Home » රැකී රක්ෂා

රැකී රක්ෂා

by damith
January 18, 2025 12:30 am 0 comment

ගෘහ සේවක සේවා

අඅ­අ­අ­අ­අ­ඉෂා ඒජ­න්සීස් ගෘහ­සේ­විකා,​ නැනී­ව­රුන්,​ සාත්තු සේවිකා,​ කෝකි­ව­රුන්,​ මුර­ක­රු­වන්,​ වසර විස්සක් පළ­පු­රුදු රජයේ ලියා­ප­දිංචි අප­ගෙන් “සම්පත්” දෙහි­වල පාර,​ බොර­ලැ­ස්ග­මුව. 0778-837387.
000669

වෘත්තීය හා උපදේශක සේවා

දිව­යින පුරා වයෝ­වෘද්ධ ඔබට ඔබගේ ආද­ර­ණීය දෙම­ව්පි­යන්ට අවශ්‍ය පළ­පු­රුදු Caregiver සේවාව දැන් TL Care Home වෙතින් දැන්ම අම­තන්න. 0777948261.
003985

සූර්ය­බල පද්ධති – නිවාස,​ ගොඩ­නැ­ගිලි,​ කර්මා­න්ශාලා වල සවි­කර අඩුවූ ස්ථිර තැම්පතු පොලිය මෙන් තෙගු­ණ­යක ආදා­ය­මක් වග­කී­මක් සහි­තව ආරක්‍ෂාකාරීව ලබා­ගැ­නී­මට නොමි­ලයේ උප­දේ­ශක සේවාව ප්‍රශස්ථ තාක්‍ෂණයේ විශේ­ෂ­ඥ­යෙකු,​ පුරෝ­ගා­මි­ය­කු­ගෙන්. ඇප්‍රොටෙක්,​ නො.8 1/​3,​ සුනේත්‍රාදේවි පාර,​ කොහු­වල. දුර­ක­ථන. 0777-894355,​ 0777-703630.

004124

ඇබෑර්තු වෘත්තියවේදීන්

දිව­යින පුරා HOME NURSING සඳහා පුහුණු Caregiver වරුන්/​ වරි­යන් අවශ්‍යව ඇත. දැනුම සහ පුහු­ණුව මත වැටුප් තීර­ණය වේ. 0777-948261.
002504

ඇබෑර්තු වෙළඳ/අලෙවිකරණ

අප ආය­ත­න­යට අයත් මෝට ර් රථ අම­තර කොටස් විකි­ණීමේ ව්‍යාපාර­යට සාමාන්‍ය පරි­ඝ­නක දැනුම ඇති,​ කඩි­සර ක්‍රියාශීලි තොග පාල­ක­ව­ර­යෙකු අවශ්‍යයි. දුර­ක­ථන ඇම­තු­මක් දී සහ­ති­ක­පත් සමඟ පැමි­ණෙන්න. U.S. මෝටර් ට්‍රේඩර් ස් පුද්. සාමා­ගම,​ නො. 223,​ හිල් විදීය,​ දෙහි­වල,​ දු.අ. 0714822643.
003848

අවු. 18 – 30 ගැහැණු,​ හාඩ්වෙ­යාර් ආය­ත­නයේ සේව­යට රු. 63,​000/​=. පැමි­ණීමේ පිරිමි අවු. 18 – 40 පුහුණු රු. 63,​000/​= පැමි­ණීමේ දිරි දීමනා ETF ගෙවීම් නැව­තුම් ඇත. බිල් දැම්මා සෙල්ස්මන්,​ පැට­වුම් හා බෑවුම් ඇබෑර්තු සඳහා සියලු සහ­තික අවශ්‍යයි. නුපු­හුණු අය­ටද අව­ස්ථාව ඇත. උන­න්දුව හා දක්ෂ­තා­වය මත ද පඩි වැඩි­විම. දීර්ඝ කාලීන සේව­යට කටු­නා­යක 0772976467
003995

කළු­තර බෝම්බු­වල පිහිටි යුනි­ලී­වර් ඒජ­න්සි­ය­කට සහ තීන්ත කර්මාන්ත ශාලා­ව­කට වෙළද නියෝ­ජි­තන් (SR වරු) අවශ්‍යයි. 076-40037074
003828

තල­ව­තු­ගොඩ/​ කොට්ටාව පිහිටි සුපිරි වෙළ­ඳ­සැල් සඳහා ගිණු­ම්පි­ලි­ක­රු­වන්/​ සුප­රි­ක්ෂ­ක­ව­රුන් වඳ­හා­ගැනේ. ආහාර,​ නවා­තැන් අති­කාල,​ දිරි­දී­මනා සහි­තයි. දුර­ක­ථන/​ වට්ස් ඇප් 0772181434,​ 0704057070.
003847

දිව­යිනේ ප්‍රමුඛ­තාව සමා­ග­මක විධා­යක ශ්‍රේණියේ ඇබෑර් තු වැටුප ලක්ෂ දෙකේ සිට ඉහ­ළට. 0718003026
003990

