අපගේ පවුල කොළඹ ප්‍රදේශයේ ජීවත්වන වැදගත්, බෞද්ධ ගොවිතැන් කටයුතුවල නියැලි පවුලකි. නාවිකයකු වූ පියා 2018 වසරේදී මිය ගොස් ඇත. මව ගෘහණියකි. පවුලේ වැඩිමහල් සහෝදරයකු හා බාල නැගනියක් සිටී. යෝජිත මනාලයා ශ්‍රී ලංකාවේ සිට දුරස්ථව ඕස්ට්‍රේයානු සංවිධානයකට ගණකාධිවරයකු ලෙස සේවය කරයි. ඔහුට අධ්‍යාපනික සුදුසුකම් රැසක් ඇත. යෝජිත පුතු 2024 විවාහ ගිවිසගත් නමුදු එය අත්සනට පමණක් සීමා වූ අතර, එය අතහැර දමන ලදී. යෝජිත පුතු උස 5′ 9″ වන මනාගති පැවතුම් සහිත ආගම දහමට ලැදී මත්පැනින් තොර චරිතවත් අයෙකි. අප සොයනුයේ යෝග්‍ය, උගත් ගුණයහපත්, දුසිරිතෙන් තොර විදේශයක පදිංචිවීමට කැමැති දියණියකි අමතන්න. thelawalagemiraj@gmail.com
G227287
කළුතර දිස්ත්‍රික්කයේ බොදු / ගොවි වැදගත් පවුල් පසුබිමකින් හෙබි අවු. 37 අඩි 5′ 6″ උස අර්ධ රාජ්‍ය ආයතනයක ස්ථිර රැකියාවැති පැහැපත්, ගුණගරුක, ආගම දහමට ලැදි පුතුට රැකියාවක් ඇති / නැති කරුණාවන්ත ගුණගරුක දියණියකට ඇරයුම විශ්‍රාමික දෙමාපියන්ය. අංගසම්පූර්ණ නිවසක් හිමිය. වෘෂභ ලග්න කුජ 7.
G227073
කොළඹ වැදගත් පවුලකින් පැවතඑන 1991 දී උපත ලද අපගේ පුතු හුඳුන්වාදීම. වර්තමානයේ කැනඩාවේ ටොරොන්ටො හි පදිංචි තොරතුරු තාක්ෂණ ක්‍ෂෙත්‍රය පිළිබඳව දේශීය වශයෙන් හා කැනඩාවේදී වටිනා අත්දැකීම් ලැබූ පුතුහට අප විවාහය සඳහා සොයනුයේ – ස්නේහවන්ත සහකාරියකි ඔහුගේ පියා සීමිත පෞද්ගලික සමාගමක අධ්යක්ෂවරයකු සහ කොටස් හිමියකු වේ. විස්තරාත්මක පිළිතුරු marriagemangala7@gmail.com වෙත එවන්න.
G227212
ගම්පහ බෞද්ධ දෙමාපියන් (වර් තමානයේ ඇ.එ.ජ සිටින) ඔවුන්ගේ කඩවසම් වයස අවුරුදු 27, උස 5′ 6” වන මනා චරිතයකින් හෙබි ඇ.එ.ජ කීර් තිමත් සමාගමක හවුල්කරුවකු ලෙස සේවය කරන රැකියා බලපත්රධාරියකු වන මනා ගති පැවතුම් ඇති පුතුහට ඇ.එ.ජ. ස්ථිර පදිංචිය හෝ පුරවැසිභාවය හිමි යෝග්‍ය දියණියක් සොයයි. පූර් ණ විස්තර සහිත පිළිතුරු සපයන්න. mvproposals@yahoo.com
G227181
දකුණේ පළාතේ වැදගත් බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1987 දී උපත ලද, උස 5′ 11″ වන ප්‍රමාණ සමීක්ෂණය, ගෘහ නිර්මාණ ශිල්පය, ව්‍යාපෘති කළමනාකරණය හා ඩිජිටල් ඇලෙවිකරණය (තොරතුරු තාක්ෂණ ක්‍ෂේත්‍රය) පිළිබඳව අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලද හා පශ්චාත් උපාධි සුදුසුකම් සහිත සුරාවෙන් හා දුම්පානයෙන් තොර කඩවසම් විදේශ පදනමක් සහිත ආයතනයක ජ්‍යෙෂ්ඨ විධායක තනතුරක් දරන පුතුහට යෝග්‍ය මනාලියක් සොයයි. විද්යුත් තැපෑල – siinduru7@gmail.com, ජංගම දුරකථනය – 0777700164, 091-2229603.
