Home » මනාලියෝ

මනාලියෝ

by damith
December 28, 2024 12:30 am 0 comment

ඕස්ට්‍රේලියාවේ පදිංචි විශ්‍රාමික රජයේ සේව­ක­යන් වූ දෙමා­පි­යන් ඔවුන්ගේ 1990 අප්‍රේල් මස උපත ලද උස 5 වන මෙල්බන්හි රජයේ රෝහ­ලක දැඩි සත්කාර ඒක­කයේ දැඩි සත්කාර හෙදි­යක් ලෙස සේවය කරණ වික්ටෝ­රියා විශ්ව­විද්‍යාලයෙන් උපා­ධි­ලද,​ ඕස්ට්‍රේලියානු පුර­වැ­සි­භා­වය හා ඇය­ගේම නිව­සක් හිමි දිය­ණි­යට අධ්‍යාපනික හා වෘත්තී­මය සුදු­ස­ක­ම්ලද යෝග්‍ය පුතකු සොයයි. ඕස්ට්‍රේලියාවේ පදිංචි අයට ප්‍රමුඛ­තා­වය හිමිවේ. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළි­තුරු m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​4​9​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B226703

කොළ­ඹට ආස­න්නව පදිංචි බෞද්ධ විශ්ව­කුල දෙමා­පි­යන් ඔවුන්ගේ වයස අවු­රුදු 30 වන උස 5′ 0” නීති වෘත්තීයේ නියැලි දිය­ණි­යට අධ්‍යාපන හා වෘත්ති­මය සුදු­සු­ක­ම්ලත් පුතකු වැද­ගත් පවුල් පසු­බි­මක් සහිත පවු­ල­කින් සොයයි. පවුලේ පූර් ණ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළි­තුරු එවන්න. p​r​o​p​o​s​a​l​6​7​8​9​0​@​g​m​a​i​l​.​c​o​m​
B226617

කොළඹ,​ බත්ත­ර­මුල්ල පදිංචි ගොවි­ගම/​ සිංහල /​ බෞද්ධ වැඩි­ම­හල් දිය­ණි­යට සුදුසු සහ­ක­රු­වෙකු විශ්‍රාමික විධා­යක ශ්‍රේණියේ රැකි­යා­වක නියු­තුව සිටි පියා සහ දැනට රජයේ සෞඛ්‍ය සේවයේ නියුතු මව සොයයි. දිය­ණිය කොළඹ ප්‍රධාන බාලිකා පාස­ලක වාණිජ අංශ­යෙන් උසස් පෙළ හදාරා උපා­ධි­ධා­රි­නි­යක් වන අතර දැනට MBA පාඨ­මා­ලාව හදා­රන අතර,​ කොළඹ ප්‍රධාන මූල්‍ය ආය­ත­න­යක රැකි­යාව කරයි. අග­නු­ව­රට සමී­පව නිව­සක් සහ මුද­ලින් දායාද හිමි ඇය දැනට විසි­පස් (25) වියැ­තිය. අප විසින් සොය­නුයේ බැංකු,​ වෛද්‍ය,​ ඉංජි­නේරු,​ ගණ­කා­ධි­කාරී ක්ෂේත්‍රයන්ට සම්බන්ධ පුතෙ­කු­වන අතර,​ ඔහු විදේශ රැකි­යා­වක නියුතු පුද්ග­ල­යකු වුවද කම් නැත. s​a​y​u​m​i​r​a​t​h​n​a​y​a​k​a​1​0​@​g​m​a​i​l​.​c​o​m​
B226637

දකුණේ බොදු විශ්ව වයස 25,​ උස 5′ 4″ සුදු මනා­පෙ­නුම ඇති 4 වන වසර M.B.B.S වෛද්‍ය සිසු දිය­ණි­යට විහා­හ­යට සුදුසු සහ­ක­රු­වකු යෝජනා කර තැබී­මට දෙමා­පියෝ සොයති. p​r​o​p​o​s​a​l​g​2​4​@​g​m​a​i​l​.​c​o​m​
B226591

