සුඛෝපභෝගි නිවාස / අනුනිවාස / සහාධිපත්‍ය දේපල විකිණීම
අංගසම්පූර්ණ දෙමහල් නිවස, වර්ග අඩි 5,000 යි. (පර්චස් 18.1) යක්කල නගරයට මීටර් 200 ක් දුරින් සියලුම නගරික පහසුකම් සහිතයි. මාසික කුලිය රු. 150,000/- යි. බදු ගිවිසුම් ඇත. රු. මිලියන 75යි. ගැනුම්කරුවන් පමණක් විමසන්න. දුරකථන අංකය – 071-9900014.
084895
මාතර වල්ගම දුම්රියපළ අසල සියලු ගෘහ උපකරණ සමග නිවසක් විකිණිමට. 077-7445721.
083526
වතුපිටි විකිණීම
අක්කර 07 සින්නක්කර. ආනමඩුව. පොල් 8000/ 12000. 074-1877620.
084230
අවිස්සාවේල්ල, මිරිස්වත්ත, කොළඹට නුදුරින් අක්කර 2 1/4, කාපට් පාර, මායිමක ඇළක් ඉඩම තුළ නොසිඳෙන, පිරිසිදු දිය බුබුලක්. සුන්දර නිස්කලංක පරිසරය, තේ, අතුරු බෝග වගා සඳහා වතුර බට, විවේකි ජීවිතයකට, කෘෂිකාර්මික ව්‍යාපෘතියකට කදිම. පිරිසිදු ඔප්පු. රු. මිලියන 20. කතා කරගන්න පුළුවන්. අමතන්න. 0711883879, 0777427761
079046
කොළඹ දිස්ත්‍රක්කය, අක්කර 1/2 කට වැඩි පොල් වත්තක් – වාහනවලට ගමන් කළ හැක, මෙතෙක් වතුරට යටවී නැත. වැඩිම ඉල්ලුමට 0779873810, 0721313188.
083972
තුඩුගල දොඩංගොඩ කුඹුරු අක්කර 21 ක් විකිණීමට ඇත. පිරිසිදු සින්නක්කර ඔප්පු. විජයානි පියසේන. 071-8334773.
084508
ගොඩනැගිලි උපකරණ විකිණීම
අලුත්ම පළමුවර භාවිත කරන ලද වර්ග අඩි 700 ෆ්ලයිවුඩ් සැටලිම කොට්ටාව විකිණීම. 0777310763.
084191
දැව සහ කොටන්
රබර්, ගිනිකූරු, මාර ගස් අවශ්‍යයි. 076-1035033, 070-2762849.
083535
ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
ඇතුල්කොට්ටේ පර්චස් 10.5 ක ඉඩමක නිමකළ තෙමහල් අංග සම්පූර්ණ නිවස කාමර 8 නාන කාමර 7 සේවක කාමරය හා නාන කාමරය, වාහන 4කට වඩා නැවත්වීම් පහසුකම් සියලුම කාමර වායු සමනය සහිත හා සූර්ය බල උණු ජලය සහිත මිලියන 95ක් හෝ ආසන්න මුදලකට 0774245357.
084729
ඇතුල්කොට්ටේ පර්චස් 6ක අඩක් නිමකළ නිවස සමඟ මිලියන 30ක් හෝ ආසන්න. මිලකට විකිණීමට ඇත. 0774245357.
084746
ඇතුල්කෝට්ටේ පර්චස් 6ක හිස් ඉඩම විකිණීමට ඇත. මිලියන 25ක් හෝ ආසන්න මිලකට 0774245357.
084739
කළුබෝවිල රෝහල ආසන්නයේ පර්. 14.45 ක නිවසක් සහිත ඉඩමක් වහාම විකිණීමට. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 077-8161905, 074-0031550.
084048
කොටිකාවත්ත හංදියට ආසන්න තාප්පයෙන් වටවූ නිසංසල පරිසර පිහිටි නිරවුල් පර්චස් 7 ඉඩම පර්චසය ලක්ෂ 17/- බැගින් 0756145596.
083869
කොලොන්නාව පුරාණ රජ මහා විහාරය ඉදිරිපිට ගුණතිලක පාරේ බිම් කොටස් පර්චස් 06 සහ යාබද පර්චස් 14 කැබලි ලෙස හෝ පර්චස් 20 ක සම්පූර්ණ කොටස විකිණීමට. පර්. 01 ලක්ෂ 40. 071-8424111, 071-8135239.