මස­කට 100,​000/​-ක් පමණ දිමනා සමඟ වැටුප් ලබා­ගත හැකි පාරි­භෝ­ගික භාණ්ඩ අලෙ­වි­යට මීග­මුව,​ වෙන්න­ප්පුව,​ රත්ම­ලාන,​ පාන­දුර අව­ටින් පුහුණු නුපු­හුණු පිරිමි ළම­යින් අවශ්‍යයි. නෙස්කෝ එන්ටර්ප්‍රයිසස් 29/​5,​ 4 වන පටු­මග,​ රත්ම­ලාන. ටෙලි. 0777263954.
088187

වායු සමී­ක­රණ අම­තර කොටස් අලෙවි ආය­ත­න­යට වෙළඳ සහා­යක/​ සහා­යි­කා­වක් අවශ්‍යයි. නො. 37,​ ඩෝසන් වීදිය,​ කොළඹ 02. 0772075957,​ 0112302767
003869

ඇබෑර්තු ලිපිකරු/ ලේකම්වරු

අනු­රා­ධ­පුර /​ තඹු­ත්තේ­ගම දිස්ත්‍රික්ක ඇතු­ලත බැංකු සඳහා 18/​50 අතර,​ අය­දු­ම්ක­රු­වන් කැඳවේ. 0716434278,​ 0742926452.
003949

අම්පාර/​ බුත්තල දිස්ත්‍රික්ක ඇතු­ළත බැංකු සඳහා 18/​50 අතර අය­දු­ම්ක­රු­වන් කැඳවේ. 074-2916140,​ 074-2926452.
003954

අවු­රුදු 18-20 අතර,​ ලිපි­කා­රි­ණි­යක් අවශ්‍යයි. වැටුප රු. 30,​000/​- සති අන්තය හැර එක් දිනක් නිවාඩු වේ. කඩ­වත නග­රය අව­ටින් අය­දු­ම්පත් යොමු කරන්න. WhatsApp 0774797925 දෙව්තුරු එන්ට ප්‍රයිසස් නුව­ර­පාර,​ කඩ­වත.
003833

ගම්පහ/​ නිට්ට­ඹුව දිස්ත්‍රික්ක ඇතු­ලත බැංකු සඳහා 18/​50 අතර,​ අය­දු­ම්ක­රු­වන් කැඳවේ. 0743244263,​ 0702725731.
003929

දඹුල්ල/​ මාතලේ දිස්ත්‍රික්ක ඇතු­ලත බැංකු සඳහා 18/​50 අතර,​ අය­දු­ම්ක­රු­වන් කැඳවේ. 0703346072,​ 076112562.
003951

පොළො­න්න­රුව/​ කන්තලේ දිස්ත්‍රික්ක ඇතු­ළත බැංකු සඳහා 18/​50 අතර අය­දු­ම්ක­රු­වන් කැඳවේ. 070-2725731,​ 077-4024155.
003958

බලං­ගොඩ/​ කල­වාන දිස්ත්‍රික්ක ඇතු­ළත උකස් මධ්‍යස්ථාන සඳහා 18/​50 අතර අය­දු­ම්ක­රු­වන් කැඳවේ. 077-4024155,​ 0764-758278.
003964

මාතර/​ දික්වැල්ල දිස්ත්‍රික් ඇතු­ළත බැංකු සඳහා 18/​50 අතර අය­දු­ම්ක­රු­වන් කැඳවේ. 074-2916140,​ 076-4758278.
003961

ලිපි­කරු ගාල්ල/​ අම්ම­ල­න්ගොඩ දිස්ත්‍රික්ක ඇතු­ලත බැංකු සඳහා 18/​50 අතර,​ අය­දු­ම්ක­රු­වන් කැඳවේ. 0761125624,​ 0702725731.
003932

ලිපි­කරු හලා­වත/​ පුත්ත­ලම දිස්ත්‍රික්ක ඇතු­ලත උකස් මධ්‍යස්ථාන සඳහා 18/​50 අතර,​ අය­දු­ම්ක­රු­වන් කැඳවේ. 0764758278,​ 0761125624.
003936

හම්බ­නු්තොට/​ තංගල්ල දිස්ත්‍රික්ක ඇතු­ලත බැංකු සඳහා 18/​50 අතර,​ අය­දු­ම්ක­රු­වන් කැඳවේ. 0742926452,​ 0742916140.
003925

ඇබෑර්තු තොරතුරු තාක්ෂණය

පරි­ග­ණක දැනුම ඇති ගිණුම් ලිපි­කා­රි­නි­යන් අවශ්‍යයි. විම­සන්න. 0112578090,​ 0112578520
002281