G227306
දෙමාපියන් ඔවුන්ගේ 1994 දී උපත ලද උස 5′ 8″ සිංහල / රෝමානු කතෝලික හර පද්ධතීන් යටතේ හැඳුණු වැඩුණු ඕස්ට්‍රේලියාවේ පදිංචි ඔහුගේ ප්‍රථම හා මාස්ටර්ස් උපාධිය සම්පූර්ණ කරන ලද දුම්පානයෙන් තොර පුතුහට කරුණාවන්ත හා ස්නේහවන්ත මනාලියක් සොයයි. අභිලාෂී මනාලියන් හා ඔවුන්ගේ පවුල් මුණ ගැසීමට කැමැත්තෙමු. කරුණාකර පිළිතුරු. melbourneproposals94@gmail.com
G227357
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වෘත්තීය සහ අධ්‍යාපනික (පශ්චාත් උපාධිධාරී) සුදුසුකම්ලත්, සුරාවෙන්, දුම්පානයෙන් තොර පුතුට ගැළපෙන මනමාලියක් සොයයි. පුතු සතුව සැලකිය යුතු විදේශ මුදල් ආදායමක් සහ දේශීය හා විදේශීය මුදල් දෙකෙහිම ඉතිරිකිරීම් සහ ආයෝජන ඇත. IT සහ ගණිත අධ්‍යාපනික සුදුසුකම් සහ මූල්‍ය විශ්ලේෂණ හා අවදානම් කළමනාකරණය වෘත්තීය සුදුසුකම් ඇත. ආයෝජන සහ වෙළඳාම සම්බන්ධයෙන් කටයුතු කරන මැද පෙරදිග සමාගමක අධ්‍යක්ෂ ධූරයක් දරයි. ශ්‍රී ලංකාවේ පදිංචි අතර, අවිවාහකය. 5′ 8″ 1978 නොවැම්බර් උපන්. විද්යුත් තැපෑල : propproposal@outlook.com
G225585
බොදු ගොවි වයස 65 (නොවැම්බර් 1958) උපන් වැන්දඹු, තරුණ පෙනුමැති කඩවසම්, උස 5′ 7” නුවර උසස් පාසලක අධ්‍යාපනය ලද උගත් PHD උපාධිධාරී (UK) රජයේ ආයතනයක ප්‍රධාන විධායක/ අධ්‍යක්ෂක දැනට පුද්ගලික විශ්වවිද්‍යාල කථිකාචාර් ය වන මා හට සිහින් සිරුරක් සහිත මනා පෙනුමැති අවුරුදු 53- 60 වන වැදගත් මහත්මියට ආරාධනා මා හට සියලු දේපළ හිමි අතර, සියලු බාහිර කරදර වලින් තොර අයෙක්මි. මාගේ එකම දූවරු දෙදෙනා දොස්තරවරුන් වන අතර විවාහ වී පදිංචිය ඕස්ට්රේලියාවෙහිය. මාද කලක් ඕස්ට්‍රේලියාවේ පදිංචිකරුවකු වන අතර සහකාරියගේ කැමැත්ත මත එහි පදිංචියට ද යා හැකිය. මාගේ Email ලිපිනය : weerasekereg@gmail.com දුරකථන : +94112637668, 0768029182
G227268
මම ශ්‍රී ලාංකික සම්භාවයක් සහිත ඕස්ට්‍රේලියානු පුරවැසියෙක්මි. වයස අවුරුදු 60 ක වෘත්තිකයකු වන මා හට දරුවන් නොමැත. මා සබඳතාවයක් ගොඩනගා ගැනීම සඳහා සොයනුයේ ආකර්ෂණීය හැඟිම්බර නුවණැති කාන්තාවකි. ඔබ මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නම් ඔබ ගැන කෙටි විස්තරයක් සහිත පිළිතුරු විද්යුත් තැපෑල මගින් එවන්න. mproposal123400@gmail.com
G227263
මහනුවර වැදගත් බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 32, උස 5′ 5″ වන උපාධිධාරී වර්තමානයේ මෘදුකාංග ඉංජිනේරුවරයකු ලෙස සේවය කරන ඕස්ට්‍රේලියානු පුරවැසි පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් දියණියක් සොයයි. බාල දියණිය සිවිල් ඉංජිනේරුවරියක් වේ. කරුණාකර විස්තර gyprop23@gmail.com වෙත එවන්න.
