කුඩා පරිමාණයේ සහල් මෝල් 160ක් ස්ථාපිත කිරීමට වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය තීරණය කර තිබේ. නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන මහතා සඳහන් කළේ, දැනටමත් එම සහල් මෝල් දිවයිනට ගෙන්වා …
January 15, 2025
-
-
චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ චීන කොමියුනිස්ට් පක්ෂ ඉතිහාසය අඩංගු ප්‍රදර්ශන ශාලාව නැරඹීය. …
-
විදුලි ආලෝකය යොදාගනිමින් රාත්‍රී කාලයේදී සීගිරිය පර්වතය ආලෝකමත් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප අසත්‍ය බවට බුද්ධශාසන, ආගමික කටයුතු සහ සංස්කෘතික අමාත්‍යංශය සඳහන් කරයි. රාත්‍රී කාලයේ සංචාරක …
-
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර තිබූ චෝදනාවලට වරදකරු කෙරුණු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ගම්පොළ විධානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේසුදාට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර අට බැගින් සිරදඩුවම් …
-
ශ්‍රී ලාංකේය සිනමාවට ජනවාරි 21 වැනිදාට වසර හැත්තෑඅටක් සහ ජාතික චිත්‍රපටි සංස්ථාවට වසර පනස්තුනක් සපිරීම නිමිත්තෙන් ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කෙරේ. මෙරට ප්‍රථම කතානාද චිත්‍රපටය ලෙස 1948 …
-
දෝෂාභියෝගයට දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් (Yoon Suk Yeo) දකුණු කොරියානු දූෂණ විරෝධී විමර්ශකයින් විසින් අත්අඩංගුවට ගෙන ඇත. යූන් සොක් යෝල් රැගත් රථ කිහිපයක් ඔහුගේ නිවසින් පිටව ගිය බව …