Home » 2024දී ජීවිත 198ක් බස් රියැදුරන් බිලි අරන්

2024දී ජීවිත 198ක් බස් රියැදුරන් බිලි අරන්

by Mahesh Lakehouse
January 11, 2025 12:34 am 0 comment

2024 වසරේ බස් අනතුරුවලින් මගීන් සහ පදිකයන් 198ක් ජීවිතක්ෂයට පත් වී ඇතැයි පොලිස් දෙපාර්තමේන්තු සංඛ්‍යා ලේඛනවලින් අනාවරණය වී ඇත.

ඒ වසරේදී මගී ප්‍රවාහන බස් අනතුරු සංඛ්‍යාව 2005කි. ඉන් ලංගම බස් අනතුරු සංඛ්‍යාව 515ක් වන අතර, පෞද්ගලික බස් අනතුරු සංඛ්‍යාව 1490කි. ලංගම බස් අනතුරුවලින් පුද්ගලයන් 50ක් ද පෞද්ගලික බස් අනතුරුවලින් 148ක් ද ජීවිතක්ෂයට පත් වී ඇත. 2024 වසරේ ජනවාරි සිට නොවැම්බර් 30 දක්වා රිය අනතුරු 24,589ක් සිදු වී ඇති අතර, මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 2359කි.

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division