Home » ගොවීන්ට නවීන කෘෂි උපකරණ ගැනීමට DIMO සහ SDF සහාය

ගොවීන්ට නවීන කෘෂි උපකරණ ගැනීමට DIMO සහ SDF සහාය

by Mahesh Lakehouse
November 9, 2024 12:30 am 0 comment

මෙරට ගොවි ජනතාව වෙත උසස් තත්ත්වයේ කෘෂි උපකරණ පහසුවෙන් මිල දී ගැනීමේ හැකියාව ලබා දීමේ පරමාර්ථයෙන් DIMO සහ Sarvodaya Development Finance (SDF) පසුගියදා හවුල්කාරිත්වයක් ආරම්භ කළේය. මෙහි අරමුණ, කෘෂි කර්මාන්තයේ කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව තවදුරටත් වර්ධනය කිරීම සඳහා කෘෂිකාර්මික යාන්ත්‍රීකරණය ඉහළ නැංවීමයි.

උසස් ජර්මානු තාක්‍ෂණයෙන් යුත් STIHL power tool පරාසය ශ්‍රී ලංකාව තුළ බෙදාහැරීමේ නියෝජිතයා ලෙස DIMO කටයුතු කරන අතර, STIHL Tea Pruner සහ Tiller Machines සඳහා සුවිශේෂී මූල්‍ය විසඳුම් මෙම හවුල්කාරිත්වය ඔස්සේ පිරිනැමීමට Sarvodaya Development Finance අපේක්ෂා කරයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division