ඇබෑර්තු කාර්මික

අප ආය­ත­නය සඳහා සක්ෂ පැස්සු­ම්ක­රු­වන් අවශ්‍යයි. 0773575363 කඩ­වත.
004047

ඉදි­කි­රීම් ආය­ත­න­යක ටිග් (ආගන්) වෙල්ඩර් ස්ලා උව­මනා කර තිබේ. විම­සන්න. 0757058493
003595

මේස – කැම/​ කාර්යාල,​ තින ඇඳන්/​ මෙට්ට,​ පුටු-ලෙදර් ඇතුළු. කවි­ච්චිය ෆ්‍රිජ්,​ එයා කූලර්,​ ඉලෙක්ට්‍රික් හීටර්,​ බාබ­කියු යන්ත්‍රය,​ කොෆි ටේබල්,​ වටිනා අයර්න්,​ අයර්න් බෝර්ඩ්,​ ඉලෙක්ට්‍රික් ග්‍රිලය,​ සෝලාර් උණු­ව­තු­රය,​ විශාල බිල් බෝර්ඩ්,​ CD රැක්,​ SHARP electric cash register,​ SHARP VCR,​ තණ­කොළ කප­න­යන් – අත්/​පෙට්‍රල්,​ ගොල්ෆ් බෑගය/​ පිති. පාවිච්චි කල. හොඳ තත්ත්වයේ. ජන­වාරි 19,​ 20 පම­ණයි. 10-6 දක්වා. 7 ඔලම්ස් පෙදෙස (බොරැල්ල හන්දිය,​ කොටා පාර). NDB බැංකුව ඉදි­රි­පිට පාර.
003837

ලිය­වන පට්ටල් වැඩ දන්නා පළ­පු­රුදු කෙනෙකු අවශ්‍යයි. කැළ­ණිය සාමාන්‍ය දැනුම ඇති අයද උව­ම­නායි. 0714439127.
003635

වඩු මැෂින් පිළි­ස­කර කළ හැකි දක්ෂ කාර්මි­ක­යන් වහාම අවශ්‍යයි. විම­සන්න. 0112578090,​ 0112578520
002282

ඇබෑර්තු මුද්‍රණ

රත්ම­ලාන පිහිටි අප­න­යන සැක­සුම් මුද්‍රණාල­ය­කට පළ­පු­රුදු පෝලා /​ චයි­නීස් කටර් ඔප­රේ­ට­ර්වරු සහ හෙල්ප­ර්වරු අවශ්‍යයි. ආහාර නවා­තැන් නොමිලේ. දක්ෂ­යින්ට ආක­ර්ෂ­ණීය වැටුප්. අම­තන්න. 076-2755731.
003390

රත්ම­ලාන පිහිටි අප­න­යන සැක­සුම් මුද්‍රණාල­ය­කට මුද්‍රණ කළ­ම­නා­ක­රු­වෙක් සහ Costing /​ Estimate දන්නා අයෙක් අවශ්‍යයි. දක්ෂ­යින්ට ආක­ර්ෂ­ණීය වැටුප්. අදාළ ක්‍ෂේත්‍රයේ පළ­පු­රුදු අය පම­ණක් අම­තන්න. 076-2755731.
003384

ඇබෑර්තු ඇගළුම්/රෙදිපිළි

පිළි­ය­න්දල පිහිටි බෑග් නිෂ්පා­දන කර් මාන්ත­ශා­ලාවේ සේවය සඳහා පිළි­ය­න්දල අවට පදිංචි මැෂින් ක්‍රියාක­රු­වන් අවශ්‍යයි. දුර. 0715441440
003663

ඇබෑර්තු ඇඳුම් මසන්නන්/ නිර්මාණකරුවන්

ටේල­ර්ව­රුන් අවශ්‍යයි. කලි­සම් කමිස කපා මැසී­මට ටේල­ර්ව­රුන් අව­ශ­යයි. වර­කා­පොල,​ කෑගල්ල,​ අලව්ව ප්‍රදේශ වලින් විශේ­ෂයි. 035-2282858.
003295

ඇබෑර්තු රියදුරු

අපගේ නිව­සට මැදි වියේ අති දක්ෂ විනීත වසර 10කට වඩා පළ­පු­රුදු රිය­දුරු මහ­තෙ­කුගේ සේවය වහාම අවශ්‍යයි. දෙහි­වල අවට පදිං­චි­ක­රු­වන් විශේ­ෂයි. පැමිණ විම­සන්න. නො. 223,​ හිල් විදීය,​ දෙහි­වල. දු.ක. 0714822643.
003844

කොළඹ නග­රයේ සහ කුරු­ණෑ­ගල රථ­වා­හන ධාව­නය පිළි­බඳ පළ­පු­රු­ද්දක් ඇති රිය­දු­රන් අවශ්‍යයි. 2025.01.21 වන අඟ­හ­රු­වාදා දින පෙ.ව. 10.00 සිට ප.ව. 5.00 දක්වා ඔබගේ ජාතික හැඳු­නු­ම්පත ඇතු­ලුව සිය­ලුම සහ­ති­ක­වල මුල් පිට­පත් සමග පහත ලිපි­න­යට පැමි­ණෙන්න. සී/​ස. ජානක බෝගො­ල්ලා­ගම සහ සමා­ගම,​ 65/​1,​ කොළඹ පාර,​ කුරු­ණෑ­ගල දුර­ක­ථන අංක 0372222741/​ 0372223672
003589

