උඩරට බොදු ගොවි වයස 25, උස 164cm, සැදු පැහැති වඩාත් සිහින්, ඉතාමත් රූමත්, උගත්, චරිතවත්, ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ සමත්ව BSC, Human Biology උපාධිය හදාරන දියණියට ගොවි බොදු කඩවසම්, නිරෝගී, චරිතවත්, මතින් හා දුම්පානයෙන් තොර උගත්, ජීව විද්‍යා, සත්ත්ව විද්‍යා, වෛද්‍ය විද්‍යා උපාධිධාරී සමාකාමී, වැදගත් පවුලකින් පුතකු දෙමව්පියන් සොයයි. කෙන්දර ගැළපීම අනිවාර්යයි. කුජ 7 විශේෂයි. අනිවාර්යෙන්ම කේන්දර කොපියත්, සියලු සත්‍ය විස්තරත් පහත ඊ මේල් ලිපිනයට යොමු කරන්න (p63355368@gmail.com)
B226870
කොළඹ පදිංචි මවක් – බොදු ගොවි මව ඇයගේ වයස අවුරුදු 34 වන උස 5′ 6″ වන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් කරුණාවන්ත හදවතක් ඇති පුතකු සොයයි. කරුණාකර – දික්කසාද වූ අය අනවශ්‍යයි. කරුණාකර විස්තර propd840@gmail.com වෙත එවන්න.
B226823
කොළඹ බොදු ගොවි මව ඇයගේ 1988 අගෝස්තු මස උපත ලද රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් ද්විත්ව ඩිප්ලෝමා ලැබූ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරිනියක් ලෙස සේවය කරන මෝටර් රථයක් හා වෙනත් වත්කම් හිමි චරිතවත් මනා පෙනුමැති දියණියට උගත්, විනීත, උසස් රැකියාවක හෝ සාර්ථක ව්‍යාපාරික පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. cmbproposal2@gmail.com
B226951
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1993 දී උපත ලද වයස අවුරුදු 31 උස 5′ 5” වන පවුලට ලැදි PhD සුදුසුකම් ලද ජපානයේ සේවය කරන සංක්‍රමණය වීමට කැමති දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. පවුලේ විස්තර සහිත පිළිතුරු සපයන්න. marriageproposalad2024@gmail.com
B226781
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1994 දෙසැම්බර් මස උපත ලද උස 5′ 7″ වන රූමත්, කරුණාවන්ත MBBS (SL) වෛද්‍ය දියණියට වැදගත් බොදු ගොවි පවුලකින්, දුම්පානයෙන් හා සුරාවෙන් තොර ගුණයහපත් වෛද්‍ය ඉංජිනේරු හෝ සමාන රැකියාවක නියුතු පුතකු සොයයි. පූර්ණ විස්තර සහිත පිළිතුරු එවන්න. 011-2833393, විද්යුත් තැපෑල – prop1962.04@gmail.com
B226916
බොදු ගොවි වැදගත් දෙමාපියන් ඔවුන්ගේ 1978 දී උපත ලද දික්කසාද වූ ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි දික්කසාද වූ දියණියට වෘත්තීමය සුදුසුකම්ලත් කරුණාවන්ත පුතකු සොයයි. කරුණාකර පවුලේ විස්තර හා විමසුම් අංක සහිත පිළිතුරු එවන්න. proposalaustralia123@gmail.com
B226919
මිශ්‍ර පවුල් පසුබිමක් සහිත (සිංහල, මුස්ලිම් හා කතෝලික) පවුලක උපත ලද උගත්, මනාගති පැවතුම් ඇති ප්‍රධාන පෙළේ ගෝලීය මූල්‍ය සමාගමක සේවයේ නියුතු උස සෙ.මි. 179 වන විවාහ නොවූ ක්‍රියාශීලී, සංචාරය, පාපැදි පැදීම, සතුන්ට ආදරය කරුණාව දක්වන මා සොයනුයේ කරුණාවන්ත, එලිමහන් දිවිය ප්‍රියකරණ කායික වශයෙන් ක්‍රියාශීලී සහකරුවෙකි. ඕනෑම ආගමික පසුබිමක් සහිත, දුම්පානයෙන් හා සුරාවෙන් තොර, ස්වභාවධර්මයට ඇලුම්කරණ, සමාන වටිනාකම් අගයන අයකුට ප්‍රමුඛතාවය හිමිවේ. විද්යුත් තැපෑල – ra1991lk@outlook.com
B226943
වසර 25 පමණ ඕස්ට්‍රේලියාවේ ජීවත් වන කොළඹ දිස්ත්‍රික්කයේ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 27 වන ව්‍යාපාර විශ්ලේෂක වරියක් ලෙස සේවය කරන One sibling සිටින රූමත් දියණියට උගත් මනාගති පැවතුම් ඇති පුතකු සොයයි. කොළඹ පාසලක ඉංග්‍රීසි කථා කරන පසුබිමක් සහිත වීම අත්‍යවශ්‍ය වේ. කරුණාකර පිළිතුරු. propose099@gmail.com වෙත එවන්න.
