ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
කොට්ටාව රුක්මල්ගම කාමර 3 ක විශාල නිවස ව.අ. 2000 පර්. 22.81 සියලු පහසුකම් සහිතයි. මාකුඹුර අධිවේගයට හා කොට්ටාව නගරයට 2km ප්‍රධාන පාරට 500m මිලියන 42 වැදගත් වටපිටාවකි. මිල සාකච්ඡා කෙරේ. 0714-824439.
002514
කොස්ගම නගර සමීපයේ 603 බස් මාර් ගයට මුහුණලා (කොස්ගම- කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලුම පහසුකම් සහිතව පර්චසය රු. 140,000/= සිට. එකවර ගෙවීමේ 5% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 0717113333
000376
කොළඹ 05, නුගේගොඩ දුම්රිය පටුමගෙහි පිහිටි කොලෝනියල් බංගලාවක් විකිණීමට. නිදන කාමර 2, මුළුතැන්ගෙවල් 2 ක්, වැසිකිළි 3, වාහන 10 ක් සඳහා නැවතුම සහිත පර්චස් 30 ක ඉඩමේ පිහිටි විශාල ඒකක 2 කින් සමන්විත බංගලාව විකිණීමට. මිලියන 165 යි. (සාකච්ඡා කරගත හැක) ජංගම දුරකථන අංකය 0777199300, වට්ස්අැප් – +447859059585. විද්‍යුත් තැපෑල – jponweb2@yahoo.com
002443
කොළඹ 08 ලෙස්ලි රණගල මාවතේ ජාතික නිවාස සංකීර් ණයේ 3 වෙන මහලේ කාමර 2 ක නිවසක් විකිණීමට ලක්ෂ 60/= ආනන්ද, නාලන්ද, දේවි බාලිකා, ගෝතමී විදුහල්වලට වි. 10 යි. 0763468621
001980
කොළඹ 05 නාරාහේන්පිට කිරුළ පාර හරහා පාතිමා මාවතේ ප. 12 ඉඩම විකිණීමට. පර්චසයක් මිලියන 10.5 බැගින්. 0752538707
002536
කොළඹ – 05, ඇවරිහේන පාර අඩි 20 පුද්ගලික පාරට මායිම්ව පිහිටි නවීන දෙමහල් නිවස සම්පූර්ණයෙන් වායුසමීකරණය කර ඇත. නිදන කාමර 05, නාන කාමර 04, ගෙබිම සම්පූර්ණයෙන් තේක්ක දැවෙන් නිමයි. ඉඩම පර්චස් 12 සුපිරි නේවාසික පරිසරය. තලකොටුව උද්‍යානයෙහි පිහිටි සියලුම ජාත්‍යන්තර පාසල්වලට සමීපව පිහිටා ඇත. වාහන 05කට නැවැත්වීමේ පහසුකම්. මිලියන 130. 077-0093566, 0714-132667.
002563
කෝට්ටාව රුක්මල්ගම, පාසල් මාවත පර්චස් 07 තට්ටු දෙක, කාමර 04, වට තාප්ප, ටයිල්, ටොයිලට් 02 ලක්ෂ 270 පමණි. 0773011107 (බ්‍රෝකර්වරු අනවශයි)
001204
ගල්කිස්ස පීරිස් පාර හා බ්‍රෝඩ්වේ පාර අතර පර්. 6 ක ඉඩමක් ඉක්මණින් විකිණීමට. දු.අ. 0773427288
001977
දෙමහල් නිවසක් විකිණීමට තලවතුගොඩ උතුවන්කන්ද පාර. නිදන කාමර 03, කාර් පාර් ක් බාත් රූම් 2, කෑම කාමර රූෆ් ටොප් මිලියන 17. 0772925070, 0756925070
002362
දෙහිවල, පැපිලියාන පාර වටිනා පර්චස් 16 විකිණීමට සුපර් මාකට් ළඟ ගැනුම්කරවන් පමණයි. අඩි 30 පාර පර් චස් ලක්ෂ 33/= 0711551513, 0715925131
002000
නාවල සේනානායක මාවතේ පිහිටි ග්‍රැනයිට් යොදූ කාමර 5, බාත්රූම් 5 ක් සහිත අංග සම්පූර්ණ නිවස විකිණීමට. ප්‍රධාන පාරට මීටර් 125. පාර අඩි 20. මිල ලක්ෂ 700. ගැනුම්කරුවන් අමතන්න. 0777-451252.
