815
2025 ජනවාරි 1 වැනිදා සිට 2025 අප්‍රේල් 30 වැනිදා දක්වා රුපියල් බිලියන 1,403ක් (රුපියල් 1,402,886,263,000) වැය කිරීමට රජය පාර්ලිමේන්තුවේ අනුමැතිය ඉල්ලා සිටින ගිණුම පිළිබඳ ඡන්ද විමසීම ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.