Home » පියයුරු පිළිකාව ගැන දැනුවත් කිරීමේ වැඩසටහනක්

පියයුරු පිළිකාව ගැන දැනුවත් කිරීමේ වැඩසටහනක්

by Mahesh Lakehouse
October 26, 2024 12:31 am 0 comment

පියයුරු පිළිකාව ගැන ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් නොවැම්බර් 03 වැනි ඉරිදා ක්‍රීඩා අමාත්‍යාංශයේ, ඩන්කන් වයිට් ශාලාවේදී පැවැත්වේ. කැලණිය විශ්වවිද්‍යාලයේ AIESEC සංවිධානය පියයුරු ගැටලුවට විසඳුමක් ලෙස පවත්වන ‘Pink Pulse, පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන‘ එසේ පවත්වනු ලැබේ.

AIESEC සංවිධානය රටවල් අතර තරුණ තරුණියන් ස්වේච්ඡා සේවයට යොමු කරන අතර, මේ පිළිබඳ වැඩි විස්තර සඳහා 070 4351483 ඔස්සේ විමසිය හැකිය.

You may also like

Leave a Comment