084121
කොස්ගම නගර සමීපයේ 603 බස්මාර්ගයට මුහුණලා (කොස්ගම – කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලුම පහසුකම් සහිතව පර්චසය රු. 140,000/- සිට, එකවර ගෙවීමේදී 10% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 0717-113333.
083757
කොළඹ 10 ආනන්ද මාවත ආනන්ද විදුහල ආසන්නයේ අඩි 10ක පිවිසුම් මාර්ගය පර්චස් 2.5 4 ක නිදන කාමර 2ක් ජල විදුලිය සහිත නිවස ලක්ෂ 265 කට විකිණීමට ගැණුම්කරුවන් පමණක් අමතන්න. 0770093613.
084496
කොළඹ 6 වැල්ලවත්තේ ඉතා අලංකාර ඉහළ ප්‍රමිතියකට තනන ලද පහළ මහල වාහන නැවතීමට / ඉස්තෝප්පුව සාලය නිදන කාමරය යාබද නාන කාමරය, ගබඩා කාමරය පිටුපස හිස් ඉඩම, පඩිපෙළ උඩුමහල ඉස්තෝප්පුව විශාල කාමරය (Master Bedroom) යාබද නාන කාමරය, කුස්සිය / කෑම කාමරය බැල්කනිය යනාදියෙන් සමන්විත පර්චස් 3 1/2 ක ගේ දොර ඉඩම විකිණීමට. ඉඩම ලක්ෂ 350 යි. ගොඩනැගිල්ල ලක්ෂ 250 අමතන්න. 077-6594884 හෝ 072-1942449.
084732
කෝට්ටේ මාදිවෙල පර්. 6.1 ඉඩම සහ නිවස විකිණීමට. මිල ගණන් සාකච්ඡා කරගත හැකිය. විමසීම් : 071-3287272.
083586
ගල්කිස්ස ටෙම්පල්ස් පාර පර්චස් 20 ඉඩමක් විකිණීමට තිබේ. පර්චසය රු. ලක්ෂ 35 විමසන්න. 0703391312.
083867
තලවතුගොඩ හෝකන්දර සුන්දර කුඹුරු යායකට මුහුණලා පර්. 8 ඉඩම විකිණීමට. පර්චසය ලක්ෂ 11 පමණයි. 071-4290392.
084065
දෙහිවල කව්ඩාන පෙරේරා පෙදෙස පර්චස් 27 විකිණීමට. Zainab Jummah Masjid පල්ලිය අසල දු.අ. 0774310472, 0775234807 Whats App 008801755940563,+8801741040425.
084193
දෙහිවල ගල්වල පාරේ පර්චස් 12 ක අනගි ඉඩමක් වාසය කිරීමට යෝග්‍ය නිවසක් සමග ඉඩමේ වටිනාකමට පමණක් පර්චසය මිලියන 4.8 බැගින් විකිණීමට. සකස්කරගත හැක. 077-4957479.
084345
නුගේගොඩ – පාගොඩ, නුගේගොඩ නගරයට ඉතා නුදුරුව පිහිටි සුප්‍රසිද්ධ නිවාස සංකීර්ණයක දෙමහල් නිවස විකිණීමට ඇත. නිදන කාමර 04 (02 වායු සමනය), නාන කාමර 03, ගරාජයක් ඇතුළු නවීන පහසුකම් සහිත වේ. විමසීම්. 076-7204281.
084125
පිළියන්දල කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින්. 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොලී රහිත ගෙවීමේ ක්‍රම ඇතුලු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 39 සිට. අදම අමතන්න. 0717-113333.
083763
පිළියන්දල සම්පූර්ණයෙන් ටයිල් කාමර 3 ක් නාන කාමර 3 ක් සහිත අගනා නිවස විකිණිමට. 077-3570375.
083531
බොරලැස්ගමුවේ පිරිවෙන පාරේ ග්‍රාම සංවර්ධන මාවතේ පර්චස් 15ක අගනා වටිනා හතරැස් ඉඩම විකිණීමට ඇත. පර්චස් 1ක් රු. ලක්ෂ 25කි. බ්‍රෝකර්වරු, ඒජන්තවරු අනවශ්‍යයි. ගැණුම්කරුවන් පමණක් අමතන්න. 0776594884.