කොළඹ සමා­ග­මක සැහැල්ලු වාහන රියැ­දු­රෙකු අවශ්‍යයි. මෝටර් සයි­ක­ල­යක් තම­න්සතු වීම අත්‍යවශයි. සම්මුඛ පරීක්‍ෂණ සඳහා විම­සන්න. 0768232307.
004062

ජා ඇල නිව­සක සේවය සඳහා අවු 65 අඩු ජා ඇල,​ තුඩැල්ල,​ ඒකල,​ කඳාන හා සීදූව යන ප්‍රදේශ­ව­ලින් රිය­දු­රකු අවශ්‍යයි. අම­තන්න. 0112227255 කාර් යාල වේලා­ව­න්හිදී පෙ.ව. 8.30- ප.ව.500)
003628

රිය­දු­රන් උව­මනා කර තිබේ. සුදු­සු­කම් වයස අවු. 45 ට අඩු නැවතී වැඩ කිරී­මට කැමති බර වාහන රිය­දුරු බලත්‍රය සහිත අවු. 02 ට වඩා පළ­පු­රුදු සිංහල/​ දෙමළ අය විය යුතුය. දක්ෂ­තා­වය අනුව වැටුප් අඩු වැඩි වේ. දිනක වැටුප රු. 4,​500ට වැඩි වේ. සම්මුඛ පරී­ක්ෂණ 2025.01.22 වෙනි (බදාදා) දින ප.ව. 12.00 ට පහත ස්ථාන­යේදී පැවැත්වේ. Ocean Cool (Pvt) Ltd,​ නො. 88/​1,​ රජ­ම­ල්වත්ත පාර,​ මොදර,​ කොළඹ 15.
003780

රිය­දුරු පුර­ප්පාඩු 10ක්. මර් ග නීති පිළි­බඳ මනා දැන්ම අවු. 50ට අඩු පරි­භෝ­ගික සේවා කුස­ලතා තිබීම,​ ඉංග්‍රීසි කථා කරීම සහ ලිවීම නම්‍යශිලී සේවා කාලය අති­කාල ආහාර සහ රක්ෂණ දීමනා හිමිවේ. ඔබගේ අය­දුම් පත්‍රය මෙම දැන්වී­මෙන් දින 10ක් ඇතු­ළත i​n​f​o​@​e​p​t​t​.​l​k​ හෝ තැපැල් මගින් එවන්න. HR Departmet,​ Executive Premium Transport & Travels (Pvt) Ltd,​ 6th Floorm Marino Mall Tower,​ 590,​ Galle Road,​ Colombo 03 අම­තන්න- 0765565504
003879

වෛද්‍යවර­යෙකු සහා­ය­වී­මට රිය­පැ­ද­වී­මට හැකි 18 – 40 නැවතී වැඩ කළ හැකි සේව­ක­යෙකු අවශ්‍යයි. ආහාර නවා­තැන් සහිත 0772757949,​ 0712412401
003918

ඇබෑර්තු ගෘහ සේවය

අවශ්‍යයි – නිව­ස­කට නැවතී සේව­යට (අවු. 57 අඩු) නීරෝගී කාන්තා­වක් ඕනෑවේ. වැටුප 50,​000/​-. 078-6154131.
002508

ඔරැක්ලෝ ආරක්‍ෂක හා විම­ර්ශණ පෞද්ගලි සමා­ගම. අප සමා­ග­මට පහත සඳ­හන් ආරක්‍ෂක නියා­ම­ක­යින් මේ දින­වල බඳ­වා­ගනු ලැබේ. OIC,​SSO,​ JSO,​ LSO ඇබෑර්තු ඇත. ආක­ර්ෂ­ණීය වැටුප් හා දීමනා. මානව සම්පති අංශය. 070-6225428,​ 011-2809780.
003760

කොළඹ ගෙද­රක නැව­තී­මට කැමති මැදි­ව­යසේ පවුල් බරින් තොර ගෘහ සේවි­කා­වක් සොයයි. විස්තර. 0761217303.
002883

ජා ඇල නිව­සක නැවතී ගේදොර බලා­ගත හැකි වයස අවු 60 අඩු පිරිමි පුද්ග­ල­යකු අවශ්‍යයි. අම­තන්න. 0112227255 පෙ.ව. 8.30 ප.ව. 5.00 (කාර්යාල වේලා­ව­ලදී අම­තන්න.)
003625