002462
පාදුක්ක උග්ගල්ල පර්. 14 විදුලිය නළ ජලය සහිත ඉඩම විකිණීමට ඇත. විමසීම් : 0112831612, 071-7590179.
002468
පිළියන්දල මඩපාත පර්චස් 8.95 බැගින් බිම් කොටස් 2 ක් විකිණීමට ඇත. 070-6337220.
002086
පිළියන්දල, කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින්. 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොලී රහිත ගෙවීමේ ක්‍රම ඇතුළු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 42 සිට. අදම අමතන්න. 0717113333
000415
බත්තරමුල්ල එකමුතු මාවතේ පර්චස් 6.68 ක ඉඩමක් විකිණීමට. ඉඩමට ප්‍රවේශය සඳහා පුද්ගලික පිවිසුම් මාර් ගයක් ඇත. බත්තරමුල්ල කොස්වත්ත හන්දියට 300m පමණි. ඉඩම සඳහා එකමුතු මාවත හා සමගි මාවත යන ද්විත්ව පිවිසුම් සහිතයි ආරක්ෂක ඉහළ නේවාසික පරිසරයක හා නවීන නිවාස වලින් වට වී ඇති ඉඩමකි. දු.ක. 0707719659, පර්චසයක මිල රු. 2,875,000 කි.
001963
බොරලැස්ගමුව ඇහැලපේ පාර කටුවාවල පර්. 7 ඉඩම නිවස සමග වහාම විකිණීමට. ටයිල්, සීලිං, අංගසම්පූර්ණයි. 077-2762879, 075-2983870.
002225
බොරලැස්ගමුව ග්‍රාම සංවර්ධන පාරේ පර්චස් 17.5 තැනිතලා ඉඩම සම්පූර් ණයෙන් හෝ පර්. 8 සහ 9.5 කොටස් දෙකකට විකිණීමට ඇත. විදුලිය හා ජලය පහසුකම් ඉඩමට සපයා ඇත. නිරවුල් ඔප්පු පර්. මිල රු. ලක්ෂ 18.5 0714474248, 0769691884, whatsapp 0772358535
002528
බෝධිරාජ මාවත, මැද වැලිකඩ පාර රාජගිරිය පිහිටි නිදන කාමර 2 ක් නානකාමර 2 ක් විශාල විසිත්ත හා ආහාර ගැනීම සඳහා පෙදෙසක් මුළුතැන්ගෙය, අලුතින් තැනූ පැන්ට්‍රි කබඩ් සහිත නිවස විකිණීමට. අමතන්න. 076-1556637, 0777847313
002257
මහරගම, පිළියන්දල පාරේ ගැමුණු මාවතේ පර්. 9 තෙමහල් නිවස ඉක්මනින් විකිණීමට. කාමර 4, බාත්රූම් 3, සේවක කාමරය, බාත්රූම්, වාහන 2 පාකින්. ලක්ෂ 299/-. 070-3347763.
002390
මාලබේ නගරයට ඉතා ආසන්නව පර්චස් 16 1/2 ක හිස් ඉඩම විකිණීමට තිබේ. 071-7093638 / 077-6924705.
002446
මාලබේ නගරයට නුදුරින් අතුරුගිරිය ප්‍රධාන පාරට ඇවිදින දුරින් අධිවේගී පිවිසුමට ආසන්නයේ නිදන කාමර 3 ක් සහිත අංගසම්පූර් ණ නිවස විකිණීමට 0786064847
001888
මාලබේ නගරයෙන්ම 170, 190, 177 ප්‍රධාන බස් පාරවලට පහසුවෙන් ළඟාවිය හැකි අඩි 20 පළල පාරකට මුහුණලා පර්. 7 ඉඩම විකිණීමට. 0770673171
001887
මාලබේ වැලිවිටින් අගනා බිම් කොටස්. කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 0717113333
000420
මාලඹේ වැලිවිට පාරේ පර්චස් 10ක පිහිටි කාමර 5යි. බාත්රූම් 4යි. දෙමහල් නිවස විකිණීමට. දුරකථන 0775699006.
