Home » ජෝර්ජ් කීට් පදනම සහ Sotheby International ලාංකික කලාකෘති වෙන්දේසියක් සංවිධානය කරයි

ජෝර්ජ් කීට් පදනම සහ Sotheby International ලාංකික කලාකෘති වෙන්දේසියක් සංවිධානය කරයි

by sachintha
November 30, 2024 12:38 am 0 comment

ජෝර්ජ් කීට් පදනම ශ්‍රී ලංකාවේ චිත්‍ර කලා ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කරමින් ලොව ප්‍රමුඛ පෙළේ කලා නිර්මාණ, ආභරණ සහ වෙනත් වටිනා භාණ්ඩ වෙන්දේසි සමාගමක් වන Sotheby International සමඟ ඓතිහාසික ගිවිසුමකට එළැඹීමට පසුගියද‍ා පියවර ගත්තේ ය. ඒ අනුව Sotheby International සමාගම විසින් ප්‍රථම වරට ශ්‍රී ලංකාවේදී කලාකෘති වෙන්දේසියක් සිදුකරනු ඇත. මෙම වැඩසටහන 2024 දෙසැම්බර් 7, 8 සහ 9 යන දිනවල කොළඹ සිනමන් ලයිෆ් හිදී පැවැත්වෙනු ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division