084761
බොරලැස්ගමුව කිරුළ පෙදෙස පිහිටි, තැනිතලා මායිම් තාප්ප වලින් වටවූ පර්චස් 11.2 හතරැස් අගනා ඉඩමක් විකිණීමට ඇත. (කිරුළ පෙදෙසේ ඇති එකම හිස් ඉඩම.) කොළඹ හොරණ පාරේ සිට 120 ප්‍රධාන මාර්ගයට මීටර් 50 ට අඩු, බැංකු, සුපිරි වෙළඳසැල්, පොලිසිය හා අනිකුත් පහසුකම් ඉතා ආසන්නයේ ඇත. දුරකථන : 070-6783999.
084633
මාලඹේ අතුරුගිරිය ප්‍රධාන පාරට හා අධිවේගී පිවිසුමට ඇවිදින දුරින් පර්. 12 ඉඩමක අංගසම්පූර්ණ නිවස විකිණීමට අඩි 20 පළල ප්‍රවේශ මාර්ගයකට මුහුණලා ඇත. 078-6064847.
084063
මාලඹේ පොතුආරාව නිදන කාමර 4, නාන කාමර 4, විසිත්ත කාමරය, කෑමකන කාමරය, පැන්ට්‍රිය, ගරාජය, 5kw සූර්ය බල පැනල, රෝලර් ගේට්ටුව, ආරක්ෂක කැමරා සහිත පර්චස් 9.5 ඉඩමේ පිහිටි දෙමහල් නිවස විකිණීමට. ලක්ෂ 360 යි. 071-8573537.
081594
මාලඹේ වැලිවිටින් අගනා බිම් කොටස්, කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොළී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 0717-113333.
083756
මාලඹේ සුදර්ශන මාවතේ ස්ලිට් ආයතනයේ අධිවේගී මාර්ග පිවිසුමට කිලෝ මීටරයක් දුරින් වැදගත් වටපිටාවක පිහිටි සුවිශේෂී සමතලා, සමචතුරශ්‍රාකාර පර්චස් 10 ක ඉඩම පර්චසය ලක්ෂ 15 බැගින් කඩිනමින් විකිණීමට. මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නම් විද්‍යුත් තැපෑල මගින් දන්වන්න. nalisama93@gmail.com
077917
මාළඹේ සුදර්ශන මාවතේ කාමර 03 සහිත නිවස ලක්ෂ 130 විකිණීමට. 011-2412389, 070-1296817.
083505
මාළඹේ සුහද මාවතින් SLIIT, HORIZON විශ්වවිද්‍යාල වලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව, කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස්, 20% දක්වා අගනා වට්ටම් සමගින්. අමතන්න. 0717-113333.
083754
මැද කොළඹ මහල් නිවාසයකින් ගෙයක් ලක්ෂ 95 ක්. විකිණීමට තිබේ. මුලින් ලක්ෂ 50ක් ගෙවා ඉතිරිය වසරකින්. රෝහිනී. 0112470804, 0789173163 ප්‍රින්සි- 0776700667.
083845
මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස්. පර්චසය රු. 250,000.00 සිට, එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින් අමතන්න. 0717-113333.
083717
රාවතාවත්ත අර්නස්ට් පෙදෙසේ පර්චස් 7 සහ 8 බැගින් ඉඩම් කොටස් විකිණීමට තිබේ. පර් චස් රු. ලක්ෂ 15කි විමසන්න. 0703391312.
083864
වැල්ලලම්පිටිය වෙන්නවත්ත සඳහම් මාවතේ පර්. 13.6 ක නිදන කාමර 3 නිවස සහිත ඉඩම විකිණීමට තිබේ. මිල ලක්ෂ 175. දුර. 071-3271379.