002244
මාලඹේ සුහද මාවතින් SLIIT, HORIZON විශ්වවිද්‍යාලවලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව, කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස්, 20% දක්වා වට්ටම් සමගින්. අමතන්න. 0717113333
000425
මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස්. පර්චසය රු. 250,000.00 සිට එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින්. අමතන්න. 0717113333
000434
රත්මලාන ඊබට් පටුමගේ පිහිටි නිවසක් සහිත පර්චස් 8 ක ඉඩමක් විකිණීමට. 0777-654951.
002029
රත්මලාන නො.76/1E, ශ්‍රී ධර්මාරාම පාර (ඉදිවෙමින් පවතින මෙරීන් ඩ්‍රයිව් අසල) පිහිටි පර්. 12.7 ඉඩම. රත්මලාන දුම්රිය ස්ථානයට හා 117 බස් නැවතුමට 600m. ගාලු පාරේ සිට 2 1/2km කි. පර්චසය ලක්ෂ 20 යි. දුර. 077-1357942, 075-5177872.
002374
හබරකඩ පර්චස් 10 නිවසක් විකිණීමට. විමසීම්. 0777-260853.
002195
හෝමාගම දියගම විජේවර්ධන පාසැල අසල 350m දුරින් පර්චස් 11 ක කුඩා නිවසක් විකිණීමට. ලක්ෂ 79/-. 0711-969021.
002518
ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය
උඩුගම්පොළ නගරයේ සිට විනාඩි 10ක පමණ දුරින් පිහිටි පර්චස් 38ක ඉඩම පර්චසය රු. 300,000.00 බැගින් විකිණීමට. අමතන්න. ගාමිණී – 0705039193.
002246
කටුනායක අධිවේගී පිවිසුම හා ගුවන් තොටුපළ සමීපයෙන්, ගුවන් කොටුපළට විනාඩියයි. වෙළද කලාපය, ප්‍රධාන බැංකු, සුපිරි වෙළඳසැල් ඇවිදන දුරින්, කාපට් යෙදූ පුළුල් මාර්ග, ආරක්ෂිත තාප්ප, තෙකලා විදුලිය, නළ ජලය සමග මාස 18 පොළී රහිත ගෙවීමේ වීමේ ක්‍රම අමතන්න. 0717-113333.
000384
කඩවත ඇල්දෙණිය කොළඹ – නුවර පාරට 2km, කඩවත දක්ෂිණ අධිවේගී මාර්ගයට 700m, STF යුධ හමුදා කඳවුරට 50m ආසන්නව පිහිටි සියලු පහසුකම් සහිත පර්චස් 37 තැනිතලා ඉඩම විකිණීමට. පිරිසිදු ඔප්පු, මිල ගණන් සාකච්ඡා කරගත හැක. 074-0094551, 076-3758263.
002205
කඩවත ඇල්දෙණිය පර්චස් 12 විකිණීමට. ජලය, විදුලිය, අධිවේගයට 3k. පර්චසය 2.5 ලක්ෂ. (නුවරපාරට 1.8km) 0777-590785.
002511
කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න් අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස්, බිම් කොටසම ලක්ෂ 39 සිට. 0717113333
000442
කඩවත රාගම ප්‍රධාන පාරේ පර්. 17 සමග අංගසම්පූර්ණ තෙමහල් නිවස ඉතා ඉක්මණින් විකිණේ. පර්චසයක තක්සේරුව ලක්ෂ 18. ගණන ලක්ෂ 450. වාහන 8 ක් නැවතිය හැක. බැංකු ණය ලක්ෂ 300 ගත හැක. ගැනුම්කරුවන් පමණක් අමතන්න. 0711598396, 0701643483.
002570
කඩවත Arpico ඉදිරිපිට පර්. 19 ක ඉඩම හා නිවස ඉක්මණින් විකිණීමට. නුවර පාර පෙනෙන දුර, බ්‍රෝකර්වරු අනවශ්‍යයි. වැඩිම ඉල්ලුමට. 070-1029525.
002218
කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම් වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 25 සිට 20% දක්වා අතිදැවැන්ත වට්ටම් සමගින්. අමතන්න. 0717113333
000408
ගම්පහ නගරයට බස් නැවතුම් 2 ක් දුරින් අස්ගිරිය බණ්ඩාරනායක මාවතේ පර්චස් 8 ක බිම් කොටසක් විකිණීමට. විමසීම් 0773920041
002530
ගම්පහ මහා නගර සභා සීමාවේ ජාත්‍යන්තර හා ජාතික පාසල්වලට පහසුවෙන් ළඟා විය හැකි ගම්පහ යක්කල පාරෙන් සුපිරි නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස් 16 ක්. අදම අමතන්න. 0717-113333.
