Home » දුම්රිය සේවකයන්ට නිදහස් අවසර පතක්

දුම්රිය සේවකයන්ට නිදහස් අවසර පතක්

by Mahesh Lakehouse
October 26, 2024 12:30 am 0 comment

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන්ට තම නිවාසයට ආසන්න දුම්රිය ස්ථානය හා සේවා ස්ථානය අතර ගමන් කිරීම සඳහා නිදහස් දුම්රිය අවසර පතක් ලබාදීමට ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ‍ගුවන්සේවා අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ප්‍රවාහන බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. මෙය දුම්රිය සේවකයන්ගේ අභිමානය වැඩි කිරීමටත්, කාර්යක්ෂමතාවය ඉහළ තත්වයට ගෙන ඒමටත් සාධනීය ලෙස බලපාන තීරණයක් බවත් එය රටේ ආර්ථිකයටත් යම් බලපෑමක් කළ හැකි ක්‍රියාවක් වන බවත් අමාත්‍යාංශය විශ්වාස කරයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division