2025 අයවැය විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් අද (09) මීට සුළු මොහොතකට පෙර පර්ලිමේන්තුවට ඉදිරිපත් කළාය.
January 9, 2025
-
-
අයවැයෙන් සැලකිය යුතු රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමක් සිදුකිරීමට නියමිත බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් අද (09) පාර්ලිමේන්තුවේ දී අසන ලද පැනයකට …
-
බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මාස 09ක ලිහිල් සිරදඬුවමක් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරයි. ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු ලෙස නම් කිරීමෙන් අනතුරුව අද …
-
ලොව පුරා සංචාරකයන්ට මගපෙන්වන සුප්‍රකට ආයතනයක් වන ලෝන්ලි ප්ලැනට්(Lonely Planet) විසින් කොළඹ-බදුල්ල දුම්රිය ගමන 2025 සඳහා ලොව හොඳම 07 වැනි සංචාරක දුම්රිය ගමන ලෙස ශ්‍රේණිගත කර ඇත. මෙම පිළිගැනීම, මාර්ගයේ …
-
ලංකාවේ ඉතිහාසයේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 9.3% දක්වා වැඩි වීම පිළිබඳව තමන් නිහතමානීව ආඩම්බර වෙන බවත්, මෙම ධනාත්මක වෙනස වඩාත් පුළුල් සහ සියල්ලන් අන්තර්ගත කෙරෙන පාලන ක්‍රමයක් ගොඩනැංවීම සඳහා …
-
ලෝක වෙළෙඳපොළේ ශ්‍රී ලංකාවේ පංගුව අත්පත් කර ගැනීම නව උත්පාදන වැඩපිළිවෙළ හරහා සිදු කළ හැකි බවත්, නව මාදිලි තුළින් නව වෙළෙඳපොළ අවස්ථා නිර්මාණය වන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා …
-
අමෙරිකාවේ ලොස් ඇන්ජලිස්හි හටගෙන ඇති දරුණු ලැව්ගින්න පාලනය කිරීමට බාධා මතුව තිබේ. ඒ, ගින්න නිවීම සඳහා ජලය හිඟ වීමත් සමගින් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හදිසි ආපදාවකදී භාවිත කිරිමට ඔවුන් …
-
නවසීලන්ත පිතිකරු මාර්ටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීම නිල වශයෙන් තහවුරු කරයි. නිවේදනයක් නිකුත් කරමින් ඔහු සිය විශ්‍රාම ගැනීමේ නිවේදනය දැනුම් දී ඇත. ඒ, ඔහු අවසන් වරට 2022 වසරේ …
-
2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙයි. එහි දෙවනවර කියවීම පෙබරවාරි 17වනදා සිදු කිරීමට නියමිත බවයි වාර්තා වෙයි. එමෙන්ම එහි …