Home » ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛාවක් නයිවල හන්දියේ

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛාවක් නයිවල හන්දියේ

by Mahesh Lakehouse
January 18, 2025 12:31 am 0 comment

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සිය නයිවල පාරිභෝගික සේවා නියෝජිත කාර්යාලය (Agency Business Development Center – ABDC) පසුගිය දා අංක 90/6/C, ගුවන්තොටු පොළ පාර, නයිවල හන්දිය, වේයන්ගොඩ යන ස්ථානයේදී විවෘත කරන ලදී.

මේ අවස්ථාවට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප්‍රධාන නිලධාරී – ව්‍යාපාර නාමලී ඒ සිල්වා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී/ජාතික විකුණුම් (ජීවිත) ප්‍රධානී ජගත් වෙල්ගම, ඉහළ බස්නාහිර ප්‍රාදේශීය කළමනාකාරීත්වය, ජීවිත හා සාමාන්‍ය රක්ෂණ අංශ නියෝජනය කරමින් වේයන්ගොඩ ශාඛා කළමනාකාරීත්වය, ආරාධිතයින් සහ ඉහත ශාඛාවන්ට සම්බන්ධ පාරිභෝගිකයින් ද සහභාගී විය.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center) තුළින් පාරිභෝගිකයින්ට තවදුරටත් සමීප වෙමින් තම සේවා සැපයීමට අවස්ථාව සැලසෙන අතර, ඔවුන්ගේ සියලුම රක්ෂණ අවශ්‍යතාවයන් පහසුවෙන් සහ වේගවත්ව සපුරා දීමට කටයුතු කරයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division