B226953
සිංහල, බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1995 දී උපත ලද උස 5′ 5″ ඇමරිකා එක්සත් ජනපදයේදී ඇයගේ උසස් අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කරණ ලද, වර්තමානයේ PhD අධ්‍යයන කටයුතුවල නියැලී සිටින දියණියට කරුණාවන්ත හදවතක් ඇති පුතකු සොයයි. විශේෂයෙන් ඇ.එ.ජ., කැනඩාව, යන රටවලින් ලැබෙන යෝජනා වඩාත් යෝග්‍යයි. කරුණාකර පිළිතුරු. dproposals25@gmail.com
B226827
අගනුවර බොදු සලාගම 1997 උපන් 5′ 7” IT උපාධියැති රැකියාවැති දියණියට උගත් ගුණගරුක පුතකු සොයමු. දෙමහල් නිවසක්, මුදල් තැන්පතුවක් දායාදැතිය. 0112563792
SB226795
ඕස්ට්‍රේලියාවේ පදිංචි විශ්‍රාමික රජයේ සේවකයන් වූ දෙමාපියන් ඔවුන්ගේ 1990 අප්‍රේල් මස උපත ලද, උස 5′ වන මෙල්බර්න් හි රජයේ රෝහලක, දැඩි සත්කාර ඒකකයේ, දැඩි සත්කාර හෙදියක් ලෙස සේවය කරණ වික්ටෝරියා විශ්වවිද්‍යාලයෙන් උපාධි ලද, ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය හා ඇයගේම නිවසක් හිමි එකම දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලද යෝග්‍ය පුතකු සොයයි. ඕස්ට්‍රේලියාවේ පදිංචි අයට ප්‍රමුඛතාවය හිමිවේ. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු. marriageproposal49@gmail.com
SB226810
කොළඹ පදිංචි දෙමාපියන් ඔවුන්ගේ 1990 දී උපත ලද, උස 5′ 7″ වන තලෙළු තරුණ පෙනුම හා සිසින් සිරුරැති BSc හා මාස්ටර්ස් උපාධිධාරී, වර්තමානයේ ශ්‍රී ලංකාවේ පිහිටි යුරෝපීය සමාගමක තොරතුරු තාක්‍ෂණ වෘත්තිකයකු ලෙස සේවය කරණ ඉහළ අධ්‍යාපන සුදුසුකම් ලද, මනා ලෙස ස්ථාපිත දියණියට යෝග්‍ය අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලද ස්නේහවන්ත පුතකු සොයයි. විදේශයන්හි පදිංචි හෝ දැනටමත් සංක්‍රමණය වීමට සැලසුම් කර තිබෙන පුතුන්හට ප්‍රමුඛතාවය හිමිවේ. පවුලේ විස්තර සහිත පිළිතුරු proponech@gmail.com වෙත එවන්න.
SB226816
කොළඹ බොදු කරාව මව විසින් තම 1994 දෙසැම්බර් උපන් උස 5′ 6″ කොළඹ ප්‍රධාන පාසලක ඉගෙනුමලත්, ප්‍රියජනක, කාරුණික වටිනා වත්කම් හිමි වරලත් වාස්තුවිද්‍යාඥ ලෙස සේවය කරන දියණිය සඳහා වෘත්තීය සුදුසුකම්ලත් කාරුණික, සැලකිලිමත් පුතකු සොයයි. කුලභේද නොසැලකේ. පවුලේ විස්තර හා කේන්ද්‍රය සමග පිළිතුරු එවන්න. hasanth1024@gmail.com
SB226895
ගම්පහ බොදු ගොවි අවුරුදු 39, උස 5′ 3″ පැහැපත් සිහින් සිරුරැති ඉතා රූමත්, ඉතා තරුණ පෙනුමැති LLB, BEC (ගෞරව) උපාධිධාරී, සෑහෙන වත්කම් හිමි විවාහ නොවූ බැංකුවක දත්ත විශ්ලේෂක ලෙස සේවය කරන දියණිය සඳහා වෘත්තීය සහකරුවකු සොයයි. 0114331645. marp2019@yahoo.com
SB226906
ගාල්ලේ බොදු ගොවි විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ 1991 දී උපත ලද උස 5′ 4″ වන ඇ.එ.ජ. PhD උපාධිය හදාරණ වැඩිමහල් දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලත් මනා ගති පැවතුම් හා කරුණාවන්ත හදවතක් ඇති පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. පවුලේ විස්තර, කේන්ද්‍ර කොපිය හා සෘජු විමසුම් අංක සහිත පිළිතුරු එවන්න. විද්යුත් තැපෑල – ngmj6062@gmail.com
SB226889
ගාල්ල බොදු ගොවි 1996 අගෝස්තු, උස 4′ 9″ උපාධිධාරී රැකියාවැති දායාදැති, තලඑලළු, මනා ඉංග්‍රීසි දැනුමැති, ශනි රාහු දෝෂය ඇති කුජ 7 දියණියට, ස්ථිර රැකියාවැති නිවසක් හිමි දුසිරිතෙන් තොර ගුණයහපත් පුතෙකු දෙමාපියෝ සොයති.
