Home » එළඹෙන රග්බි තරග සඳහා අනුග්‍රාහකයන් හඳුන්වා දෙයි

එළඹෙන රග්බි තරග සඳහා අනුග්‍රාහකයන් හඳුන්වා දෙයි

by Mahesh Lakehouse
December 14, 2024 12:30 am 0 comment

ශ්‍රී ලංකාවේ පැරැණිතම මෙන්ම කීර්තිමත් රග්බි ක්‍රීඩා සමාජයක් වශයෙන් හැව්ලොක් ක්‍රීඩා සමාජයට වසර 109ක ප්‍රෞඪ ඉතිහාසයකි. 2024-25 ක්‍රීඩා වාරයේදී හැව්ලොක් ක්‍රීඩා සමාජයේ ප්‍රධාන අනුග්‍රාහකයා වන්නේ, කැප් ෆිසී (පෞද්ගලික) සමාගමයි. තුන්වැනි වසරටත් හැව්ලොක්ස් ක්‍රීඩා සමාජ රග්බි කණ්ඩායමේ අනුග්‍රාහකයා වශයෙන් ‘ෆ්ලයිහයි ස්පෝට්ස්’ කටයුතු කරයි. එමෙන්ම, ලංකා හොස්පිට්ල් පී.එල්.සී. – හැව්ලොක් ක්‍රීඩා සමාජ රග්බි කණ්ඩායමේ සෞඛ්‍ය සේවා සපයන්නා ය. 2024 – 25 හැව්ලොක්ස් රග්බි – සම අනුග්‍රාහකත්වය ප්‍රීමා සහ ඒ.එල්. එෆ්.ටී. ඇසුරුම් සමාගමෙනි.

ඡායාරූපය – රුක්මල් ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division