බස්නා­හිර පළාතේ,​ ගොවි කතෝ­ලික1989 ඔක්තෝ­බර් මස උපන් ඉතා කෙටි කල­කින් පැමි­ණි­ලි­කා­රිය වී නීති­යෙන් වෙන්වූ (දරු­වන් නැත) පශ්චාත් උපා­ධි­ධාරී විදේ­ශීය සමා­ග­මක විධා­යක ශ්‍රේණියේ සේවය කරන වත්කම් ඇති දිය­ණි­යට සම ත්ත්වයේ අයෙක් සොයයි. 0774926623,​ 0112614629.Email: s​u​p​p​e​@​s​l​t​n​e​t​.​l​k
​B226570

වයස අවු­රුදු 55,​ උස 5′ 5″ පැහැ­පත්,​ සිහින් සිරු­රැති ලේඛි­කා­වක් වන මා මාගේ ආත්ම සහ­කරු සොයමි. අපි,​ තාරකා අධ්‍යයනය,​ අධි විශ්වය,​ හදිසි ක්වොස්ට­ශීම් තත්ත්ව,​ ධාරණ හැකි­යාව,​ ඒක දේශීය සතුන්,​ හස්තීන්,​ සංර­ක්ෂ­ණය,​ ප්‍රකාශ­නය,​ දේශීය ප්‍රතිකර්ම,​ ආග­මි­ක­ත්වය,​ ඉති­හා­සය හා සාහිත්‍යය ගැන දොඩ­මළු වෙමු. නැටුම්,​ ඉවුම් පිහුම්,​ පැපැදි,​ බළ­ලුන්,​ සෆාරි කට­යුතු හා සංච­ර­ණය සඳහා ආද­රය කරමි. ශාක භක්‍ෂකවී­මට යත්න දරමි. දීර්ඝ වූ විස්තී­ර්ණවූ උතුම්,​ සමා­ජ­ශීලි නිහැ­ඬි­යාව අපේක්ෂා කරන අතර,​ දිගු භාව­නා­නු­යෝ­ගිව හුද­කලා වීමට අපේක්ෂා කරමි. d​a​n​c​e​r​.​l​a​t​i​n​@​g​m​a​i​l​.​c​o​m​
B226682

අග­නු­ව­රා­සන්න සිංහල 1989 උපන් 5′ උස රුවැති යහ­පත් BSc,​ MSc හා MBA උපාධි හිමි අග­නු­වර පුද්ග­ලික වි. විද්‍යාලයක විධා­යක ශ්‍රේණියේ රැකි­යා­වැති අප දිය­ණි­යට නවීන දෙම­හල් නිව­සද හිමිය. ඇයට උගත් කරු­ණා­වන්ත පුතෙකු දෙම­ව්පියෝ සොයති විදේශ යෝජ­නාද සල­කමි. නිර් භේදයි. ඊමේල් – s​g​s​p​r​o​p​o​s​a​l​@​g​m​a​i​l​.​c​o​m​
SB226610

ඕස්ට්‍රේලියාවේ මෙල්බ­න්නු­වර වාසය කරන ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා ද්විත්ව පුර­වැ­සි­භා­වය හිමි සිංහල බොදු ගොවි දෙමා­පි­යන් ඔවුන්ගේ ආකර් ෂනීය වයස අවු­රුදු 29 උස 5′ 1″ වන සිහින් සිරු­රැති විද්‍යා උපා­ධි­ධාරී පුද්ග­ලික අංශයේ රැකි­යා­ක­රන දිය­ණි­යට වෘත්තී­මය සුදු­ස­ක­ම්ලත් ඕස්ට්‍රේයානු පුර­වැසි/​ ස්ථීර­ප­දිංචි හෝ ඕස්ට්‍රේලියාවේ පදිං­චි­යට කැමති අවු­රුදු 33ට හා උස 5′ 8″ වඩා අඩු දුම්පා­න­යෙන් හා සුරා­වෙන් තොර තැන්පත් ගති­ගුණ සහිත පුතෙකු සොයයි. ඕස්ට්‍රේලියානු නිවාස දේපළ සහ එහි ආදා­යම හිමිය. පවුලේ විස්තර කේන්ද්‍රකොපිය සමග පිළි­තුරු සප­යන්න. +61401054468 විද්යුත් තැපෑල v​e​r​i​t​a​n​2​4​@​y​a​h​o​o​.​c​o​m
SB226733