083090
ස්ටේස් පාර, කොළඹ 14 අනගි දේපළක් විකිණීමට අඩි 40 පාරට අඩි 80 ක මුහුණත සහිත සමතලා කරණ ලද, වට තාප්ප, ජලවහනය, ජලය, තෙකලා විදුලිය, නළ ළිඳ හා ඉඩමට ප්‍රධාන පාරවල් 4කින් ළගා විය හැකි ප්‍රධාන මංසන්ධියට මීටර් 10ක පමණ දුරින් පිහිටි වීදි රේඛා සහතික සහිත එපාර්ට් මන්ට් හයි රයිස් සංකිර්ණ සඳහා යෝග්‍ය ඉඩම විකිණීමට. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. සෘජු ගැනුම් කරුවන් පමණි. විද්‍යුත් තැපෑල- hassans@sltnet.lk
083350
ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය
ඌරාපොල පර්චස් 16.75 නිට්ටඹුව පර්චස් 41 විකිණීමට පිරිසිදු ඔප්පු. වටිනා පිහිටීම් 0710104703, 0711772072
081884
කටුනායක අධිවේගී පිවිසුම හා ගුවන්තොටුපළ සමීපයෙන්. ගුවන් තොටුපළට විනාඩියයි. වෙළඳ කලාපය, ප්‍රධාන බැංකු, සුපිරි වෙළඳසැල් ඇවිදින දුරින්. කාපට් යෙදූ පුළුල් මාර්ග. ආරක්ෂිත තාප්ප, තෙකලා විදුලිය. නළ ජලය සමග මාස 18 පොලී රහිත ගෙවිමේ ක්‍රම. අමතන්න. 071-7113333
083733
කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න් අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස්. බිම් කොටසම ලක්ෂ 39 සිට.
083709
කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම් වලට හා බියගම අයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 25 සිට, 20% දක්වා අතිදැවන්ත වට්ටම් සමගින්. අමතන්න. 0717-113333.
083758
කළගෙඩිහේන පැලහැලවත්තේ. අගනා තැනිතලා පර්චස් 40.9 හතරැස් ඉඩම. කොළඹ නුවර පාරට මීටර් 400 යි. 078-6743797.
084513
කිරිඳිවැල නගරයට කිලෝමීටරයක් ආසන්නව වටතාප්ප සහිත පර්චස් 25 විකිණීමට ඇත. පර්චසයක් 230,000/-. 0772715400, 0773883135.
084743
කොච්චිකඩේ, මීගමුව සහ කටාන නගර වලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් රු. 330,000/- සිට. අමතන්න. 0717-113333.
083737
ගම්පහ මහා නගර සභා සීමාවේ ජාත්‍යන්තර හා ජාතික පාසල්වලට පහසුවෙන් ලඟා විය හැකි ගම්පහ යක්කල පාරේන් සුපිරි නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස් 16 ක්. අදම අමතන්න. 071-7113333
083730
දොම්පේ – ඉංදොලමුල්ල පාර, පර්චස් 19.2 සහ 31.7 බිම් කොටස් දෙක. පූගොඩ – කොළඹ ප්‍රධාන පාරට සහ ඉස්කෝල දෙක හංදියට මීටර 600. සියලු පහසුකම් සහිත නිස්කලංක වටපිටාව. විමසන්න. 0777-281734.
083879
නවීන ජීවන රටාවලට සුවපහසු තැනක්. ගම්පහ ගුවන් තොටුපොළ බස්පාරේ උඩුගම්පොල නගරයෙන්, නල ජලය, විදුලිය, අනුමත පිඹුරුපත් සමග අගනා බිම් කොටස්, අනාගතය වෙනුවෙන් අදම ආයෝජනය කරන්න. අදම අමතන්න. 0717-113333.
083742
නිට්ටඹුව කටුනායක ප්‍රධාන මාර්ගයේ උදම්මිට ඉඩම් අක්කරයක් විකිණීමට ඇත. පර්චස් 01 ක් ලක්ෂ 4 යි. ටෙලි. 0743251233.
083515
පර්චස් 32 එඬේරමුල්ල වත්තල නිවසක් සහ ඇනෙක්සිය සහිත ඉඩම විකිණීමට පර්චසය ලක්ෂ 11යි. 0773455485.
083860
බැලුම්මහර හයිවේ ටෙරස්හි නුවර පාර පෙනෙන දුරින් පර්චස් 12.5 හිස් ඉඩම විකිණීමට. 0776364829, W/A 0097455143792.
084741
මීගමුව නගරයට විනාඩි 10 න් ලඟා විය හැකි, සියලු පහසුකම් සහිත අගනා නේවාසික බිම් කොටස්. කටාන කදවල සුබසාධක මාවතෙන්, පදිංචියටත්, ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමතන්න. 0717-113333.
