ජාතික තරුණ සේවා සභාව විසින් පසුගිය 2024 වසරේ දිවයින පුරාසංවිධානය කළ ‘Smart Youth Exhibition & Night – 2024’ සංගීත සංදර්ශන 14ක් වෙනුවෙන් රුපියල් මිලියන 323ක් වැය කර තිබේ. ජාතික තරුණ සේවා …
January 4, 2025
-
-
-
ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු මේ මස 8 වැනිදා සිට 12 වැනිදා දක්වා දිවයින පුරා සිදු කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත ජයසුන්දර සිළුමිණට පැවැසීය. සාමාන්‍ය ක්‍රමවේදයට අනුව ප්‍රතිඵල …
-
2024 වසරේ නොවැම්බර් මාසයේ 24 සිට දෙසැම්බර් 31 දක්වා මහාමාර්ගවල රථවාහන ධාවනයේදී මාර්ග නීති උල්ලංඝනය ඇතුළු වැරදි සිදු කළ රියැදුරන් 65,513කට විරුද්ධව නීතිමය පියවරගෙන ඇතැයි පොලිසිය කියයි. මේ කාලය ඇතුළත …
-
හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පවුලේ සාමාජිකයන්ට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් 16ක් සහ රක්ෂණ ඔප්පු අත්හිටුවීමට කොළඹ මහාධිකරණය ලබා දුන් නියෝගය අප්‍රේල් 2 දක්වා තව දුරටත් දීර්ඝ කර ඇත. එසේ …
-
ඉදිරි වසර කිහිපය තුළදී රට නව දිශානතියකට ගෙන ඒම සඳහා ප්‍රධාන වැඩපිළිවෙළ තුනක් දැනටමත් ප්‍රකාශ කර තිබෙන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි. ඒ යටතේ ‘ක්ලීන් ශ්‍රී …
-
බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය දේශීය වෛද්‍ය සමාජ සුබසාධක පරිවාස හා ළමාරක්ෂක සේවා කාන්තා කටයුතු අමාත්‍යාංශය විසින් එහි සෞඛ්‍ය අමාත්‍යාංශයට 2017 වසරේ රුපියල් ලක්ෂ 350කට මිලදී ගත් සුපිරි ජීප් රථයක් පාර්ලිමේන්තු …
-
රාජ්‍ය සේවයේ සංඛ්‍යා දත්ත සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් පවතින හෙයින් තොරතුරු යාවත්කාලීන කිරීම ඇතුළු ජනතා සේවාවන් සැලසීමේදී විශාල අර්බුදයක් හටගෙන ඇති බව වාර්තා වේ. කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පසුගියදා මිනිස් …
-
පොලිස් විශේෂකාර්ය බළකාය පසුගිය වසරේ සිදු කරන ලද මෙහෙයුම්වලින් නීති විරෝධී ස්වයංක්‍රීය තුවක්කු, පිස්තෝල, හා රිවෝල්වර 157ක් අත්අඩංගුවට ගෙන ඇත. ටී 56 තුවක්කු 42ක් පිස්තෝල 80ක් රිවෝල්වර 35 ක් මෙසේ …
-
කොතරම් උසස් අධ්‍යාපනයක් ලැබුවද උසස් යැයි සම්මත රැකියාවල, තනතුරු, තානාන්තරවල නිරත වුවත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වන පුද්ගලයා තමන්ගේ තත්ත්වය, තාරාතිරම තුට්ටුවකටවත් මායිම් නොකරයි. ඔහු හෝ ඇයගේ ජීවිතය බවට පත්වන්නේ මත්ද්‍රව්‍යයි. අම්මා, …