තුවක්කු සහ පතරොම්
වායු තුවක්කු, වඳුරන්, රිළවුන්, දඬු ලේනුන් සහ අනෙකුත් සතුන් පලවා හැර ඔබගේ වටිනා වගාවන් ආරක්ෂා කර ගැනීමට යුරෝපයේ සහ චීනයේ උසස්ම ප්‍රමිතියෙන් නිෂ්පාදනය කළ වායු තුවක්කු, වගකීමක්ද සමඟ, 0.177/ 0.22 කාණ්ඩ. RP කොළඹ. ශාඛා : පුත්තලම 0112513151, 0714513887, 0714513888.
000715
W. තෝමස් සහ පුත්‍රයෝ වායුතුවක්කු ආනයනය සහ නිෂ්පාදනය, වෘත්තීයවේදී පතරොම් තුවක්කු අලුත්වැඩියා කිරීම සහ දේශීය ගොවීන්ගේ අවශ්‍යතාවය පරිදි දේශීයව නිපදවන ඉස්තරම්ම වායු තුවක්කු රු. 49,500/- සිට ඉහළට. නියෝජිතයින් නොමැතිව පාරිභෝගිකයින්ට වායුතුවක්කු වගකීමකින් සහනදායීව. 0114-361961, 0115-737777, whatsApp 0777-319250, 0777-079250.
000162
ගෘහ උපකරණ/ විදුලි මෙවලම්
ආරක්ෂිතව පාවිච්චි කරන ලද දොර දෙකේ L.G ශීතකරණයක්, රෙදි සෝදන යන්ත්‍රය, ගෘහ උපකරණ රාශියක් විදේශ ගත වීම සඳහා විකිණීමට. මාලඹේ. 0711183154, 0718111762.
003224
කොළඹ නුගේගොඩ ප්‍රදේශයේ නිවසක අවුරුදු 3 ක් වයසැති ගැහැණු දරුවකු බලාගැනීම සඳහා (වේවාසිකව) වයස අවුරු. 45 ට අඩු කාන්තාවක් අවශ්‍යව ඇත. මාසික වැටුප රු 50,000 දක්වා. ඉක්මණින් අමතන්න. 077-6155776.
003767
මහන යන්ත්‍ර විකිණීම
Juki මැෂින් විකිණීමට. තොග ගැණුම්කරුවන්ට විශේෂ වට්ටම්. අමතන්න. 077-3979477.
003834
අමතර ඉගැන්වීම් (ටියුෂන්)
අ.උ.පෙ. භෞතික විද්‍යාව, පුද්ගල හෝ කණ්ඩායම් පන්ති, දේශීය හෝ ලන්ඩන් නිර්දේශ සිංහල හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීවේ. 100% ප්‍රතිඵල සහතිකයි. නිබන්ධන සැපයේ. මධුර විජේසිංහ, බී.එස්.සී. (ගෞරව), එම්.එස්.සී. 0777-538395, 072-1135745.
000411
අඋපෙ CHEMISTRY 070-3067766 PHYSICS 076-7557022. පළපුරුදු උපාධිධාරී ගුරුවරුන්ගෙන් වෛද්‍ය/ ඉංජිනේරු පීඨවලට නිවැරදි මඟපෙන්වීම. Live/ Online.
002526
ලස්සනටත්, නිවැරදිවත් කෙටිකලකින් ඉංග්‍රීසි කථා කරන්න වෙන කිසිතැනක නැති ක්‍රමයක්. කියවීම, ලිවීම ඇතුළත්. පාලිත ජයසිංහ, English Teachers’exam, Ministry of Education, BA LLB. 071-0104703, 077-1671136.
002506
English ඔබ කොහෙත්ම දුර්වලයකු නොවේ. ලිවීම / කියවීම බැරිව විභාග අසමත් / නොලියූ වැඩිහිටි / ළමා Spoken british / Amarican වගේ බයනැතුව / චතුරව කථාකරවන නේවාසික එක්දින / තනි වැඩමුළුව විමසන්න. 077-8717413 Sri lanka’s Number One English නේවාසික පරිපූර්ණ පාඨමාලාව. කථාව / විභාග / English Medium / උසස් අධ්‍යාපන / Interview
089065
පොත් සහ සඟරා
ඔබට ඔබගේ පෞද්ගලික පුස්තකාලය පරිත්‍යාග කිරීමට, ප්‍රමාණය අඩු කිරීමට, අත්හැර දැමීමට හෝ (තොග වහයෙන්) විකිණීමට අවශ්‍යද? නිවසට පැමිණෙනු ලැබේ. අමතන්න 0777745600.
000279
විවිධ දේ විකිණීම
උළු කැට 3000 ක් 3000 KW ජෙනරේටරයක් දම්රෝ දිග අඩි 8 ක මේසයක්, ප්ලාස්ටික් පුටු, කාර් යාල පුටු 0756363500
003299
කොල්ලුපිටිය හන්දිය ආසන්නයේ පිහිටි කඩා ඉවත්කිරීමට ඇති නිවසක භාණ්ඩ විකිණීමට ඇත. අමතන්න. 0779193964.
003182
සුනකාධී සතුන් විකිණීම
Dash Hound බලු පැටවුන් විකිණීමට ඇත. කොකිස්කඩේ හන්දිය, කඩවත. 0777483933, 0715571004.
003982
ඉදුම් හිටුම් තිබේ
ජීවිතයේ සැදෑ සමය සැහැල්ලුවෙන් නිදහසේ ගත කරන්න හොඳම තැන Angela Care Home වැඩිහිටි සෙවනයි. කර් යබහුල ඔබගේ වයස්ගත දෙමාපියන් වැඩිහිටියන් ඉතාමත් ආදරයෙන් පරිස්සමෙන් බලාගන්නා තැනක් අවශ්‍යයි නම් අදම අපව අමතන්න. 0773625544, 0783122686.
003578
රාජගිරිය මංසන්ධිය අසල නිවසක පිරිමි අය සඳහා කාමර කුලියට දීමට තිබේ. දු. අංක 0716246561.
003072
ඉදුම් හිටුම් උවමනායි
මධ්‍යම තැපැල් හුවමාරුව හෝ කොටුව, මරදාන, දෙමටගොඩ, කැලණිය දුම්රිය ස්ථාන අසලින් යාබද නාන කාමරයක් සහිත බෝඩිං කාමරයක් අවශ්‍යයි. 071-6408569.
002227
මධ්‍යම තැපැල් හුවමාරුව හෝ කොටුව, මරදාන, දෙමටගොඩ, කැළණිය දුම්රිය ස්ථාන අසලින් යාබඳ නානකාමරයක් සහිත බෝඩිං කාමරයක් අවශ්‍යයයි. 0716408569.
003897