SB226658
දකුණේ ගොවිගම වයස 24 යි. පියා ව්‍යාපාරික, මව ජීවතුන් අතර නැත. දියණිවරු තුන්දෙනෙකි. පළමු වෙනියා යෝජිතයාය. දේපළ හිමි දියණියට ස්ථිර රැකියාවක් හෝ ව්‍යාපාර හිමි ගුණ යහපත් පුතෙකු පියා සොයයි. කේන්ද්‍රය අවශ්‍යයි. 091-2232976, 077-3502050.
SB226850
පැහැපත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගත් 1993 අගෝස්තු උපන් එකම දියණියට උගත් දෙමව්පියන් සහ යොහොයුරන් සහකරුවෙකු සොයති. කේන්ද්‍ර පිටපත සමඟ isbhavr58@gmail.com
SB226897
බස්නාහිර බොදු ගොවි අවිවාහක උපාධිධාරී අවු. 56 සොයුරියට උගත් සහකරුවකු සොයුරා සොයයි. දායාදය නවීන නිවසක්, පදිංචිය වෙනස් කළ හැක නිර්භේදයි. ගුරු වෘත්තියද සැලකේ.
SB226654
බොදු ගොවි වයස අවු. 25 තළෙළු උස 4′ 10” ක් වූ උපාධිධාරී දැනට රැකියා විරහිත එකම දියණියට සහකරුවකු මව සොයයි.
SB226804
බොදු ගොවි වයස 26 ඉතා රූමත් පැහැපත් දැවැදි සහිතයි. අපොස (උ.පෙ.) දක්වා විද්‍යා අංශයෙන් අධ්‍යාපනය ලබා ඇත. බේබදු වංචනික විවාහයකින් මසකින් වෙන්වී ඇත. උසස් රැකියාවක් කරන තමාටම නිවසක් ඇති අයකු පියා බලාපොරොත්තු වේ. 0553130003.
SB226768
මහනුවර බොදු ගොවි උඩරට BSc උපාධි ගුරු 1992 උපන් 5′ 5” උස පියකරු දියණියට සුදුසු සහකරුවෙක් විශ්‍රාමික දෙමාපියෝ සොයයි. 0717191266/ 081-2240033
SB226840
මාතර බොදු විශ්ව දෙමාපියන් ඔවුන්ගේ 1989 දී උපත ලද උස 5′ 1″ වන කොළඹ ප්‍රධාන පෙළේ විදුලි සංදේශ සමාගමක මෘදුකාංග ඉංජිනේරුවරියක් ලෙස සේවයේ නියුතු රූමත් දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලැබූ සහකරුවකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. 041-2233964, propos931@gmail.com
SB226957
1990 උපන් පවුලේ වැඩිමහල් හෙදි දියණියට ආගම දහමට ලැදි පුතෙක් විශ්‍රාමික ගුරු මව සොයයි. අනුරාධපුර නගරයට ආසන්න විශේෂයි.
SB226885
1991 කැලණිය බොදු ගොවි 5′ 3″ උ.පෙ. සමත් මනෝවිද්‍යාව හදාරණ දියණියට ස්ථිර රැකියාවක් ඇති සුරා සූදුවෙන් තොර ගුණගරුක පුතකු විශ්‍රාමික මව සොයයි. දායාද සහිතයි. (ශ.මංගල, 7, 12 පාපියකු සිටින කුම්භ, මිථුන, කන්‍ය, තුලා විශේෂයි)
SB226579
1991 කොළඹ බොදු ගොවි 5′ 2″ උපාධිධාරී රැකියාවැති චාම්, චරිතවත් දියණියට දුසිරිතෙන් තොර, ගුණගරුක, අවංක, උපාධිධාරී, රැකියාවැති සහකරුවෙකු විශ්‍රාමික දෙමාපියෝ සොයති. 011-2707034, khemomaggo@gmail.com
SB226848
1997/7 බොදු ගොවි 5′ 8″ පැහැපත් සිහින් සිරුරැති වැදගත් පවුලක චරිතවත් දියණිය කොළඹ ප්‍රධාන බාලිකා පාසලක ඉගෙනුම ලැබූ Software Engineer ලෙස කොළඹ සේවයේ නියුතු දායාද සහිත දියණියට ගුණගරුක ඉංජිනේරු පුතෙකු ව්‍යාපාරික පියා සොයයි. කුජ දෝෂ සහිත කේන්ද්‍ර ගැලපේ. හඳහන් පිටපත, පවුලේ විස්තර, දුරකථන අංකය සහිතව විමසන්න.
SB226933