690
කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විදුහලේ සිසුවියන් එළඹෙන තෛපොංගල් දිනය වෙනුවෙන් රටා අඳිමින් සැරසුණු අවස්ථාව. විදුහල්පතිනි ආචාර්ය ජේ. සුමේධා ජයවීර සහ ආචාර්යවරියක සිසුවියන්ට ආගමික සහජීවනය අගය කරමින් ඒ කටයුතුවල සිසුවියන් නිරත කරවනු දක්නට ලැබිණි. ඡායාරූපය – නිශ්ශංක විජේරත්න