කැල­ණියේ බොදු විශ්ව වයස 29 රජ­යට අනු­බද්ධ ආය­ත­න­යක රැකි­යා­වැති සිහින් 5′ 3” දිය­ණි­යට රැකි­යා­වක් ඇති පුතෙකු සොයයි. කේන්දර කොපිය සමග තොර­තුරු එවන්න.
SB226696

කොළඹ බොදු ගොවි/​ දේව 1998 දෙසැ­ම්බර්,​ රුවැති පැහැ­පත් උස 5′ 1″ MBBS වෛද්‍ය දිය­ණි­යට ගුණ­ග­රුක වෘත්තීය සුදු­සු­කම් සහිත සහ­ක­රු­වකු දෙම­ව්පි­යන් සොයයි. නිර්භේ­දයි. අග­නු­වර නවීන තෙම­හල් නිව­සක් නවීන කාර­යක් සමඟ මිලි­යන 200 කට අධික දායා­ද­යක් සහි­තයි. විසාකා අාදි­ශිෂ්‍ය,​ ඊමේල්: v​i​s​w​a​l​a​w​o​f​f​i​c​e​@​g​m​a​i​l​.​c​o​m​,​ 0112939373,​ 0714176988.
SB226691

ගම්පහ බොදු ගොවි 1988 සැප්තැ­ම්බර් උපන් උස 5′ 4” MBA (කැල­ණිය) BSc (IT) උපා­ධි­ධාරී රාජ්‍ය බැංකු විධා­යක නිල­ධාරී රූමත්,​ චරි­ත­වත් දිය­ණි­යට සුදුසු සම­කුල උගත්,​ වැද­ගත් පුතකු මව සොයයි.
SB226695

ගාල්ල බොදු ගොවි 1996 අගෝස්තු,​ උස 4′ 9″ උපා­ධි­ධාරී රැකි­යා­වැති දායා­දැති,​ තල­එ­ලළු,​ මනා ඉංග්‍රීසි දැනු­මැති,​ ශනි රාහු දෝෂය ඇති කුජ 7 දිය­ණි­යට,​ ස්ථිර රැකි­යා­වැති නිව­සක් හිමි දුසි­රි­තෙන් තොර ගුණ­ය­හ­පත් පුතෙකු දෙමා­පියෝ සොයති.
SB226657

දකුණේ බොදු ගොවි විශ්‍රාමික විදු­හ­ල්පති ගුරු යුව­ල­කගේ 1988 උපන් උස 5′ 4” තළලු BSC,​ MSC කෘෂි උප­දේ­ශීකා දිය­ණි­යට උගත් ගුණ­ග­රුක රාජ්‍ය සංස්ථා හෝ මණ්ඩ­ල­යක රැකි­යා­වක නියුතු පුතෙක් සොයයි. ශනි 1 කුජ 4 ගැළ­පීම අත්‍යාවශ්‍යයි. 1 4 7 12 කේන්ද්‍ර එවන්න.
SB226402

දකුණේ බොදු ගොවි 25 රූමත් පැහැ­පත් 5′ මොර­ටුව ඉංජි­නේරු පීඨ අව­සන් වසර දිය­ණි­යට වැද­ගත් උගත් බුද්ධි­මත් යහ­පත් ගති­පැ­ව­තුම් ඇති සුරා සූදු­වෙන් සම්පූ­ර්ණ­යෙන්ම තොර පුතෙකු රාජ්‍ය බැංකු­වක විධා­යක නිල­ධාරි මව හා ගණිත ගුරු පියා සොයයි. එකම නැග­ණි­යද මොර­ටුව විශ්ව­විද්‍යාලයට තේරී පත්වී ඇත.
SB226426

පිළි­ය­න්දල ඉතා­ලියේ පදිංචි රැකි­යා­වැති සිංහල බෞද්ධ 1986 උස 5′ 2″ ගුණ­ය­හ­පත් ප්‍රියම­නාප දිය­ණි­යට ඉතා­ලියේ පදිංචි රැකි­යා­වැති ගුණ­ය­හ­පත් පුතෙකු මව සොයයි.
SB226461

