Home » ක්‍රික් බෑෂ් ප්‍රසංගය 19 දා

ක්‍රික් බෑෂ් ප්‍රසංගය 19 දා

by Mahesh Lakehouse
January 11, 2025 12:29 am 0 comment

කළුතර මහා විද්‍යාලයේ යටිතල පහසුකම් සංවර්ධනය උදෙසා ආදි ශිෂ්‍ය සංගමයේ ප්‍රධානත්වයෙන් පාසල් සංවර්ධන සමිතිය සමඟ එක්ව සංවිධානය කරනු ලබන ක්‍රික් බෑෂ් (Crick Bash 2k25) සංගීත ප්‍රසංගය ජනවාරි මස 19 වනදා පස්වරුවේ කළුතර උතුර පැනෝරාමා හෝටලයේදී පැවැත්වේ. ප්‍රසංගයේ සංගීතය මනෝජ් පිරිස් ප්‍රමුඛ ත්‍රීතාල් වාද්‍යය වෘන්දය සපයනු ලබන අතර, උමාරියා සිංහවංශ, නදිනි ප්‍රේමදාස, ෆැලන් ඇන්ඩ්‍රියා ගීතමය රසාස්වාදය එකතු කරයි. ප්‍රසංගය මෙහෙයවීම කැළුම් ශ්‍රීමාල් විසින් සිදු කරනු ලැබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division