Home » Sunshine Healthcare වෙත IFC වෙතින් ඇ.ඩො.මි. 10ක ආයෝජනයක්

Sunshine Healthcare වෙත IFC වෙතින් ඇ.ඩො.මි. 10ක ආයෝජනයක්

by Mahesh Lakehouse
November 2, 2024 12:30 am 0 comment

සන්ෂයින් හෝල්ඩින්ග්ස් පීඑල්සී සුව සේවා අංශය වන Sunshine Healthcare Lanka (SHL) වෙත ලෝක බැංකු සමූහයේ සාමාජිකත්වය දරන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) විසින් රු. මි. 3,270ක පමණ කොටස් ආයෝජනයක් සිදු කර තිබේ.

මෙම ආයෝජනය ආර්ථික අර්බුදයෙන් පසු සිදු කරනු ලැබූ විශාල විදේශ ආයෝජනයකි. එහි ප්‍රතිඵලයක් ලෙස IFC හට දැන් SHL හි 14.7%ක කොටස් හිමිකාරීත්වයක් ඇත.

විශේෂයෙන් ශ්වසනය ආශ්‍රිත නිෂ්පාදන නිෂ්පාදනය කිරීම දෙගුණ කිරීමෙන් ඖෂධ නිෂ්පාදනය කිරීමේ හැකියාව විශාල ලෙස වැඩි කිරීමට SHL සැලසුම් කර ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division