස් 15 ක් සුන්දර වෙල්යා­ය­කට මුහු­ණලා පර්ච­ස­යක් රු. 185,​000/​- සිට. එක­වර මුදල් ගෙවී­මේදී 20% වට්ට­මක්ද සහි­තයි. අදම අම­තන්න. 071-7113333.
003500

ගේ දොර ඉඩකඩම් මාතර දිස්ත්‍රික්කය විකිණීමට

මාතර කඹු­රු­ග­මුව නව නග­රයේ ලැබීම හංදි­යට නුදු­රින් පර්ච­ස­යක් රු. 280,​000/​- ක් පම­ණයි. සියලු පහ­සු­කම් සහි­තව සුපරි බිම් කොටස් 4ක්. 0717113333.
003450

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට/ බද්දට

බත්ත­ර­මුල්ල ජය­න්ති­පුර නිදන කාමර 2 ක් (එකක් ඒ/​සී සහිත) නාන කාමර 2,​ ගරා­ජය,​ ගෙවන්න හා ලීබඩු සහිත උඩු­ම­හල් නිවාස කුලි­යට හිමි­ක­රු­වන් උඩු මහ­ලෙහි ජීවත් වේ. 0774022926,​
003721

මීගොඩ කාමර 02 කුලි­යට දීමට ඇත. තවද වර්ග අඩි 400 ගොඩ­නැ­ගි­ල්ලක් ත්‍රී ප්‍රේස් විදු­ලිය සමඟ කුලි­යට දීමට ඇත. 0773232695,​ 0702258815.
003632

232,​ රත්ම­ල්දෙ­නිය පාරට මුහු­ණලා පන්නි­පි­ටියේ පිහිටි නළ ජලය සහ විදු­ලිය සමග නිදන කාමර 5 ක්,​ නාන කාමර 3 ක්,​ එකක් උනු­ව­තුර සහි­තව,​ ඉස්තෝ­ප්පුව,​ විසිත්ත කාම­රය,​ කන්තෝරු කාම­රය,​ කෑම කාම­රය,​ පැන්ට්‍රිය සේවක කාම­රය සහ වැසි­කිළි පහ­සු­කම්,​ ගරා­ජ­යන් දෙකක්,​ රියැ­දුරු කාම­රය,​ බලු කූඩු 2,​ පොල්,​ තැඹිලි,​ කොස්,​ දෙල්,​ පල­තුරු සමග අලං­ක­ර­ණය කළ ගල්තා­ප්ප­ය­කින් වට­කළ පර්චස් 60 ක ඉඩම සමග බද්දට. විම­සන්න. 0770552840 /​ 0718146659 /​ 0112812765.
002312

ගේ දොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය කුලියට/බද්දට

පේරා­දෙ­ණිය ඉංජි­නේරු පීඨ­යට නුදු­රින් කාමර තුනක නිවස කුලි­යට දීමට ඇත. විම­සීම් 071-2065233,​ 077-8859917
003884

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division