බස්නා­හිර කතෝ­ලික වැද­ගත් පවු­ලක උසස් රැකි­යා­වක නියුතු 1994 උපන් එකම දිය­ණි­යට සියලු වත්කම් හිමිය. නොගැ­ළ­පෙන විවා­හ­ය­කින් නීති­යෙන් වෙන් වී ඇත. කුඩා දිය­ණි­යක් ඇත. දිය­ණි­යගේ සියලු වග­කීම් දෙමා­පි­යන් දරනු ලැබේ. යෝජිත දිය­ණිය ළාබාල පෙනු­ම­කින් යුතුය. අප සොය­නුයේ වැද­ගත්,​ උගත්,​ යහ­පත්,​ පුතෙකි. 0112960272,​ 0768271074
SB226547

බස්නා­හිර බොදු ගොවි අවි­වා­හක උපා­ධි­ධාරී අවු. 56 සොයු­රි­යට උගත් සහ­ක­රු­වකු සොයුරා සොයයි. දායා­දය නවීන නිව­සක්,​ පදිං­චිය වෙනස් කළ හැක නිර්භේ­දයි. ගුරු වෘත්ති­යද සැලකේ.
SB226653

බොදු ගොවි කොළඹ තදා­සන්න පෙදෙ­සක වාසය කරන 1981/​8 උපත ලද තළෙළු,​ තරුණ පෙනු­මැති උස 5′ 5” වන BSc/​ MSc සුදු­සු­කම් ලැබූ උසස් රැකි­යා­වක නියුතු නිව­සක් හා දේපළ හිමි කෙටි විවා­හ­ය­කින් පැමි­ණි­ලි­කාර පාර් ශව­යන් ලෙස දික්ක­සාද වූ දරු­වන් නොමැති දිය­ණි­යට අධ්‍යාපනික සුදු­සු­ක­ම්ලත් සහ­ක­රු­වකු සොයයි. r​e​d​l​o​t​u​s​9​2​7​@​g​m​a​i​l​.​c​o​m​
SB226573

මහ­නු­වර බොදු සලා­ගම 1992/​10 උස 5′ 4″ උපන් රූමත් MBBS වෛද්‍ය දිය­ණි­යට ගුණ යහ­පත් ගති­ගුණ හෙබි වෛද්‍ය/​ ඉංජි­නේරු පුතෙකු මාපිය දෙපළ සොයයි. සොහො­යු­රි­යන් දෙදෙ­නාම විවාහ වී රැකි­යා­වල නිර­ත­වෙති. (කුජ – දෝෂ – නොමැති කේන්ද­ර­යකි.)
SB226453

1991 කැල­ණිය බොදු ගොවි 5′ 3″ උ.පෙ. සමත් මනෝ­විද්‍යාව හදා­රණ දිය­ණි­යට ස්ථිර රැකි­යා­වක් ඇති සුරා සූදු­වෙන් තොර ගුණ­ග­රුක පුතකු විශ්‍රාමික මව සොයයි. දායාද සහි­තයි. (ශ.මංගල,​ 7,​ 12 පාපි­යකු සිටින කුම්භ,​ මිථුන,​ කන්‍ය,​ තුලා විශේ­ෂයි)
SB226578

1992 දකුණ බොදු කරාව උස 5′ 2” උපා­ධි­ධාරී නව­සී­ල­න්තයේ PR හිමි සිහින් පිය­කරු දිය­ණි­යට සුදුසු පුතෙකු විශ්‍රාමික දෙම­ව්පියෝ සොයති.
SB226400

1996 බොදු ගොවි කරා උස 5′ 9″ උගත් රූමත් දිය­ණි­යට සුදුසු සහ­ක­රු­වෙකු දෙම­ව්පි­යන් සොයයි. දායාද හිමියි.
SB226506

1998 පෙබ­ර­වාරි මස උපන් බෞද්ධ කරාව වැලි­මඩ පදිංචි මහ­නු­වර උසස් විද්‍යාලයක ඉගෙ­නුම ලැබු සහ පරි­ග­ණක උපා­ධි­ධා­රි­නි­යක වන වැලි­මඩ ප්‍රසිද්ධ ව්‍යාපාර හිමි සිය දෙමා­පි­යන් තම එකම දිය­ණි­යට උගත් බුද්ධි­මත් සහ­ක­රු­වෙකු සොයයි. ශනි මංගල යෝගය විශේ­ෂයි. Email. addres – r​u​v​i​n​s​u​g​a​t​h​a​d​a​s​a​9​7​@​g​m​a​i​l​.​c​o​m​,​ Phone Numbers – 0773949505,​ 0572245011.
SB225759

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division