තිඹි­රි­ග­ස්යාය වත්ත සමඟ නිව­සක වැඩට අවු. 40ට පිරිමි හෝ ගැහැණු නෙනෙකු අවශ්‍යයි. පිිරිමි වැටුප රු. 45,​000/​- මස­කට කෑම සමඟ ගැහැනු වැටුප රු. 35,​000/​- මස­කට කෑම සමඟ. 0778128903,​ 0112586160.
003453

පිට­කෝට්ටේ වයස 79 ක මවක් බලා ගැනී­මට අවු­රුදු 50 ට අඩු කාන්තා­වක් සොයයි. වැටුප 50,​000/​=. 0776101244,​ 0777293999 (ප.ව. 6 න් පසු)
003801

මොර­ටුවේ නැවතී ආහාර පිසී­මට හා පිරි­සිදු කිරී­මට කිරීමේ වැඩ සඳහා කාන්තා­වක් අවශ්‍යවේ. 0723346614/​ 0112647252
003916

ඇබෑර්තු හෝටල්/ බේකරි

අප බේක­රි­යට කැෂි­යර් තන­තුර සඳහා අවු. 18-25 අතර පිරිමි ළම­යකු අවශ්‍යයි. (කළු­තර අව­ටින් විශේ­ෂයි) 077-9328750.
003741

අප හෝට­ල­යට (ගැහැණු/​ පිරිමි) පළ­පු­රුදු පාර්ස­ල්ක­රු­වන් අවශ්‍යයි. වැටුප 60,​000/​= නවා­තැන් ඇත. රාජ­ගි­රිය. 0712589853
003920

කුරු­ණෑ­ගල පිහිටි ප්‍රසිද්ධ නිෂ්පා­දන ජාල­යක් සඳහා බේකරි බාස්ව­රුන් හා අත් උද­ව්ක­රු­වන් අවශ්‍යයි. දු.අංක 071-1007044,​ 0707100905
003602

කුරු­ණෑ­ගල පිහිටි ප්‍රසිද්ධ නිෂ්පා­දන ජාල­යක් සඳහා හොටෙල් ක්ෂේත්‍රයේ දැනු­මැති කෝකි­ව­රුන් අවශ්‍යයි. දු. අංකය 071-1007044 /​ 0715183056
003611

කුරු­ණෑ­ගල පිහිටි ප්‍රසිද්ධ බේකරි නිෂ්පා­දන ජාල­යක් සඳහා හොටෙල් ක්ෂේත්‍රයේ දැනු­මැති කළ­ම­නා­ක­රු­වෙකු අවශ්‍යයි. දු. අංකය 071-1007044
003604

දෙහි­වල පිහිටි අව­න්හ­ලක් සඳහා අවශ්‍යයි – පළ­පු­රුදු අරාබි සූප­වේ­දීන් BBQ මික්ස­චර් හා ග්‍රිල් සම්බන්ධ ක්‍රියාකාරී දැනු­මක් සතු­වීම අනි­වාර්ය වේ. වැටුප – රුපි­යල් 120,​000 + සේවා ගාස්තු. රාජ­කාරි අත­ර­තුර ආහාර පාන හා නවා­තැන් නොමිලේ ලබාදේ. කරු­ණා­කර අම­තන්න. 0779197661
003668

දෙහි­වල පිහිටි අව­න්හ­ලක් සඳහා අවශ්‍යයි – පළ­පු­රුදු උතුරු ඉන්දි­යානු කෝකි­යන් තන්දූරි උදුන් ක්‍රියාක­ර­වී­මට අනි­වාර්ය දැනුම තිබිය යුතුය. මාසික වැටුප රුපි­යල් 120,​000 + සේවා ගාස්තු රාජ­කාරී අත­ර­තුර ආහාර පාන හා නවා­තැන් නොමිලේ ලබාදේ. කරු­ණා­කර අම­තන්න. 0779197661
003669

පුත්ත­ලම,​ තල­විල කාමර 5 නිවාඩු බංග­ලා­වක නැවතී වැඩ කිරී­මට බත්,​ මාලු එළ­වළු (රයිස් ඇන්ඩ් කරි) රසට සෑදිය හැකි වැඩි­හිටි ගැහැණු/​ පිරිමි අයෙක් අවශ්‍යයි. 0766225961
003581

මීග­මුවේ සංචා­රක හෝට­ල­ය­කට අවු 45ට වැඩි පළ­පු­රුදු චෙෆ්,​ කුක්,​ කිච­න්හෙ­ල්පර්,​ වේටර්,​ රූම්බෝයි,​ පිරි­සි­දු­ක­ර­න්නන් අවශ්‍යයි. 0707947846.
003905

වත්තල ප්‍රදේශයේ ප්‍රසිද්ධ අව­න්හ­ල­කට චීන කෑම,​ බයිට් වර්ග සහ රයිස් ඇන්ඩ් කරි සෑදී­මට දන්නා චෙෆ් /​ කෝකි­වරු අවශ්‍යයි. නවා­තැන් EPF සර් විස් චාර්ජ් සමග සිත්ගන්නා වැටුප්. අම­තන්න. 0702394025,​ 0778450625,​ 0774897115
003592

