Home » ලයිට් සිනමා ජාලයේ 3D නව්‍යකරණයට එක්වූ කඩුවෙල විජයන්ති සිනමා ශාලාව

ලයිට් සිනමා ජාලයේ 3D නව්‍යකරණයට එක්වූ කඩුවෙල විජයන්ති සිනමා ශාලාව

by Mahesh Lakehouse
January 11, 2025 12:29 am 0 comment

ලයිට් සිනමා ජාලයේ 3D නව්‍යකරණය සමඟින් කඩුවෙල විජයන්ති සිනමා ශාලාව පසුගියදා විවෘත කරන ලදි. මෙම අවස්ථාවට දිවයිනේ ජනප්‍රිය කලාකරුවෝ සහ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරු රැසක් සහභාගි වූහ. කලක් වැසී තිබුණු මෙම සිනමා ශාලාව ප්‍රතිසංස්කරණය කර 3D නව සිනමා ශාලාවක් ලෙස විවෘත කිරීම සඳහා අනුර මහතා විශාල වෙහෙසක් දැරූ අතර Sky lite සිනමා ජාලයේ විමලදාස මහතාද ඊට දායක විය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division