Home » ජනතාව දැනුම්වත් කිරීම කලින්ම සිදු කළා

ජනතාව දැනුම්වත් කිරීම කලින්ම සිදු කළා

සජබ මාතර දිස්ත්‍රික් නායක බුද්ධික පතිරණ

by Mahesh Lakehouse
October 26, 2024 12:34 am 0 comment

මහමැතිවරණය ප්‍රකාශයට පත් කිරීමට පෙර සිටම ජනතාව දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළ බව සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් නායක බුද්ධික පතිරණ මහතා සිළුමිණට කීය. දිනපතා කුඩා රැස්වීම් පවත්වමින් ජනතාව දැනුම්වත් කිරීමට කටයුතු කර ඇතැයි කී ඒ මහතා මේ වන විට ජනතාව පක්ෂය ගැන හොඳින් දැනුම්වත් වී ඇති බවද කීය.

සියලු ගම්මාන ආවරණය වන ආකාරයෙන් මේ දැනුවත් කිරීම් කර ඇතැයි කී බුද්ධික පතිරණ මහතා දිස්ත්‍රික් නායකයන්ගේ දැනුවත් කිරීම් අනුව සාමාන්‍යයෙන් දිනකට කුඩා රැස්වීම් 20ක් පමණ පැවැත්වීමට කටයුතු කරනු ලබන බවද කීවේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division