083736
මීගමුව, ඒත්තුකාල සංචාරක පුරවරයේ පිහිටි පර්චස් 42.5 ක වටිනා ඉඩමක් විකිණීමට. 0719990861, 0312220861.
083836
මීගමු පාරට විනාඩි 5 යි. වත්තල වනවාසල පාරට මුහුණලා පර්. 11.5 ක මෙම ඉඩම විකිණීමට. වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලට, ෆුඩ් සිටි, හේමාස් හොස්ට්පිටල් සියලුම ස්ථානවලට ඉක්මනින් ළඟාවිය හැක. වැඩිම මිලට දෙනු ලැබේ. විමසීම් : 077-5843126.
079818
ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය
කළුතර හොරණ 420 බස් පාරට මුහුණලා උග්ගල්බඩ හන්දියෙන් පර්. 110 ඉඩමක් සමග Colonial Style නිවසක් විකිණීමට ගාලු පාරට 2km වැඩිම මිලට දෙනු ලැබේ. විමසන්න. 077-5843126.
079810
බණ්ඩාරගම – කොළඹ 162 බස් මාර්ගයට සමීපව සුන්දර වෙල්යායකට මුහුණලා සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 15 ක්. මාස 6 දක්වා පොලී රහිත ගෙවීමේ පහසුකම් සමගින්. අමතන්න. 071-7113333
083729
වාද්දූව – දෙල්දුව ගාලු පාරට විනාඩි 05. නළ ජලය තෙකලා විදුලිය ඇතුළු සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 25 ක්. එකවර ගෙවීමේදී 15% වට්ටමක්. දැන්ම අමතන්න. 071-7113333
083735
120 බස් මාර්ගය සමීපයේ කහතුඩුව, ගෝනපල, වීදියගොඩ පාරෙන් අගනා බිම් කොටස් නළ ජලය, තෙකලා විදුලිය තාර යෙදු මාර්ග ඇතුළු පහසුකම් රැසක් සමග පහසු ගෙවීමේ ක්‍රමයට. අමතන්න. 071-7113333.
083725
ගේ දොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය
ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 109,500/- සිට. තෙකලා විදුලිය හා සුවිශේෂී වට්ටම්, බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම අදම අමතන්න. 0717-113333.
083715
කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග පවර්සය රු. 309,700/- සිට. 071-7113333.
083723
කුරුණෑගල මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමීයෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්, නළ ජලය සමග. පර්චසය රු. 222,000/- සිට. 0717-113333.
083739
කුලියාපිටිය කිරින්දව වැවට කි.මී. 1 දුරින් පර්චස් 131 ක සරුසාර පොල් ඉඩම ඉක්මනින් විකිණිමට. මිල ගණන් සාකච්ඡා කළ හැක. විස්තර. 072-445644.
084053
කුලියාපිටිය වෛද්‍ය පීඨය ආසන්නයෙන් අගනා නේවාසික බිම් කොටස්. පර්චසය 111,500/- සිට. නළ ජලය විදුලිය සමග සුවිශේෂී වට්ටම්, බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 0717-113333.
083731
කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි.10 ක දුරින්නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු. 81,500/- සිට නල ජලය සමග. 0717-113333.
083706
කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි. 05 ක දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කොටස්, දුම්රියපල පේනමානයේ පර්චසය රු. 189,700/- සිට. 0717-113333.
083714
වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු.91,700/- සිට නල ජලය සමග. 0717-113333.
083704
වැවක් ලඟ ඉඩමක් සොයන ඔබට කුරුණැගල, බතලේගොඩ වැව අයිනේ පර්. 10 බිම් කොටස්. 071-7113333
083727
සඳලංකාව- මීගමුව- කුරුණෑගල ප්‍රධාන පාර- කිලෝමීටර් 1ක් දුරින් සඳලංකාව හෙණ්ඩියගල නිවාස දෙකක් සහිත පොල් සහ විවිධ බෝග වගා කර ඇති අක්කරයකට ආසන්න ඉඩම විකිණීමට. විමසීම්- 0703712400.
