Home » යෝෂිත රහස් පොලිසියට

යෝෂිත රහස් පොලිසියට

by Mahesh Lakehouse
January 4, 2025 12:32 am 0 comment

කතරගම ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයන්ගේ පුත් යෝෂිත රාජපක්ෂ පසුගිය සිකුරාදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දී පිට වූ අයුරු.

සේයාරුව – රුක්මල් ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division