Home » විදුලි ගාස්තු සම්බන්ධයෙන් සුබ ආරංචියක්

විදුලි ගාස්තු සම්බන්ධයෙන් සුබ ආරංචියක්

by chanaka
December 5, 2024 12:21 pm 0 comment

මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසන්නේ විදුලිය ගාස්තු සංශෝධන යෝජනාවලිය ඉදිරිපත් වී සති 06ත්08ත් අතර කාලයකදී විදුලිය ගාස්තු සංශෝධනයට පියවර ගන්නා බවයි.

කොමිසම වැඩිදුරටත් පැවසූවේ නව ගාස්තු සංශෝධන යෝජනාවලිය ලැබීමෙන් පසු එය අධ්‍යනය කර මහජන අදහස් විමසීමට කටයුතු කරනා බවයි.

මේ අතර විදුලි බල මණ්ඩලය පවසන්නේ අදාල විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලිය මේ වනවිට අවසන් අදියරේ පවතින බවත් එය හෙට (06) දිනයේ මහජන උපයෝගීතා කොමිෂන් සභාවට බාරදීමට නියමිත බවත් ය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division