G227281
වයස අවුරුදු 31 ඔස්ට්‍රේලියානු ද්විත්ව පුරවැසිභාවය හිමි දුම්පානයෙන් හා සුරාවෙන් තොර, තලෙළු කරුණාවන්ත හදවතක් ඇති මනා අධ්‍යාපනයක් ලද ඉතාමත් අව්‍යාජ මාගේ පුතුහට මා සොයනුයේ කරුණාවන්ත, තලෙළු සිහින් සිරුරැති අව්‍යාජ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට කැමැති සහකාරියකි. ඔස්ට්‍රේලියාව් ස්ථිර පදිංචිය සඳහාම පමණක් පිළිතුරු නොසපයන අව්‍යාජ පිළිතුරු අපේක්‍ෂා කෙරේ. අප සොයන ධනය වනුයේ නිහතමානීකම, කරුණාවන්තකම හා අව්‍යාජ භාවයයි. කරුණාකර පිළිතුරු විද්යුත් තැපෑල වෙත එවන්න. nan901424@gmail.com
G227094
වයස අවු 35 ක් වන ඇමරිකාවේ උසස් රැකියාවක් කරන බොදු ගොවි පවුලේ එකම පුතුට ඉංග්‍රීසි කථා කිරීමට ලිවීමට හැකි උසස් අධ්‍යාපනයලත් පියකරු ක්‍රීඩාවට ලැදී දියණියක් මව සොයයි. කුරුණෑගල නුවර විශේෂයි. tennamudalige_sujatha@hotmail.com
G227310
සිංහල, බෞද්ධ ඔස්ට්‍රේලියාවේ පදිංචි වයස අවුරුදු 55, උස 5′ 6″ වන වයසට වඩා තරුණ පෙනුමැති දික්කසාද වූ වෘත්තිකයකු වන මා විවාහය සඳහා සොයනුයේ මනාගති පැවතුම් ඇති විශ්වාසදායී සකාරියකි. ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණේ. විස්තරාත්මක පිළිතුරු nsaus.2023@gmail.com වෙත එවන්න.
G227124
කැනඩාවේ ජීවත් වන කතෝලික සිංහල දෙමාපියන් ඔවුන්ගේ 1998 උපත ලද උස 5′ 7″ වන පරිගණක ඉංජිනේරුවරයකු වන කැනඩාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලද, ද්විත්ව පුරවැසි වර්තමානයේ කැනඩාවේ පිහිටි ප්‍රධාන පෙළේ ඇ.එ.ජ. සමාගමක සේවය කරන වැඩිමහල් පුතුහට වෘත්තීමය සුදුසුකම් ලත් දියණියක් වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. විශේෂයෙන් කැනඩාවේ, එක්සත් රාජධානියේ ඇඑජ ජීවත්වන අයගේ කැනඩාවට සංක්‍රමණය වීමට කැමති අය වඩාත් යෝග්‍යයි. risp1968@gmail.com, 0014034666784.
SG227272
කුරුණෑගල උඩරට බො.ගො. 1964 උපන් රජයේ හිටපු, අවිවාහක ඉංග්‍රීසි ගුරු පුතුට ගැළපෙන යුවතියක් මව සොයයි. 5′ 3″ කුජ, ශනි, රවි. 7 හි ඇත. 47 ට අඩු ගුරුවරියක් විශේෂයි. නව නිවසක් ඉදිකරමින් සිටියි.
SG226845
කොළඹ බොදු ගොවි අවු. 54, උස 5′ 8″ උපාධිධාරී ඉඩම් හිමි වැවිලිකරු ව්‍යාපාරිකයෙක් විවාහයට රූමත් කාන්තාවක් සොයයි. වැන්දඹු, දික්කසාද, අඩුවයස්, වරදට සමාව සැලකේ.
SG226993
ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල කතෝලික සිංහල ගොවි, වයස 32, උස 5′ 8″ උසස් පෙළ සමත් හෝටල් කළමනාකරණය පිළිබඳ උපාධියක් ඇති දැනට පිළිගත් හෝටලයක, සුපවයිසර්වරයකු ලෙස රැකියාවේ නිරතව සිටි නව නිවසක් හිමි මනා පෙනුමැති පුතුට ගුණයහපත් දියණියත් දෙමාපියෝ සොයති, අගම් බේද නොසැලැකේ දු.අ. 0112939530.
SG227317
දකුණේ බොදු සලාගම පිටරට සිට පැමිණි පවුලේ බාල පුතුට උගත් ගුණගරුක දියණියක් සොයයි. දකුණ කුජ/ ශනි විශේෂයි. 041-2257702
SG227013
නීතියෙන් වෙන් වූ බොදු ගොවිගම සියලුම දුසිරිතෙන් තොර උත්සාහවන්තය. විවාහයට සහකාරියක් සොයයි. වයස 37 – 43 අතර දරුවෙක් ඇති අයත් කතා කරන්න. 0377506819
SG227218
පන්නල බොදු විශ්ව 5′ 6″ අවු 28 උසස් පෙළ ගණිත අංශයෙන් සරසවි වරම් ලැබූ දැනට ප්‍රවාහන කළමනාකරුවෙකු ලෙස සේවය කරන සැබැවින්ම උසස් ගතිපැවතුම් ඇති පුතුට, උගත් ගුණගරුක ගුරුවෘත්තිය හෝ රජයේ රැකියාවැති දියණියක් කෑගල්ල කුරුණෑගලින් දෙමව්පියන් සොයයි. kanishkadedigamaacharige@gmail.com
SG227247
පෞද්ගලික අංශයේ කළමනාකරුවකු ලෙස සේවය කරන වයස අවුරුදු 45, උස 6′ කඩවසම් මනා පෙනුමැති දුම්පානයෙන් හා සුරාවෙන් තොර දික්කසාද වූ මා සොයනුයේ ස්නේහවන්ත කරුණාවන්ත හදවතක් ඇති සහෝදරියකි. amalwisdom@gmail.com
SG227148
බස්නාහිර බොදු සලාගම දික්කසාද දරුවන් නැති උපාධිධාරී අවුරුදු හැටහත රජයේ රැකියාවෙන් විශ්‍රාමික දැනට වෙනත් වැදගත් රැකියාවක් කරන මහතකුට සොයුරා සහකාරියක සොයයි.
