864
සර්ව ආගමික සංසදයේ වාර්ෂික රැස්වීම පසුගියදා මිලාගිරිය ශාන්ත පාවුළු දේවස්ථානයේදී පැවැත්විණි. එහිදී බෞද්ධ භික්ෂූන් වහන්සේ කිතුනු පූජකවරු හා සොහොයුරියන්, මුස්ලිම් මෞලවිවරුන් ඇතුළු අනෙකුත් ආගමික නායකයන් හා ගිහි පිරිස්ද එයට සහභාගීවූ අවස්ථාව.