වේට­ර්ව­රුන් වහාම අවශ්‍යයි. Chinese Restaurant and Bar,​ Wattala වයස අවු­රුදු 45 අඩු (වැටුප 50000 – 45000) 077-3209896,​ 0112-985580.
003829

ශිෂ්‍ය නේවා­සි­කා­ගා­ර­ය­කට ආහාර පිසීම සඳහා කෝකි­ව­රුන් අවශ්‍යයි. විම­සන්න. 0112578090,​ 0112578520.
002295

0767981899,​ 0777350505 කොළඹ අව­න්හ­ලක් සඳහා දේශීය ආහාර සෑදී­මට පළ­පු­රුදු කෝකි­වරු (75,​000-100,​000) මුළු­තැ­ගෙයි අත්උ­ද­වු­කරු (45,​000-60,​000) පවිත්‍රතා සේවක (40,​000-50,​000) ගැහැනු පිරිමි වයස 60 අඩු.
004016

ඇබෑර්තු වතුවැඩ

පවුල් බරින් තොර මැදි­වියේ විවා­හක යුව­ළක් මැල්සි­රි­පුර පොල් වත්තක නැවතී වැඩ කිරී­මට අවශ්‍යයි. 0717706840,​ 0777706840,​ 0372259637
003598

පාදුක්ක උඩ­ගම අක්කර 46ක තේ,​ කුරුඳු,​ පොල් වගා­වක්. නැවතී වතු වැඩ­කර බලා­ගැ­නී­මට කෙනෙක් අවශ්‍යයි. තේ දළු කැඩීම,​ උයා­ගෙන කෑම හැකි විය යුතුයි. ආහාර ද්‍රව්‍ය සැපයේ. පඩිය රු. 35,​000/​- අම­තන්න. 0742274918.
003101

මීග­මුවේ වගා හාව­තු­වැඩ සඳහා අවු 45ට වැඩි පළ­පු­රුදු තනි හෝ යුව­ලක් සහ මේසන්/​ පේන්ට් බාස් අවශ්‍යයි. 0707947846.
003902

වත්තක නත­රවී සේවය කර හැකි වයස 35 වැඩි පිරිමි කම්ක­රු­වෙක් අවශ්‍යයි. ග්‍රාම සහ­ති­කය ID සමග. 0702995750.
003377

වතු වැඩ සඳහා සේව­ක­යන් වහාම අවශ්‍යයි. විම­සන්න. 0112578090,​ 0112578520
002285

0777535303/​ 0777561858 අප බිත්තර ෆාම් එකට දෙදෙ­නාම වැඩ­ක­රන පළ­පු­රුදු පවුල් අවශ්‍යයි. වැටුප 92,​000/​=.
003715

ඇබෑර්තු මේසන්වරු/වඩුබාස්වරු

කොළඹ පිහිටි සුඛෝ­ප­භෝගී හෝට­ල­යක් සඳහා පළ­පු­රුදු ජිප්සන් වඩු කාර් මික­යන් (Gipsom Carpenter) 10ක් ඉතා­මත් ඉක්ම­නින් අවශ්‍යයයි. ඉංජි­නේරු මහ­ත්ම­යෙකු ලවා සිදු­ක­රන සම්මුඛ පරීක්‍ෂණයක් මගින් අදාළ Gipsom Carpenter වරු තෝරා ගනු ලැබේ. පළ­පු­රුද්ද සහ හැකි­යාව ඇති අය­දු­ම්ක­රු­වන් සිටී­නම් වහාම පහත සඳ­හන් අංක­යට අමතා ඔබගේ පුර­ප්පා­ඩුව වෙන්ක­රවා ගන්න. 0772588423.
003347

ගොඩ­නැ­ගි­ල්ලක් ඉදි­කි­රී­මට කොන්ත්‍රාත් මේසන් බාස්වරු අවශ්‍යයි. විම­සන්න. 0112578090,​ 0112578520
002292

ප්‍රමාදව පියන පඩි­ය­කට (4,​000/​ තෙක් දින­පතා/​ සති­පතා) පළ­පු­රුදු වඩු,​ ටයි­ල්බාස් කොළඹ වැඩ­ප­ළ­ව­ලට අවශ්‍යයි. 0764455466.
003970

මේසන් බාස්වරු,​ අත්උ­ද­ව්ක­රු­වන් රාගම වැඩ බිම වෙත අවශ්‍යයි. පඩිය – (7,​000) අත්උ­ද­ව්ක­රු­වන් (6,​000) ආහාර නවා­තැන් දී දිවා රාත්‍රී වැඩ 757202020,​ 077-1408041,​ 0727202020
003690

ඇබෑර්තු විවිධ

අව­න්හ­ල­කට රස­කැ­විලි සෑදී­මට පළ­පු­රුදු හෝ පුහුණු වීමට කැමති. (ස්ථිර රැකියා) වේටර්,​ කැෂි­යර්,​ පවිත්‍රතා සේවක. වැටුප සාකච්ඡා කර­ගත හැක. 076-7981899,​ 0777-350505 කොළඹ.
003922