SG227304
බොදු ගොවි වැදගත් දෙමාපියන් ඔවුන්ගේ 1993 දී උපත ලද, කොළඹ 07 රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලද BSc, PgDip හා කළමනාකරණ අධ්‍යයනය පිළිබඳ MSc සම්පූර්ණ කරන ලද වර් තමානයේ අපගේ මනා ලෙස ස්ථාපිත පවුලේ ව්‍යාපාරයක නියැලී සිටින සංක්‍රමණය වීමට අදහස් කරන කඩවසම් අධ්‍යාපනික සුදුසුකම්ලත් පුතුහට උගත් මනාගති පැවතුම් ඇති දියණියක් සොයයි. බෞද්ධ හා ක්‍රිස්තියානි යන දෙපාර්ශවයෙන්ම ලැබෙන යෝජනා භාරගනු ලැබේ. පවුලේ විස්තර සහ පිළිතුරු සපයන්න. විද්යුත් තැපෑල gproposal2020@gmail.com
SG227067
මහනුවර බො/ ගොවි 1971, උස 5′ 3″ ඉතාලියේ සේවයේ නියුතු මාහට ගැලපෙන සහකාරියක් සොයයි. වැන්දඹු, දික්කසාද අයද සැලකේ. නිර් භේදයි. llaprasanna2020@gmail.com
SG227220
මහනුවර බොදු ගොවි මව ඇයගේ වයස අවුරුදු 46, උස 5′ 7″ වන කඩවසම් මනා පෙනුමැති (දික්කසාද වූ) හොඳ පවුල් පසුබිමක් සහිත පවුලකින් පැවත එන දේපළ හිමි, කීර්තිමත් පාසලක අධ්‍යාපනය ලැබූ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධි ලැබූ මහනුවර පදිංචි පුතුහට යෝග්‍ය රූමත් (අවිවාහක) වයස අවුරුදු 40 ට වඩා අඩු දියණියක් සොයයි. පවුලේ විස්තර හා විමසුම් අංක සහිත පිළිතුරු එවන්න. 0112505802 / 0767916555.
SG227274
මහනුවර බොදු දේව, 5′ 5″ 1992 ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලබන පුතුට උගත්, රූමත්, දියණියක් දෙමව්පියෝ සොයති. ඉංග්‍රීසි දැනුම අත්‍යවශ්‍යයි. කේන්ද්‍ර පිටපත සමග විමසන්න.
SG227028
මා දැනට තනිකඩව ජීවත්වන අතර, මා සොයන්නේ මාහට මූල්‍යමය වශයෙන් උපකාර කළ හැකි අවංක ගුණයහපත් කාන්තාවක්. වයස 50ට අඩු හෝ වැඩි කායික සැපතට කැමති අයෙකි. තමාම විමසන්නේනම් වඩාත් හොඳය. kapila92saman@gmail.com
SG227222
රෝමානු කතෝලික බැංකුකරුවකු වන මෙරට හා විදේශයන්හි කළමනාකරණ මට්ටමේ රැකියාවක නියුතුව සිටි මාස්ටර්ස් උපාධි හා මනා සුදුසුකම්ලද කොළඹ කතෝලික පෞද්ගලික විදුහලක අධ්‍යාපනය ලැබූ වයස අවුරුදු 59, උස 5′ 8″ වන තලෙළු, යාපනයේ දෙමළ සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලද කලින් විවාහ නොවූ මා සොයනුයේ යෝග්‍ය මනාලියකි. විද්යුත් තැපෑල – augustid3@yahoo.com
SG227329
සමාජ සත්කාර පදනමක සභාපති ලෙසත්, වැඩිහිටි නිවාසයක අධ්‍යක්ෂක ලෙසත් කටයුතු කරන වයස 29 වන 5′ 6″ සුරාවෙන් තොර කඩවසම් පුතුට සමාන්‍ය පවුලකින් රුවැති උගත් දියණියක් සොයයි. 0913152877, 0775509641.
SG227245