000389
ගම්පහ ලක්ෂමී පාරේ පර්චස් 12.1 ඉඩම විකිණීමට. නගරයට මීටර් 800. පර්චසය ලක්ෂ 9/- අමතන්න. 071-4448937.
002224
ජා-ඇල අධිවේගී පිවිසුමට සමීපයෙන් ඇවරියවත්ත පාරට මුහුණලා පර්. 23.5ක හතරැස් ඉඩම විකිණීමට. ව්‍යාපාරික ස්ථානයකටද සුදුසුයි. 0750900000.
002267
නවීන ජිවන රටාවලට සුවපහසු තැනක්. ගම්පහ ගුවන් තොටුපොළ බස් පාරේ උඩුගම්පොළ නගරයෙන් නළ ජලය, විදුලිය, අනුමත පිඹුරුපත් සමග අගනා බිම් කොටස්. අනාගතය වෙනුවෙන් අදම ආයෝජනය කරන්න. අදම අමතන්න. 0717113333
000426
නිවසක් සහිත පර්චස් 20ක රාගම කීල්ස් පිහිටි නිවස විකිණීමට. නිදන කාමර 4ක් වාහන නැවතීමේ වඩ පහසුකම් සහිත රාගම පර් චස් 20ක ඉඩමේ පිහිටි නිවස (රාගම කීල්ස් අසල පිහිටා ඇත) ආතනියෙක් තොර ජීවතයක් ගත කිරීමට අවශ්‍ය සියලුම පහසුකම් මෙම දේපළ වටා ඇත. වැඩිම ඉල්ලුමට විකිණීමට. කාරුණාකර බ්රොකරුවරු අනවශ්‍යයි. අමතන්න. 0777119640.
002321
හේනෙගම විලිඹුල අංගසම්පූර්ණ නිවසක් පර්චස් 18 ක,ගම්පහ කිරිදිවෙල පාරට 100m ක් දුරින් විලිඹුල පුඩ්සිටි එකළඟ නිදන කාමර 3යි. ටොයිලට් 2 යි. මිලියන 8 යි. අමතන්න. 075-7221801.
001996
ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය
අළුත්ගමට මතුගමට 6km ප්‍රධාන පාරට 100m වැලිපැන්නට 4km 12p+14p = 27p ජල විදුලි කැබලි 2. 175000pp. 0722841786, 0718262853.
000831
ඉංගිරිය නගරයට ආසන්නව ප්‍රධාන පාරට මුහුණලා ජල විදුලිය සහිත නිවස සහ පර්චස් 140 තේ වගාව සහිත ඉඩම හදිසි කරුණක් හේතුවෙන් හොඳම ඉල්ලුමට විකිණීමට. 0775388170.
002628
බණ්ඩාරගම – කොළඹ 162 බස් මාර්ගයට සමීපව සුන්දර වෙල්යායකට මුහුණලා සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 15 ක්. මාස 6 දක්වා පොළී රහිත ගෙවීමේ පහසුකම් සමගින් අමතන්න. 0717-113333.
000394
වාද්දුව – දෙල්දූව ගාලු පාරට විනාඩි 05 දුරින්, නළ ජලය තෙකලා විදුලිය ඇතුළු සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 25 ක්. මූලික ගෙවීම ලක්ෂ 10, එකවර ගෙවීමේදී 15% සුපිරි වට්ටමක් සමගින්. දැන්ම අමතන්න. 0717-113333.
000458
ගේ දොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය
ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 109,500/= සිට තෙකලා විදුලිය හා සුවිශේෂි වට්ටම් බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0717113333
000432
කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග පර් චසය රු. 309,700/= සිට. 0717113333
000412
කුරුණෑගල මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමීයෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග, පර් සය රු. 222,000/= සිට. 0717113333
000421
කුලියාපිටිය වෛද්‍ය පීඨය ආසන්නයෙන් අගනා නේවාසික බිම් කොටස්. පර්චසය 111,500/- සිට, නළ ජලය විදුලිය සමග සුවිශේෂී වට්ටම්, බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 0717-113333.