083361
සුන්දරාපොල පාර, යන්තම්පලාව, කුරුණෑගල යන ලිපිනයේ පර්චස් 20 ක පිහිටි ඉඩම සහ නිවස විකිණීමට තිබේ. 071-5104455.
083875
ගේ දොර ඉඩකඩම් විකිණීමට පුත්තලම් දිස්ත්‍රික්කය
ගමුව කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා, සදලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. පර්චසය රු. 170,000.00 සිට. පදිංචියටත් ආයෝජනයටත් පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0717-113333.
083720
දංකොටුව රෝහල අසල පාරේ 1km දුරින් කාමර 4 නිවස සහිත පර්චස් 49 විකිණීමට. 077-4384234, 077-3483454.
084141
ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය
දිගන නව නගරයට ආසන්න අඹකොටේ පර්චස් 10යේ හිස් බිම් කොටස් 7ක් විකිණීමට ඇත. පර්චසයක් රු. 90,000/- බැගින් 0722253521, 0714794815.
083713
මහනුවර – ව. අඩි 3000 ක පර්චස් 22 ක ඉඩමේ ප්‍රධාන බස් මාර්ගය, ධර්මරාජ හා මහාමායා විදුහල්, මාලිගාව, වැව සහ KCC සඳහා ඇවිද යන දුරින් පිහිටි කාමර 4 ක්, වැසිකිළි 4, සාලය, කෑම කන කාමරය, ෆිටට් පැන්ට්‍රිය, මුළුතැන්ගෙය, සේවක කාමරය හා වැසිකිළිය, ගරාජය හා වැසිකිළිය, තෙකලා විදුලිය, ඉදිරිපස හා පිටුපස ගෙවත්ත සහිත නිවස විකිණීමට. 081-2219534.
082915
විකිණීමට- නිවස සහ ඉඩම – සූරියගොඩ, පේරාදෙණිය, නුවර පර්චස් 34.5 ඉඩමක් සහ නිවසක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට කි.මී. 7ක් දුරින්, නුවර – කොළඹ මාර්ගයට කි.මී. 2.5 යි. මිල රු.45,00,000 (විදේශතවීම සඳහා ඉක්මණින් විකිණීමට) දුරකථන : 0765476166, 0715655035.
084203
ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය
උතුරු මාතලෙන් නල ලජය විදුලිය සහිත බිම් කොටස් 30 ක්, පර්චසය රු. 115,500/- සිට බැංකු ණය පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0717-133333.
083711
දඹුල්ල නගර මධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්ෂ 27, සුවිශේෂී වට්ටම්, බැංකු ණය හා පහසු ගෙවීම් ක්‍රම. අදම අමතන්න. 0717-113333.
083752
මාතලේ නගරයට කි.මී. 5 ක දුරින් රත්තොට පාරේ පහළ ඕවල ගම්මිරිස් වගාකළ පර්චස් 42 ඉඩම විකිණීමට. පර්චසය 100,000/- සිට. 066-2220577, 071-8663518.
083872
ගේ දොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්ත්‍රික්කය
සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්, බිම් කොටස් 34 ක්, පර්චසයක් ලක්ෂ 22 සිට. අමතන්න. 0717-113333.
083759
ගේ දොර ඉඩකඩම් විකිණීමට බදුල්ල දිස්ත්‍රික්කය
බදුල්ල නගරයට ආසන්නව, නේවාසිකාගාරයක්, පදිංචියට, සිමෙන්ති වැඩපළක් සඳහා ආයෝජනයට සුදුසු තැනිතලා ඉඩමක් පර්චසය ලක්ෂ හතරයි. 0714220021, 0777297291.
084358
ගේ දොර ඉඩකඩම් විකිණීමට කෑගල්ල දිස්ත්‍රික්කය
කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත ඉඩම් ව්‍යාපෘතියේ අවසාන බිම් කොටස. අමතන්න. 0717-113333.
083712
ගේ දොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය
අහුන්ගල්ල බිම් කොටසම ලක්ෂ 10 යි. අම්බලන්ගොඩ ඌරගස්මන්හංදිය බස් පාරට මුහුණලා සුපිරි නේවාසික බිම් කොටස් 100 ක් පමණයි. 0717-113333.