ඇබෑර්තු ඇත – ක්‍රොචට් මැෂින්,​ ඉලා­ස්ටික් මැෂින් ක්‍රියාක­ර­ව­න්නන් අවශ්‍යයි. වැඩි විස්තර සඳහා විම­සන්න. 0777-639692,​ 0777-043362.
088771

ඔරැක්ලෝ ආරක්‍ෂක හා විම­ර්ෂණ පෞද්ග­ලික සමා­ගම. අප සමා­ග­මට පහත සඳ­හන් ආරක්‍ෂක නියා­ම­ක­යින් මේ දින­වල බඳ­වා­ගනු ලැබේ. OIC,​ SSO,​ JSO,​ LSO ඇබෑර්තු ඇත. මානව සම්පත් අංශය. 070-6225428,​ 0112-809780.
003759

කළු­තර පිහිටි පෞද්ග­ලික ආය­ත­න­යක් තුළ පහත ඇබෑර් තු ඇත විශ්‍රාමික පරි­පා­ලන නිල­ධා­රීන් සහ­කාර ගණ­කා­ධි­කා­රිණී,​ පිළි­ගැ­නීමේ නිල­ධා­රිනී,​ අලෙ­වි­ක­රණ නිල­ධා­රිනි සුදු යකඩ පෑස්සු­ම්ක­රු­වන් හෙද නිල­ධා­රීන් වාට්ටු සේවි­කා­වන් අම­තන්න. 0773466718
003997

කුරු­ණෑ­ගල නග­රයේ ජාප­න­යෙන් ආන­ය­නය කළ බැකෝ යන්ත්‍ර අලෙවි කරන ආය­ත­න­ය­කට පහත සඳ­හන් රැකියා සඳහා බඳවා ගනු ලැබේ. හයිඩ්‍රොලික් *හයිඩ්‍රොලික් මැකැ­නි­ක්වරු * මැකැ­නි­ක්වරු * ඔල්ට­ර්නේ­ටර් මෝටර් සම්බන්ධ දැනු­මක් ඇති අය­ව­ලුන් * පේන්ට­ර්වරු * ආර­ක්ෂක නිල­ධා­රීන් * අත් උද­ව්ක­රු­වන් බඳවා ගන්නා සුදු­සු­කම් ඇති අයට මාස කිහි­ප­යක මෙරට සේව­යෙන් පසු ජපා­නයේ සේවය කිරී­මට අවස්ථා. අය­දු­ම්පත් P. G. එන්ටර්ප්‍රයිසස්,​ නො. 21,​ දකුණු රවුම් පාර,​ කුරු­ණෑ­ගල යන ලිපි­න­යට යොමු කරන්න. 0777553774 (කෝසල)
003587

කොට­හේනේ පිහිටි කුරි­යර් ආය­ත­න­යට දිව­යින පුරා බෙදා හැරීමේ කට­යුතු කළ හැකි අය සඳහා ඇබෑර් තු ඇත. එම කාර­ය­ය­න්වල නිරත වුවන් සඳහා ප්‍රමුඛ­තා­වය ලැබේ. විම­සීම්- 0728951240ට WhatsApp මගින් ලබා ගත හැක.
004013

කොට­හේනේ පිහිටි ප්‍රධාන පෙළේ කුරි­යර් ආය­ත­න­ය­කට පහත ඇබෑර් තු සඳහා සේවක සේවි­කා­වන් බඳවා ගනු ගබයි. ගබඩා සහ­කරු සහ ප්‍රවාහ­නය කිරී­මට ලොරි රථ වැඩි විස්තර හෝ අය­දුම් කිරීම සඳහා ඔබගේ අය­දු­ම්පත් 0720273273 Whats App කිරී­මෙන් ලබා ගත හැක.
004015

ජා ඇල පිළි­ගත් ව්‍යාපාර ආය­ත­න­ය­කට 18-28 පුහුණු නුපු­හුණු සේවක සේවි­කා­වි­යන් අවශ්‍යයි. ආහාර නවා­තැන් සමඟ ඉහළ වැටුප්. 0770235767,​ 0774489764.
003643

ඩබ්.එස්. රූප­සිංහ ප්‍රසිද්ධ උකස් ආය­ත­නයේ රත්ම­ලාන,​ අත්ති­ඩිය,​ ශාඛා සඳහා ගිණුම් සහ­යක,​ සහ­යි­කා­වන් බඳවා ගැනේ. ඉහළ වැටුප් රු. 40,​000 සිට වයස අවු. 20 – 40 අතර,​ අවම සුදු­සු­කම් අ.පො.ස. සා.පෙ සමත්,​ අත්ති­ඩිය ශාඛාව සඳහා උකස් සේවාවේ පළ­පු­රුදු ඇති විශ්‍රාමික බැංකු නිල­ධා­රි­යෙක් බඳවා ගැනේ. මූලික වැටුප රු. 50,​000/​- සම්මුඛ පරී­ක්ෂණ 2025-01-22 දින පෙ.ව. 10.00 ට. 457,​ ගාලු පාර,​ රත්ම­ලාන හිදී පැවැත්වේ. දු.ක. 071-4066787 /​ 077-0632207.
003399

