වසර 27කට පසු දකුණු කොරියාවේ ඊයේ සිදුවූ විශාලතම මගී ගුවන් අනතුර හේතුවෙන් එරට තුළ සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ. දකුණු කොරියාවේ මුආන් ජාත්‍යන්තර ගුවන්තොටුපළට, ගුවන් යානයක් ගොඩබෑමේදී සිදුවූ …
December 30, 2024
-
-
විශ්ව විද්‍යාල සිසුන්ට ලබාදෙන මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 10,000 දක්වා ඉහළ නැංවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අවධානය යොමුවී තිබේ. මුදල් අමාත්‍යාංශය සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ පිළිබද අවධානය යොමු කර …
-
ලබන වසරේ විශ්‍රාම වැටුප් ගෙවන දින ප්‍රකාශයට පත් කෙරේ. විශ්‍රාම වැටුප් අධ්යක්ෂ ජනරාල් ජගත් ඩයස් මහතාගේ අත්සනින් නිකුත් කළ චක්රලේඛයකින් එම දින ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව ජනවාරි, පෙබරවාරි, …
-
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2024 වසරේ ‘වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා’ සම්මානය සඳහා ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සහ කුසල් මෙන්ඩිස් නිර්දේශ කර ඇත. ඔවුන් දෙදෙනාට අමතරව මෙම සම්මානය සඳහා නිර්දේශ කර …
-
අමෙරිකාවේ 39 වැනි ජනාධිපති ජේම්ස් අර්ල් කාටර් හෙවත් ජිමී කාටර් අභාවප්‍රාප්ත වී තිබේ. ජෝර්ජියාවේ පිහිටි නිවසේදී ඔහු අභාවප්‍රාප්ත වන විට වයස අවුරුදු 100 කි. ඔහු ඇමරිකාවේ බලයට පත්වූයේ 1977 වසරේදීය. …