පාතාලයට සම්බන්ධය යැයි කියන අයෙකු එල්ල කරන ලද කඩු පහරකින් බරපතල තුවාල ලබා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයකු වන ධනංජය ද සිල්වා මහතාගේ සහෝදරයකු වන සාවිත්‍ර රන්මාල් ද සිල්වා මහතා …
January 11, 2025
-
-
පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන කිහිපයක් රාත්‍රි කාලයේදීත් සංචාරකයින් සඳහා විවෘත කිරීමට රජයේ අවදානය යොමු වී තිබේ. බුද්ධසාසන ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා සඳහන් කළේ, ලෝක උරුමයක් …
-
උතුරු නැගෙනහිර ඇතුළුව දිවයිනේ සෙසු ප්‍රදේශ වල පවතින ඉල්ලුම සපුරාලීමේ අරමුණින් ලංකා පිඟන් සංස්ථාවට අයත් ඔට්ටුසුඩාන් උළු කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු දින 30 ක් ඇතුළත නැවත ආරම්භ කරන බව ලංකා පිගන් …
-
අන්තර්ජාතික ජීවන රටා පිළිබඳ තොරතුරු වාර්තා කරන සඟරාවක් වන ‘වෝග්’ (Vogue), ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරය මෙම ශීත ඍතුවේ උණුසුම්ම සංචාරක ගමනාන්තය ලෙස නම් කර ඇත. එහි පෞරාණික වෙරළ තීරයන්, …
-
මත්පැන් සඳහා වන බදු ඉහළ දමමින් මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම සුරාබදු වැඩිකිරීම සිදුකර ඇත. ඒ අනුව දළ වශයෙන් …
-
අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ට “කොන්දේසි විරහිතව නිදහස් කිරීමේ” දඬුවමක් නියම කර තිබේ. ඔහුට සිරගත කිරීමේ කාලය සහ දඩයක් ඉතිරි කරමින් විනිසුරුවරයා මෙම තීන්දුව නිකුත් …
-
විමර්ශන රහස් පොලීසියට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් බදුල්ල, බෝගහපැලැස්ස රක්ෂිතයේ අක්කර 5,482ක් අනවසරයෙන් අල්ලාගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පරීක්ෂණ සිදු කිරීමට තීරණය කර තිබේ. අතිවිශේෂ ගැසට් නිවේදනයක් මඟින් පරිසර හා පුනර්ජනනීය බලශක්ති …
-
ඉකුත් ජනවාරි 7 වැනිදා ගල්කිස්ස මහ හෝටලයේදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැති 25 වැනි “ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන – 2023” උලෙළේදී ලේක්හවුස් ආයතනයට විශිෂ්ට හා කුසලතා ඇතුළු සම්මාන 6ක් හිමි වූ අතර, එයින් …
-
සහල් අර්බුදය මඟහැරවීම සඳහා රජය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්, මේ වන විට අර්බුදය පාලනය කර ඇති බවත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සිළුමිණට පැවසීය. …
-
කොළඹ කොටුව-කටුනායක සුඛෝපභෝගී බස් රථ සඳහා ගුවන්තොටුපොළ පිට වීමේ පර්යන්තය වෙත පැමිණීමට ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම අවසර දී ඇත. ගුවන් මගීන්ගේ පහසුව සඳහා මේ තීරණය ගනු ලැබූ බව ඒ …