000398
කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි. 10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු. 81,500/= සිට නළ ජලය සමග. 0717113333
000449
කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි. 05 ක දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කොටස්. දුම්රියපල පේනමානයේ පර්චසය රු. 189,700/= සිට 0717113333
000438
මාකදුර කුලියාපිටිය පාරේ කාමර පහක අංගසම්පූර්ණ නිවස / කුඩා නිවස සහිත අක්කරයක ඉඩම විකිණීමට. 071-0508482, 077-0575551.
002216
වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 91,700/= සිට නළ ජලය සමග. 0717113333
000455
වැවක් ළඟ ඉඩමක් සොයන ඔබට කුරුණෑගල බතලේගොඩ වැව අයිනේ පර්. 10 බිම් කොටස් 0717113333
000414
ගේ දොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්ත්‍රික්කය
මීගමුව කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. පර් චසයක් රු. 170,000.00 සිට පදිංචියටත් අයෝජනයටත් පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0717113333
000428
ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය
අලුත් නවීන දෙමහල් නිදන කාමර 4, නාන කාමර 3, පිටත වැසිකිළිය ඉඩම සම්පූර්ණයෙන් ආවරණය කරන ලද පර්චස් 20.6 ඉඩමේ පිහිටි නිවස විකිණීමට. සියලුම පහසුකම් සහිතයි. සූර්ය විදුලි බලය, ආරක්ෂක කැමරා ඇත. උඩු මහලට හා පහත මාලයට වෙනමම පිවිසුම්, වාහන නැවතුම්, විසිත්ත කාමර ඇත. වෙන් වෙන් වශයෙන් පාවිච්චි කළ හැක. (නිවස ඇතුළතින් මහල් වෙන් කොට ඇත) විශාල ඉල්ලුමක් ඇති බැවින් කඩිනමින් මිලදී ගන්න. නුවර මැණික්හින්න ප්‍රදේශයේ පිහිටා ඇත. විමසන්න මිල. වට්ස්ඇප් – 0012067909306, 0753401652.
002394
0777282147 මහනුවරින්, මාතලෙන්, දඹුල්ලෙන්, ගම්පලින්, නුවරඑළියෙන්, කුණ්ඩසාලෙන් හෝටල් වතුපිටි නිවාස හිස්ඉඩම් විවිධ ව්‍යාපාරික ස්ථාන විකිණීමට ඇත. සින්නක්කර ඔප්පු මිලියන 20 සිට ඉහලට. 2025 නව වසරට වටිනා දේපළ මිලදී ගැනීමට අවශ්‍ය නම් අමතන්න. බැංකු ලෝන් ඇත/ නැත. 0777438169, 0775486262
088447
ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය
උතුරු මාතලෙන් නළ ජලය විදුලිය සහිත බිම් කොටස් 30 ක්. පර්චසය රු. 115,500/= සිට බැංකු ණය පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0717113333
000439
දඹුල්ල නරග මධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්ෂ 27, සුවිශේෂී වට්ටම්, බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0717113333
000424
ගේ දොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්ත්‍රික්කය
සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩමක් බිම් කොටස් 34 ක් පර්චසයක් ලක්ෂ 22 සිට. අමතන්න. 0717113333
000418
ගේ දොර ඉඩකඩම් විකිණීමට කෑගල්ල දිස්ත්‍රික්කය
කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත ඉඩම් ව්‍යාපෘතියේ අවසාන බිම් කොටස. අමතන්න. 0717113333
000435
ගේ දොර ඉඩකඩම් විකිණීමට රත්නපුර දිස්ත්‍රික්කය
රත්නපුර නගර සීමාවේ සියලු පහසුකම් සහිත නිරවුල්, ගංවතුර තර්ජන නොමැති පර්චස් 15 ඉඩම් කොටස් 2 ක් විකිණීමට ඇත. 077-6602348.
002453
ගේ දොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය
ඇල්පිටිය- කුරුඳුගහහැතැක්ම කහදූව මාර්ගයේ පිණිකහන ප්‍රාථමික විද්‍යාලය සමීපයේ පර්චස් 18 (නිවස සමඟ) පර්චස් 10 සහ 3 1/2 කැබලි කුරුඳුගහහැතැක්ම හයිවේ පිවිසුමට විනාඩි 15. කොළඹට විනාඩි 45. පර්චසය රු. 190,000 ඔබේ මිල ගණන් පෙබරවාරි මස Whats App කරන්න. කථා කරන්න. මාර්තුවල මැඩිම ඉල්ලුමට වෙන්දේසි කරමි. 0777689413, 0112742916.