පත්‍ර මුද්‍රණ ආය­ත­න­ය­කට සේව­ක­යින් අවශ්‍යයි. නවා­තැන් පහ­සු­කම් ඇත. මස­කට අති­කාල සමග රු. 60,​000/​= ඉක්ම­විය හැක. ලංකා මේන්ටේ­නන්ස් සර් විස් 81/​1,​ කටු­වා­වල,​ මහ­ර­ගම. 0785656775,​ 0785680427,​ 0713512315,​ 0715485777
002517

පෑලි­ය­ගොඩ නව මැනිං වෙළඳ සංකීර් ණයේ රථ වාහන අංග­නයේ ප්‍රවේශ පත්‍ර කවුළු සඳහා අවු­රුදු 23 – 40 ත් අතර සේවක මහ­තුන් බදවා ගැනේ. ඉහළ වැටුප් සමග ආහාර පාන නවා­තැන් පහ­සු­කම් නොමිලේ. 0777836464
003917

පිරි­සිදු කිරීමේ ඇබෑර්තු 0777709371 වත්තල,​ මහ­ර­ගම,​ කොස්වත්ත,​ මාලඹේ,​ අර­න්ගල ආය­තන පිරි­සිදු කිරීම සඳහා පිරි­මින් කාන්තා­වන් අවශ්‍යයි. ඉහළ වැටුප්. අව­ටින් විශේ­ෂයි. 0777709371.
003572

මුල්ලේ­රි­යාව පාස­ලක් සඳහා ආර­ක්ෂක නිල­ධා­රි­යෙකු වහාම අවශ්‍යයි. විම­සන්න. 0112578090,​ 0112578520
002290

රත්ම­ලාන පිහිටි Outdoor ඇඩ්ව­ර්ට­යිසිං ආය­ත­න­ය­කට පළ­පු­රුදු. කළ­ම­නා­ක­රු­වෙක් සහ සුප­ර්ව­යි­සර් වර­යෙක් අව­ශ­යයි. දක්ෂ­යින්ට ආක­ර්ෂ­ණීය වැටුප්. අම­තන්න. 076-2755731.
003381

වත්තල ප්‍රදේශයේ කර්මා­න්ත­ශා­ලා­ව­කට පුහුණු,​ නුපු­හුණු මාළු කප­න්නන් අවශ්‍ය කර තිබේ. කෑම බිම ඉඳුම් හිටුම් නොමිලේ සප­යනු ලැබේ. සිත් ගන්නා සුළු වැටුප් අම­තන්න. චරිත් – 071-4630444.
003378

ශිෂ්‍ය නේවා­සි­කා­ගා­ර­ය­කට මේට්‍රන්වරි­යන් හා මේට්‍රන්වරුන් අවශ්‍යයි. විම­සන්න. 0112578090,​ 0112578520.
002294

ෂොපින් බෑග්,​ නිස්පා­දන ආය­ත­න­ය­කට පොලි­පස් පිරිමි අය සහ බඩු පැට­වී­මට බෑමට පිරිමි අය අවශ්‍යයි. 3B 4 වන බොරු­පන,​ රත්ම­ලාන. 0777-361654 – 0112623000.
003400

සීදූව ප්‍රදේශයේ උත්සව භාණ්ඩ සප­යන ආය­ත­න­ය­කට පළ­පු­රුදු සේව­ක­යින් අවශ්‍යයි. ඉහළ වැටුප් සමඟ නවා­තැන් පහ­සු­කම්. 0765859289.
003893

ෆයි­බර් වැඩ දන්න කෙනෙකු අවශ්‍යයි. බත්ත­ර­මුල්ල. විම­සන්න. 072-3400588,​ 0775826844.
004054

0777709371 ආරක්‍ෂක නිල­ධා­රීන් සඳහා ඇබෑර්තු කොළඹ,​ කළු­තර ප්‍රදේශ­වල වැඩ­බි­මක් බලා­ගැ­නී­මට පළ­පු­රුදු ආරක්‍ෂක නිල­ධා­රීන් අවශ්‍යයි. ඉහළ වැටුප්. 0773904588.
003574

0777709371 සුප­ව­යි­සර් වරුන් සඳහා ඇබෑර්තු පිරි­සිදු කිරීමේ ආය­ත­න­යක් සඳහා Visting සුප­ව­යි­සර් වර­යකු අවශ්‍ය වී ඇත. ආක­ර්ශ­නීය වැටුප්. බයික් තිබීම විශේෂ සුදු­සු­ක­මකි.
003576

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division