•දෙසැම්බර් 08 ඉරිදා
දෙසැම්බර් 08 ඉරිදා 16.03 තෙක් සියාවස නැකැත යි.
සුදුසු අකුරු ගො, ස, සි, සු
•දෙසැම්බර් 09 සඳුදා
දෙසැම්බර් 08 ඉරිදා 16.03 සිට දෙසැම්බර් 09 සඳුදා 14.56 තෙක් පුවපුටුප නැකැත යි.
සුදුසු අකුරු සෙ, සො, ද, දි
•දෙසැම්බර් 10 අඟහරුවාදා
දෙසැම්බර් 09 සඳුදා 14.56 සිට දෙසැම්බර් 10 අඟහරුවාදා 13.30 තෙක් උත්රපුටුප නැකැත යි.
සුදුසු අකුර දු
•දෙසැම්බර් 11 බදාදා
දෙසැම්බර් 10 අඟහරුවාදා 13.30 සිට දෙසැම්බර් 11 බදාදා 11.47 තෙක් රේවතී නැකැත යි. සුදුසු අකුරු දෙ, දො, ච, චි
•දෙසැම්බර් 12 බ්රහස්පතින්දා
දෙසැම්බර් 11 බදාදා 11.47 සිට දෙසැම්බර් 12 බ්රහස්පතින්දා 09.52 තෙක් අස්විද නැකැත යි.
සුදුසු අකුරු චු, චෙ, චො, ල
•දෙසැම්බර් 13 සිකුරාදා
දෙසැම්බර් 12 බ්රහස්පතින්දා 09.52 සිට දෙසැම්බර් 13 සිකුරාදා 07.49 තෙක් බෙරණ නැකැත යි.
සුදුසු අකුරු ලි, ලු, ලෙ, ලො
•දෙසැම්බර් 14 සෙනසුරාදා
දෙසැම්බර් 13 සිකුරාදා 07.49 සිට දෙසැම්බර් 14 සෙනසුරාදා 05.47 තෙක් කැති නැකැත යි. සුදුසු අකුරු අ, ඉ, උ, එ. ඉන් පසු ඉරිදා 03.54 තෙක් රෙහෙණ නැකැත යි. සුදුසු අකුරු ඔ, ව, වි, වු
(මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුවයි.)