002242
ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර් ගයෙන් ඉමදුම 10 කණුවෙන් අගනා බිම් කොටස් 10 ක් දක්ෂිණ අධිවේගී පිවිසුමට විනාඩි 02 යි. ඇදහිය නොහැකි වට්ටමක්ද සහිතයි. අමතන්න. 0717113333
000429
ගාල්ල උඩුගම පාරේ ජයන්ති හංදියට නුදුරින් අගනා බිම් කොටස් 8 ක්. කරාපිටිය රෝහලට 8km. නාගරික හා ගැමි පරිසරයට මුසුවූ සීමිත බිම් කොටස්. අදම අමතන්න. 0717-113333.
000401
ගාල්ල පින්නදූව නගරයෙන් අධිවේගී මාර් ගයට ඉතාමත් සමීපයෙන්, සුන්දර පරිසරයකට හා දොළ පාරකට මායිම්ව, අගනා බිම් කොටස් 100 ක්. පර් චසය රු. 195,000/= සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. 0717113333
000380
බද්දේගම නගරයට හා බද්දේගම දක්ෂිණ අධිවේගී පිවිසුමට ඉතා සමීපයෙන් අගනා බිම් කොටස් 15 ක්. සුන්දර වෙල්යායකට මුහුණලා පර්චසයක් රු. 185,000/- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. අදම අමතන්න. 0717-113333.
000403
ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය
මාතර කඹුරුගමුව නව නගරයේ ලැබීම හන්දියට නුදුරින් පර්චසයක් රු. 280,000/= ක් පමණයි. සියලු පහසුකම් සහිතව සුපිරි බිම් කොටස් 4 ක් 0717113333
000447
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය
දෙහිවල නිදන කාමර 3, පාරම්පරික නිවස, සියලු පහසුකම්, සූර්ය බලයෙන් උණු වතුර, IOT සහිත ආරක්ෂාව, විදුලි පහන් සහ සවිකිරීම්, මැරීන් ඩ්‍රයිව් සිට 200m. මාසික කුලිය 275,000/-. තැරැව්කරුවන් අනවශ්‍යයි. 0714-162457.
002222
පිටකෝට්ටේ අංක 23/15 4 වන පටුමග ප්‍රධාන නිදන කාමරය, මුළුතැන් ගෙය, යාබද නවීන නාන කාමරය, ගරාජය සහි උඩුමහල් නිවස කුලියට, යුවලක් හෝ ශිෂ්‍යයන් වඩාත් යෝග්‍යයි. 0773431827
001170
මොරටුව කටුබැද්ද, කාමර 3 ක තනි නිවස කුලියට දීමට ඇත. ගාලු පාරට මීටර් 500. වාහන 3 ක් පාර්ක් කිරීමට හැකිය. කුලිය 60,000/-. 077-7320577 (No Brokers)
002187
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය
කඩවත කාමර දෙක ජලය විදුලිය සහිත නිවසක් කුලිය 20,000/-. මාස 06 ක අත්තිකාරම්. 238/4, මහවෙල පාර, පහල බියන්විල, කඩවත. 2926312, 077-3536142.
002220
ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට ගාල්ල දිස්ත්‍රික්කය
ගාල්ලේ නගර සභාවට අයත් ජල විදුලි පහසුකම් ඇති නාය නොයන ගිලා නොබසින ගංවතුරට යටනොවන නිස්කලංක පරිසරයක නිරවුල් ඔප්පු සහ ප්ලෑන හිමි බිම් කැබලි කිහිපයක් වැඩිම ඉල්ලුමට වහාම විකිණේ. 0766004484, 0761354157, 0914980797.
002307
ගේ දොර ඉඩකඩම් උවමනායි
මාදම්පේ වෙන්නප්පුව ඇතුළත හෝ කළුතර පානදුර බස් පාරට ආසන්න නිවසක් මිලදී ගැනීමට අවශ්‍යයි. 077-4955054, 071-0564455.
002203
ගේ දොර ඉඩකඩම් උවමනායි / බද්දට
3 දෙනෙක්ගෙන් යුත් පවුලක්, කාමර 2 සහිත කුඩා නිවසක් / ඇනෙක්සියක් කුලී පදනම සහිතව සොයයි. රාජගිරිය, නාවල, නුගේගොඩ, කිරුළපන විශේෂයි. අමතන්න. 078-8588664.
002454