Home » ආණ්ඩුව වැරැදි තැනකින් ක්ලීන් ශ්‍රී ලංකා අරඹලා

ආණ්ඩුව වැරැදි තැනකින් ක්ලීන් ශ්‍රී ලංකා අරඹලා

හිටපු ඇමැති රාජිත

by Mahesh Lakehouse
January 11, 2025 12:32 am 0 comment

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ යුත්තේ පරිසර දූෂණය වැළැක්වීමට මුල් තැන දෙමින් බව හිටපු ඇමැතිවරයකු වන රාජිත සේනාරත්න පවසයි. පළමුව මහා පරිමාණ පරිසරය දූෂණයට මඟපාදන කර්මාන්තශාලා අධීක්ෂණය කළ යුතු බවත් එම පරිසර දූෂණය මෙරට ජනතාවට විශාල ගැටලුවක් බවත් ඔහු අවධාරණය කරයි. ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙළ අගය කරන නමුත් එය ඉහළ ස්තරයෙන් ආරම්භ කළ යුතු කාර්යයක් බවද ඔහු පැවසුවේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division