083701
කොස්ගොඩ ගඟකට මුහුණලා ඇති නිසංසල පරිසරයක පිහිටි අගනා ඉඩම. පර්චස් 250 සිට. පර්චසය ලක්ෂ 5, Email : homarehari@gmail.com, Whatapp : 077-0883100.
084058
ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයෙන් ඉමදුම 10 කණුවෙන් අගනා බිම් කොටස් 10 ක් දක්ෂිණ අධිවේගී පිවිසුමට විනාඩි 02 යි. ඇදහිය නොහැකි වට්ටමක්ද සහිතයි. අමතන්න. 0717-113333.
083722
ගාල්ල උඩුගම පාරේ ජයන්ති හංදියට නුදුරින් අගනා බිම් කොටස් 8 ක්. කරාපිටිය රෝහලට 8km. නාගරික හා ගැමි පරිසරයට මුසුවූ සිමිත බිම් කොටස්. අදම අමතන්න. 071-7113333.
083728
ගාල්ල, පින්නදූව නගරයෙන් අධිවේගී මාර්ගයට ඉතාමත් සමීපයෙන්, සුන්දර පරිසරයකට හා දොලපාරකට මායිම්ව, අගනා බිම් කොටස් 100 ක්. පර්චසය රු. 195,000/- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. 071-7113333
083732
බද්දේගම නගරයට හා බද්දේගම දක්ෂිණ අධිවේගී පිවිසුමට ඉතා සමීපයෙන් අගනා බිම් කොටස් 15 ක් සුන්දර වෙල්යායකට මුහුණලා පර්චසයක් රු. 185,000/- සිට, එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. අදම අමතන්න. 0717-113333.
083761
ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය
කඹුරුපිටිය නගරයේ පර්චස් 13 හා 15 අගනා බිම් කැබලි 2 ක් ඉක්මනින් විකිණීමට. 077-2009060, 071-2081217 පර්. 1 ක් රු. 700,000.
083522
මාතර කඹුරුගමුව නව නගරයේ ලැබීම හංදියට නුදුරින්, පර්චසයක් රු. 280,000/- ක් පමණයි. සියලු පහසුකම් සහිතව සුපිරි බිම් කොටස් 4 ක්. 0717-113333.
083708
මාතර තල්පාවිල ප්‍රධාන මාර්ගයට 500m නුදුරින් (ස්වර්ණ පුර) පර් 12.9 ක ජල විදුලිය සහිත අඩක් වැඩ නිමවූ නිවස විකිණීමට. දු.ක. 0766501389.
084364
“වැලිගම පර්චස් 74 ක ඉඩමක් විකිණීමට තිබේ. Tel : 074-0680168”
084630
ගේ දොර කුලියට / බද්දට විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය
ඉගෙන ගන්න ගෑණු ළමයින්ට හෝ වැඩ කරන කාන්තාවන් 4 දෙනෙකුට කොළඹ 6, වැල්ලවත්තෙ කාමර දෙකක් ඊට යාබද නාන කාමර දෙකක් ඉස්තෝප්පුවක්, කුස්සියක් සමඟ අලංකාර අර්ධ සුඛෝපභෝගී සියලුම උපකරණ, උපාංගවලින් සමන්විත (Furnished) නිවසක් කුලියට දීමට ඇත. වාහන නැවතීමට ඉඩකඩ ඇත එක්කෙනෙකුට මසකට රු. 26,250/- අත්තිකාරම් මාස 4 1/2 තැන්පත් කළ යුතුය. අමතන්න. 0776594884 හෝ 0721942449.
084785
ගේ දොර කුලියට / බද්දට විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය
ගම්පහ අස්ගිරිය ඇනිකට් හංදියේ ළිං ජලය විදුලිය සහ දුරකථන පහසුකම් සහිත කාමර-3, ගරාජයකින් සමන්විත අංගසම්පූර්ණ නිවස බදුදීමට. 0776364829,W/A 0097455143792.
084737
ගේ දොර කුලියට / බද්දට විකිණීමට මාතර දිස්ත්‍රික්කය
මාතර වල්ගම දුම්රියපළ, ජාත්‍යන්තර පාසල ආසන්නයේ අලුතින් ඉදිකරන ලද අංග සම්පූර්ණ දෙමහල් නිවස කුඩා පවුල් දෙකකට වෙන් වෙන් වශයෙන් කුලියට දීමට ඇත. විමසන්න. 071-3233517
083516