ශ්‍රී ලංකාවට ලබා දෙන මූල්‍ය සහ තාක්ෂණික සහාය අඛණ්ඩව ලබා දෙන බව ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ (JICA) උප සභාපති හාරා ෂෝහෙයි (HARA Shohei) මහතා පවසයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා …
January 7, 2025
-
-
දෙහිවල සත්වෝද්‍යානයේ සිටි එකම ඔරංඔටං සත්වයා මියගොස් ඇතැයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි. 2009 වසරේ ඉන්දුනීසියාව විසින් දෙහිවල සත්වෝද්‍යානයට පරිත්‍යාග කරන ලද ඔරංඔටං ජෝඩුවකට දාව මෙම ඔරංඔටන් පැටවා උපත ලබා තිබිණි. …
-
මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්ත ක්ෂේත්රය ආශ්‍රිතව ඇතිවන ගැටලු හා පැමිණිලි කඩිනමින් විසඳීම අරමුණු කරගනිමින් රජයේ “Clean Sri Lanka” ව්‍යාපෘතියට සමගාමීව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් ක්ෂණික දුරකථන අංකයක් (Hotline) …
-
2016 සිට 2020 දක්වා කාලය තුළ ළගම පාසල හොදම පාසල වැඩසටහනෙන් ආරම්භ කර අතරමග නවතා දමා ඇති ව්‍යාපෘති සමා ලෝචනය කර අවසන් කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. පාර්ලීමේන්තුවේදී …
-
‘ක්ලීන් ශ්‍රී ලංකා‘ ජාතික වැඩසටහන ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබදව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය හා ඒ යටතේ පවතින දෙපාර්තුමේන්තුවල නිලධාරින් දැනුවත් කිරිමේ වැඩසටහනක් අද (07) මහජන ආරක්ෂක සහ …
-
මහ මැතිවරණයට අදාළව අදායම් වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂයින් සම්බන්ධයෙන් වන ලිපි ගොනු සම්පූර්ණ කර නීතිමය කටයුතු සඳහා හැකි ඉක්මනින් පොලීසියට ලබා දෙන ලෙස මැතිවරණ කොමිසම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට දැනුම් …